දැදුරු ඔයේ මාලුවෙක් ඇල්ලුවොත් රු. 25000 😍😍😍

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    ඔය ගං ආරා කියන මාළුවා බන්. පොඩි වෙනස්කම් වගයක් තියනවා. එකම අවුල් මූ තිලාපියා මළු කනවා. උන් තමා හරි නම් ආක්‍රමණිකයා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔය ගං ආරා කියන මාළුවා බන්. පොඩි වෙනස්කම් වගයක් තියනවා. එකම අවුල් මූ තිලාපියා මළු කනවා. උන් තමා හරි නම් ආක්‍රමණිකයා.

    ගං ආරා - Channa ara

    දැදුරු මාළුවා - Channa micropeltes
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,985
    2,339
    113
    Birmingham
    පොඩ්ඩා වගේ හැම එකටම ඕක හරියන්නෙ නෑ කිය කිය ඉඳලා බෑ බන්. කරල හරි බලන්න ඕනෙ. දේශිය මාලුන්ට තර්ජනයක් වෙන්න ඇති ඔය මාළුවා. හොඳ වැඩක්.
    (උබට බැන්නා නෙවෙයි 🙂)

    ඔය මාළුන්ගේ විලොපිකයෝ ඇත්තෙම නැත්ද.. ඒ වගේ දෙයක් කළා නම් හරි. ඔය අල්ලන ඒවා කලිනුත් කළා, පොඩියට. එත් විසදුමක් නෙමේ..

    විලේජ් ෆිෂින් චැනල් කරන උන් තව පෙන්නනවා 'ටැංකි සුද්දෝ' දැලක් ගැහුවොත් උන් විටරයි එන්නේ.
     
    • Wow
    Reactions: KSPathirana

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න....
    ඔබේ හපුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න....
    මහත්වරුනි දැදුරු ඔයෙන්, මාළු ටිකක් අපිත් කන්න....
    කාසි ඇතොත් පිත්ත අරන් දැදුරු නයා අල්ලා දෙන්න....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    සුද්දන්ට හඳුන්වා දෙන්න හොඳ තරඟයක්.
    හොඳ ගානක ටිකට් එකක් කඩලා
    ෆිෂින් කොම්පිටිෂන් එකක් කියලා හඳුන්වා දුන්නා නම් පට්ට
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    දැං මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි ද.

    රාජ්‍ය අනුග්‍රහයෙන් පව් කරන්නෙ .
    Mole kiyana eka thiyenna oni thana Nathi unama mehemai neh 😂
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දැන් බලපන් .. රිලව් ගැන්නා .. රිලව් කරදරේ ඉවර උනා .. ඒ වගේ මාළු අල්ලලා මේ කරදරෙත් ඉවර කරගන්න පුළුවන්🤌
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,178
    113
    දැන් බලපන් .. රිලව් ගැන්නා .. රිලව් කරදරේ ඉවර උනා .. ඒ වගේ මාළු අල්ලලා මේ කරදරෙත් ඉවර කරගන්න පුළුවන්🤌
    රිලව් කරදරේ ඉවර කොහෙද බන්