දැනගන්න කියන්නේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැනගන්න කියන්නේ..

    මචංලා,
    උදේම මේක කියලා යන්න හිතුනේ මේ රට ගැන පුදුමාකාර කළකිරීමක් දැනෙන නිසා.

    මේ ආණ්ඩුව ලැහැස්ති වෙනවා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න.ඒක මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි දෙමළ සංධානයට වුන පොරොන්දුවක්.

    මේ ඒ ගැන ඒ කාලේ කිව්ව කතා..

    14492387_1224609327581243_2306453353346574834_n.jpg

    සමාලෝචනයක් ගැන කියද්දි අපි බය වුනේ නෑ.පනතේ වගන්ති එකක් දෙකක් වෙනස් කරාවි කියලා හිතුවා.

    ඒත් මුන්ගේ බඩේ තියෙන ගිනි එලියට ආවේ අගමැතියා නවසීලන්තේ ගිහින් කට කියවන්න ගනිද්දි.
    මූ එහේදි කිව්වේ වෙනම කතාවක්.

    14591780_1224609314247911_6099099899178547083_n.jpg

    මූ මෙහෙම එකක් ලංකාවෙදි කිසිම වෙලාවක කියලා නෑ.
    පනතක් අහෝසි කරද්දි ඒකේ තියෙන දරුණුකම ගැන ලොකු වැටහීමක් උඹලට නැතිව ඇති.
    මම මෙහෙම පැහැදිලි කරන්නම්,

    ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ තමයි අපි යුද්ධේ ජයග්‍රහණය කලේ.
    ඒ වගේම අත්අඩංගුවට ගත්ත සෑම කොටියෙක්ම අත්අඩංගුවට ගත්තේ මේකේ තියෙන විධිවිධාන යටතේ.

    කොටි, උන්ට සල්ලිවලට පාවලා දුන්න එවුන්, කොළඹ බෝම්බ අටවන්න උදව් කල එවුන් වගේම දෙමළ ඊලමේ සල්ලි වලට අපේ අහිංසකයෝ සිය ගාණක් මරපු එවුන් එකෙක් හරි අත්අඩංගුවට ගත්තා නම් ඒ ගත්තේ මේ පනත යටතේ.

    ඒ වගේම,
    උන්ව අධිකරණයට ඉදිරිපත් කලේ,

    උන්ගෙන් ප්‍රශ්ණ කිරීම් කලේ,

    උන්ව රඳවා තබාගැනීමේ නියෝග ගත්තේ,

    දැනටත් උන් එලියට ගිහින් ඊළම ශක්තිමත් කරන එක නතර කරලා තියෙන්නේ මේ පනත යටතේ..

    ඇතුලේ ඉන්න කොටි ඇවිල්ලා ඇඟේ ලේ වලටම ඊළම බැහැපු එවුන්.උන් මරාගෙන මැරෙන්න ලැහැස්තියි ඊළම වෙනුවෙන්.

    එහෙව් "ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත" අහෝසි කල ගමන්,
    උන්ට එරෙහිව ගොනු කල නඩුවාර්ථා සියල්ලම පාහේ අහෝසි වෙනවා.
    උන්ට පහසුවෙන්ම නඩුවක් දාලා"අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නීතිමය බලයක් නැත" කියලා එලියට එන්න පුලුවන්.

    මුන් අළුතෙන් ගේනවා කියන පනතේ උන්ව රඳවා තියගන්න අවශ්‍ය බලය නෑ කියලා උඹලට කියන්න ඕන නෑනේ.

    මේ බල්ලෝ කරන බලුවැඩ වල සීමාවක් නෑ.

    රනිල් කියන පොන්නයා ඔන්න අධිකරණයටත් අත තියලා.
    උඹලා දැක්කද ඒක..?

    14581360_1224609307581245_3882907900867412157_n.jpg

    දැන් මේකේ ඉන්න අවලම්මු මහින්දත් අධිකරණයට අත්තිව්වා කියාගෙන එන්න එපා.
    ශිරාණි ගෙදර යැව්වා කියලා රටේ අධිකරණ පද්ධතියට වුනේ යහපතක්ද අයහපතක්ද කියලා දන්නෝ දනිති.
    නොදන්න හුයන්නවල් කියාගෙන එන්න එපා.

    උඹලට බොහොම ඉක්මනට බස් බෝම්බ ආයෙත් දකින්න ලැබේවි මේ යන විධියට.
    සිරිසේන වගේම පොනිලුත් දන්නවා මේ සැරේ උන්ගේ බලය ඉවර වුනගමන් බඩු පැකට් කියලා.
    හැබැයි යන්න කලින් මේ රටේ දෙමළුන්ගේ බලය පිහිටුවලා ඉවර කරගත්තොත් උන්ට මේ රටේ තව කාලයක් යාපනයට වෙලා හරි ඉන්න පුලුවන්.

    බුද්ධියෙන් හිතපල්ලා..
     
    • Like
    Reactions: LizzyB

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකා සී නිව්ස් වල තිබුනා කියලා නටන්නත් එපා.
    මුල් පුවත නිව්ස් ෆස්ට් වලත් තියෙනවා.

    දෙවෙනි පුවත රටේ ප්‍රධාන ජාතිය පුවත්පතකින් උපුටාගත්ත එකක්.
    පුවත පලකල මාධ්‍යවේදියාගේ නමත් තියෙනවා.සැක නම් මෙන්න ලිපිගොනු.

