දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔරකල් වලින් පටන් අරන් අවුරුදු දෙකට ආපු දුර මදෑයි
     
    • Haha
    Reactions: hirashgeff

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    271162895_3669553489836251_7878569138725566483_n.jpg
     
    • Haha
    Reactions: Any.key

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අපිත් හැමදාම අලුත් අවුරුද්දක් ආවම කියන්නේ අර..
    "මේ අවුරුද්දේ නම් හැදෙනවා හැදිල්ලක් ලොවෙත් නැති වෙන්න" කියලා..

    මේ ඒකේ ජනාධිපති version එක.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැඩි තීන්දු තමා ගැසට් ගහන එක ගැසට් පප්පා
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉදිරි කාලයේත් රට සංවර්දනය කරා රැගෙන යාමට අවශ්‍ය නායකත්වය දීමට මා සුදානම් - පම්පෝරි නන්දෙ

    ඌ හැමදාම සුදානම් වෙනගමන් ඉන්නේ, ඊලග අවරුදු තුනත් ඔච්චර තමා ගල් මුසලය , රට හැදිගාවලම තමා යන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ සර් දැඩි තින්දු කියල කුනු බිත්තර ගස්සවන්නම් එපා පාරවල්වල මහ ජරාගදයි ඕව ගැහුවම. කක්කනම් ඉතින් කාබනික කියලද ගහන්නෙ?