අඩේ මම 2වෙනි එකට ඇරෙන්න
අනික් ඔක්කොටම හරි උත්තර දුන්නා කියහන්කෝ...
ඔය කියලා තියෙන එකෙ හිතුනා
But උත්තරයක් ඕන වෙන නිසා කැත නැතිව
අන්තිමට ඉස්සෙල්ල කෙනා කියලා හිතුවා කියහන්කෝ..
මේ වගේ ඒවා තව දාහන් මචෝ IQ මගේ හොඳම
හොබී එකක් නිකන් ඉන්න වෙලාවට
මම පොත් අරන් ඕව හදන එක තමයි කරන්නේ...
Interesting නේ...
REP 4+ added