දැනගන්න කියන්නේ..
මචංලා,
උදේම මේක කියලා යන්න හිතුනේ මේ රට ගැන පුදුමාකාර කළකිරීමක් දැනෙන නිසා.
මේ ආණ්ඩුව ලැහැස්ති වෙනවා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න.ඒක මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි දෙමළ සංධානයට වුන පොරොන්දුවක්.
මේ ඒ ගැන ඒ කාලේ කිව්ව කතා..
සමාලෝචනයක් ගැන කියද්දි අපි බය වුනේ නෑ.පනතේ වගන්ති එකක් දෙකක් වෙනස් කරාවි කියලා හිතුවා.
ඒත් මුන්ගේ බඩේ තියෙන ගිනි එලියට ආවේ අගමැතියා නවසීලන්තේ ගිහින් කට කියවන්න ගනිද්දි.
මූ එහේදි කිව්වේ වෙනම කතාවක්.
මූ මෙහෙම එකක් ලංකාවෙදි කිසිම වෙලාවක කියලා නෑ.
පනතක් අහෝසි කරද්දි ඒකේ තියෙන දරුණුකම ගැන ලොකු වැටහීමක් උඹලට නැතිව ඇති.
මම මෙහෙම පැහැදිලි කරන්නම්,
ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ තමයි අපි යුද්ධේ ජයග්‍රහණය කලේ.
ඒ වගේම අත්අඩංගුවට ගත්ත සෑම කොටියෙක්ම අත්අඩංගුවට ගත්තේ මේකේ තියෙන විධිවිධාන යටතේ.
කොටි, උන්ට සල්ලිවලට පාවලා දුන්න එවුන්, කොළඹ බෝම්බ අටවන්න උදව් කල එවුන් වගේම දෙමළ ඊලමේ සල්ලි වලට අපේ අහිංසකයෝ සිය ගාණක් මරපු එවුන් එකෙක් හරි අත්අඩංගුවට ගත්තා නම් ඒ ගත්තේ මේ පනත යටතේ.
ඒ වගේම,
උන්ව අධිකරණයට ඉදිරිපත් කලේ,
උන්ගෙන් ප්‍රශ්ණ කිරීම් කලේ,
උන්ව රඳවා තබාගැනීමේ නියෝග ගත්තේ,
දැනටත් උන් එලියට ගිහින් ඊළම ශක්තිමත් කරන එක නතර කරලා තියෙන්නේ මේ පනත යටතේ..
ඇතුලේ ඉන්න කොටි ඇවිල්ලා ඇඟේ ලේ වලටම ඊළම බැහැපු එවුන්.උන් මරාගෙන මැරෙන්න ලැහැස්තියි ඊළම වෙනුවෙන්.
එහෙව් "ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත" අහෝසි කල ගමන්,
උන්ට එරෙහිව ගොනු කල නඩුවාර්ථා සියල්ලම පාහේ අහෝසි වෙනවා.
උන්ට පහසුවෙන්ම නඩුවක් දාලා"අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නීතිමය බලයක් නැත" කියලා එලියට එන්න පුලුවන්.
මුන් අළුතෙන් ගේනවා කියන පනතේ උන්ව රඳවා තියගන්න අවශ්‍ය බලය නෑ කියලා උඹලට කියන්න ඕන නෑනේ.
මේ බල්ලෝ කරන බලුවැඩ වල සීමාවක් නෑ.
රනිල් කියන පොන්නයා ඔන්න අධිකරණයටත් අත තියලා.
උඹලා දැක්කද ඒක..?
දැන් මේකේ ඉන්න අවලම්මු මහින්දත් අධිකරණයට අත්තිව්වා කියාගෙන එන්න එපා.
ශිරාණි ගෙදර යැව්වා කියලා රටේ අධිකරණ පද්ධතියට වුනේ යහපතක්ද අයහපතක්ද කියලා දන්නෝ දනිති.
නොදන්න හුයන්නවල් කියාගෙන එන්න එපා.
උඹලට බොහොම ඉක්මනට බස් බෝම්බ ආයෙත් දකින්න ලැබේවි මේ යන විධියට.
සිරිසේන වගේම පොනිලුත් දන්නවා මේ සැරේ උන්ගේ බලය ඉවර වුනගමන් බඩු පැකට් කියලා.
හැබැයි යන්න කලින් මේ රටේ දෙමළුන්ගේ බලය පිහිටුවලා ඉවර කරගත්තොත් උන්ට මේ රටේ තව කාලයක් යාපනයට වෙලා හරි ඉන්න පුලුවන්.
බුද්ධියෙන් හිතපල්ලා..