දැක්ම`මගේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අසාධාරනයට අයුක්තියට එරෙහිව DJ චිකේයියා..............​




    මින් පසු එලකිරි එකේ සාමාජිකයින් අතර පවතින අක්‍රමිකතා හා අසාධාරනකම් ඉදිරියේ කට පියාගෙන නොසිට අයුක්තියට එරෙහිව කටයුතු කිරීමට
    DJ චිකේයියා වන මම මෙයින් පොරොන්දු වෙමි.....



    lesotho-promise.jpg

    ​
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    ආ.. තවත් අමාරු කාරයෙක් වගේ අපේ ලොකු අයියට වැඩේ දුන්නම වැඩේ ඉවරයි..
    timthumb.php
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ නංගි ? හිටපං මම පූසිට කියන්නං :P
    අනේ මචෝ
    ඕකනේ ඉතින්:sorry::sorry:
    DJ චි කේ යි යා;10937423 said:
    පූස් අයියට එම්ප්ටි රෙප් එකක් දුන්නු හින්ද්ද අයියේ මට මයිනස් රෙප් එකක් දුන්නේ.....:oo:
    පිස්සු හැදෙයි
    මං එහෙම නංගිට කරනවද
    මං මේ රෙප දෙන්න බැලුවා
    දැන්ම දෙන්න බෑලු:sorry::sorry:
    මං රින දුන්නේ නෑ:no:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පිස්සු හැදෙයි
    මං එහෙම නංගිට කරනවද
    මං මේ රෙප දෙන්න බැලුවා
    දැන්ම දෙන්න බෑලු:sorry::sorry:
    මං රින දුන්නේ නෑ:no:


    අහ්... දුන්නේ නැත්තම් කමක් නෑ...:D
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    තමන්ට කුමක් හෝ අසාදාරනයක් වෙනවා කියලා දැනෙනවනම් කට්ටිය මට පී \. එම් එකක් දාන්න.... නැත්තම් මේ නූලේ ලියන්න..... මම ඉන්නවා ඔයාලට:yes::yes::D