gov eken ne bn karanna ona owa... dan mun allanna gihin ekek marunoth? adu kule jeppo okkoma budget ekata karanna yanneKalin set eka kohomada kale![]()
gov eken ne bn karanna ona owa... dan mun allanna gihin ekek marunoth? adu kule jeppo okkoma budget ekata karanna yanneKalin set eka kohomada kale![]()
හායි රට ඉන්න පොන්ස්... https://elakiri.com/threads/5000%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%B1%E0%B7%91-1500%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%87%E0%B6%A7-2%E0%B6%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%9A%E0%B7%9A-%E0%B6%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F.2223648/
මෝඩ ජෙප්පන් ගේ තවත් ගෝන් වැඩක්
gov eken ne bn karanna ona owa...

ඔය ගං ආරා කියන මාළුවා බන්. පොඩි වෙනස්කම් වගයක් තියනවා. එකම අවුල් මූ තිලාපියා මළු කනවා. උන් තමා හරි නම් ආක්රමණිකයා.
පොඩ්ඩා වගේ හැම එකටම ඕක හරියන්නෙ නෑ කිය කිය ඉඳලා බෑ බන්. කරල හරි බලන්න ඕනෙ. දේශිය මාලුන්ට තර්ජනයක් වෙන්න ඇති ඔය මාළුවා. හොඳ වැඩක්.
(උබට බැන්නා නෙවෙයි)
Mole kiyana eka thiyenna oni thana Nathi unama mehemai nehදැං මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි ද.
රාජ්ය අනුග්රහයෙන් පව් කරන්නෙ .
රිලව් කරදරේ ඉවර කොහෙද බන්දැන් බලපන් .. රිලව් ගැන්නා .. රිලව් කරදරේ ඉවර උනා .. ඒ වගේ මාළු අල්ලලා මේ කරදරෙත් ඉවර කරගන්න පුළුවන්![]()
රිදිලාMole kiyana eka thiyenna oni thana Nathi unama mehemai neh![]()