දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    බයියන්ට වෙච්චි දේ දැක්කම හාට් ඇටෑක් හැදෙනව තමා යකෝ. කොහොම හිටපු එවුන්ටද මේ නව නිංගිරාව වෙලා තියෙන්නෙ :rofl:
    ඇයි ඇයි මොකද
    එලිපිටම කඩේ යමි
    අන්ෆ්‍රෙන්ඩ් වෙයව්
    පස්න තියෙනවද පස්න
    අම්නෙ අම්පි ස්වාදීම්නයි
    මීක් මීක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,314
    113
    දෙහිවල
    "ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ…"

    - ගෝඨාභය රාජපක්ෂ 2020.11.18 🤭 🤭 🤭

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    "මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එහෙනම් රනිල් lubricant පාවිච්චි කරන එක නවත්තලා කරන්න කියලා සාගලට දැඩිලෙස කියන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඩුවමක් නියම කර තිබේ.
    2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම තීන්දුව අධිකරණය ලබා දුන්නේය.

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.



    මෙම නඩුව මීට මසකට පමණ පෙර පසුගිය පෙබරවාරියේ කැඳවූ අවස්ථාවේ හිමියන්ට අවාසි සහගත ආකාරයේ තීන්දුවක පූර්ව ලක්ෂණ පෙන්නුම් කර තිබුනි. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි.
    සාක්ෂි විභාගය එදින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කර තිබූ අතර ඒ අනුව වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම විය.



    මීට පෙර ද ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වුවද ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී නිදහස් කර තිබුණි.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුවක් විභාග වන අවස්ථාවක අධිකරණයට බලෙන් පැමිණ
    අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබියදී ජනපති සමාව ලබාදී තිබුනි.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කුරගල අපහාස නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී
    නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ සංජය ආරියදාස විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුවක් විභාග වන අවස්ථාවක අධිකරණයට බලෙන් පැමිණ
    අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබියදී ජනපති සමාව ලබාදී තිබුනි.
    දැන් බේරගන්නෙ කවුද? රනිල්ද? @monson @hirashgeff @EVC
     
    • Haha
    Reactions: SLK_sri

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,939
    2,665
    113
    ආගම ජාතිය අනතුරේ. බේරාගන්න අවස්ථාවක් ඕනේ.