Trespect!!

ශා.....නියමයිනේ මචං..
මේ නම අහල තිබුනට මෙච්චර විස්තර දැනගෙන ඉදියෙ නෑනෙ.
ගොඩක් පින් දැනුවත් කලාට මේ ගැන....
ගුනසේන විතාන මහත්තය පට්ට ඩයල් එකක් නේහ් බං...
රෙප්++++++++
u done great job too mchn...
TFS with us

tfs mcn.............................................![]()

දැදිගම රුද්‍රිගු මහතාණනි ඔබ මියගියේ නැත ඔබ තවම අප හදවත් තුල ජීවත්වේ ! .
මෙමෙ ලිපිය මගින් ඔහු ගැන මා නොදත් බොහෝදේ ගෙන එමින් ඔහු පිලිබඳ මතකය නැවත අවදිකළ name-X සොයුරාට මගේ ප්‍රණාමය

මගේ මතය...
මාර්ක්ස්වාදය අප රට වැනි සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටකට නොගැලපේ...

දැදිගම වී රැද්‍රිගු අපට මාර්ටින් වික්‍රමසිංහ තරමටම දැනුනු ෙල්ඛකෙයක්. එතරම් රසවත්ව සිංහල භාෂාව හැසිරවූ අෙයක් දැක්ෙකම නැහැ. එතුමා ඉතා සරලව රසවත්ව පරිවර්ථනය කළ කෘති මෑත කාලෙය් බාල තුන්වන පංතිෙය් ෙකාපි ෙලස පරිවර්තනය කර දැදිගම වී රැද්‍රිගු නිර්මාණයන්ට සමාන අයුරින් ෙපාත් හල් වල විකිණීමට තිබීම කණගාටුදායකයි.

I love this guy

සිංහල සාහිත්‍ය කෘතින් (උදා: ගම්පෙරළිය) මා අසා ඇති පරිදි සෘජුවම රුසියානු බසට පරිවර්තනය විමක් සිදුවුනා. මගේ මතකයේ හැටියට මොස්කව් සාහිත්‍ය කවයක් මඟින් තමයි ඒ දේවල් සිදුවුනේ එම කාර්ය්‍යයට මෙතුමාගේ සම්බන්ධයක් තියෙනවද මචං
ගම්පෙරලිය පමණක් නොව විරාගය හා මඩොල්දුවත් රුසියන් බසට පරිවර්තනය වී තිබේ ...නමුත් මා දන්නා තරමින් මෙය සිදුවුයේ රුද්‍රිගු මහතා සාහිත්‍ය කරණයට පැමිණීමට කලිනුයි . ලංකාවේ බිහිවූ කීර්තිධර බුද්දීමතෙකු වූ මහාචාර්යය ගුණපාල මලලසේකරයන් එකල රුසියාවේ ලංකා තානාපති වී සිටියේය. එතුමාගේ මැදිහත්වීමෙන් මෙය රුසියන් බසට පරිවර්තනය වූ බවක් මා අසාඇත. ඒ විතරක් නොව එකල මහාචාර්යය ගුණපාලයන් රුසියන් විශ්වවිද්‍යාලයක සිනහල් බස ඉගැන්වීම පවා කරඇත 

වැඩබැරි දාස කියල ඉස්සර තිබ්බ පොත් ටිකත් මතුම තමයි පරිවර්තනය කරලා තියෙන්නේ

TX broGood Post machan.....
TFS
