දැක්මක් ඇති නායකයෝ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හැම පවුලකටම සුර්ය පැනලයක් :love::love:









    IRs13CH.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    73055585_899152370467917_1822001886618714112_n.jpg

    මන් දන්න ගෝඨා....
    ඔව් දරුනු පාලකයෙක්.
    වැරැද්දකට යකා ආවෙශ වෙන යකෙක්
    බබා හුකුන් නැති අයියට උනත් නැවෙන්නේ නැති කොන්ද තියාගෙන වැඩ කරපු මිනිහෙක්.
    දිය වන්නාව ඉස්සරහා අයියගෙ බිල් බෝඩ් එකත් පැයෙන් ගලවපු මිනිහෙක්.
    පාන්දර එකටත් ශෝට ගහගෙන පාර වල් වල ස්‍යිට් වල ගිහින් වැඩ ගැන හොයපු මිනිහෙක්.
    රාජ්‍ය සේවය කරන කන් එක දෙශපාලන මීටිමකට නැගුණු නැති මිනිහෙක්..
    මම බැසිල්ගේ ගෝලයෙක් කියපු එකාට අම්ම මතක් කරල බැනල එලවපු මිනිහෙක්.