    14670903_1224616574247185_1433554725386160404_n.jpg

    14568024_1224616614247181_6698897584342263732_n.jpg

    14519934_1224616597580516_4107237225427960205_n.jpg

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද මුන් රටට මොන හෙනයක් පාත් කරන්න යනවද කියල? එහෙන් ආර්ථිකය පාවල දෙනවා.... දැන් මුලු රටම පාවල දීල ඉවරයි වගේ....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    kiyala wadak netha....
    me rata dama yannata kaalaya pamina thibe...

    ඔච්චරයි ඉතිරි වෙලා තියෙන්නේ.
    එහෙම මේකේ දෙයක් කරන්න ඉන්න එවුන් ඔක්කොම ගියාම "සිංහලයාට" කියලා තිබුන එකම රටත් නැතිවෙනවා.
    දවසක අපිට මේ රටට එන්නවත් බැරිවෙනවා.
    :(:(:(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ සිරිසේන මහත්තයා ඉන්නකන් ඕවා කරන්න දෙන්නේ නැහැ බොල.එතුමා කිව්වා මේ රටට වින කරන කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා..:frown:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි.... ඉස්සර සුද්දගේ කාලේ තාන්න මාන්න දීලා සැප දුන්නේ සුද්දට කඩේ ගිය එවුන්ට.... අදත් ඒ දේමනේ වෙන්නේ... මෛති‍්‍රලා රනිල්ලා රටකට ගියහම බලන්න ඕන තියෙන පිළිගැනීම.... මුං හිතන් ඉන්නේ උන් එහෙම කරන්නේ මුං මාර පොරවල්ල නිසා කියලා.... හැබැයි දන්නේ නෑ ඔලූව අත ගාලා බීජ්ජට ගහනවා කියලා... නොදකිං තූහ්.... :no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කලු කෝට් අඳින ඉංග්‍රීසි කතා කරන රනිල් සරම බැනියම අඳින සිංහල බෞද්ධයන් ගොඩේ මෝඩයන් ළෙස සිතා සිටිනවා විය යුතුය. සිංහල බෞද්ධයන් රැවටීම ඔහු තම දේශපාලන උපාය මාර්ගය කරගෙන ඇත්තේ එබැවිනි.

    පාටලි චම්පක රනවකගේ මෙම පොතේ සඳහන් ආකාරයට 2005 දී ඔහුට අපව රවටා ජයගත නොහැකි වුවද ඔහු 2015 දී නාග විහාරයේ භික්ශුව ලවා අපව රවටා ජය ගත්තේය. ඒ සඳහා නාග විහාර භික්ශුව පමනක් නොව බලකාමයෙන් මත්වූ මේ පොත ලියූ තැනැත්තන්ද භාවිතා කිරීමට ඔහු සමත් විය.

    මේ සටහන වැදගත් වන්නේ ඒ නිසාම පමනක් නොවේ. රනිල්ගේ මේ රැවටිල්ල තවම නතර වී නැත. ඔහු ලිච්චවී කතන්දර වලින් අපව මුළා කරමින් ගෙනා ථෙරවාද භික්ශු කතිකාවත් පණත මගින් ව්‍යවස්ථාවේ 9වන වගන්තියෙන් බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුකතාව අහෝසි කිරීමට උත්සාහ කළේය. එය වැළකුනේ ශ්‍රේෂ්ඨාධිකරනයෙනි. විහාර දේවාලගම් පණත මගින් උතුරු නැගෙනහිර සිද්ධස්ථානවල අයිතිය අපෙන් අහිමි කිරීමට උත්සාහ කළේය. උතුරේ බුදු පිළිම කඩන්නට ඉඩ දී නිහඬව සිටින ඔහු නව ව්‍යවස්ථාව මගින් රට බෙදා ඊලමට පාර කපා සිංහලයන්ගේ බල බිඳීමට ක්‍රියා කරමින් සිටී.

    තම නෑදැ ගජ මිතුරු මාධ්‍ය මගින් මවන මහා බුද්ධිමත්, නීතිගරුක, ගුණගරුක, බෞද්ධ ප්‍රතිරූපයට මුවා වී සිංහල බෞද්ධයන් රවටා රට ජාතිය ශාසනය වනසන රනිල්ගේ නරි දේශපාලනය වටහාගැනීමට මෙය හොඳ සාක්ෂියකි

    14632947_10154642599333958_5955172138945320287_n.jpg
     
    • Like
    Reactions: Dennied

    :growl::growl:
     
    අයියෝ සිරිසේන....
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හෑමදාම කියනවා වගේ කියන්න තියෙන්න මේකට වගකියන්න ඕන වෙනසක් ඉල්ලලා මුන්ට චන්දෙ දීපු දේශපාලනේ හය හතරක් නොදන්න මෝඩ සින්හලයන්ට.

    හෑමදාම මුට බෑන බෑන ඉදලා අපි නිකන් කාලේ කා දමනවා විතරයි. රට හෑදන පාටක් නෑ, අඩු ගානේ මේ කාලකන්නි ආන්ඩුව තියෙනකන්වත්. හොදම දේ රටටයි මිනිස්සුන්ටයි හෙන හත ගෑහුවත් කමක් නෑ කියලා පිටවීම පමනයි.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මම නම් කෙලින්ම ඇඟිල්ල දික් කරලා මේ වෙන තුප්පහි වැඩ වලට චෝදනා එල්ල කරන්නේ මේ ආණ්ඩුවට. කවුරු බැන්නත් මට නම් අදාලත් නෑ අදාළ කරගන්න බලාපොරොත්තුවකුත් නෑ. මේ ආණ්ඩුව සහජීවන කෙහෙල්මලක් ගෙනල්ල රටේ තිබ්බ තත්වේ පිට රට බැල්ලිගෙ පුතාලට වික්ක. විකුණන් කාල මදි වෙලා තවත් කනවා. කාපිය. කාල අපිවත් මරාගෙන කාපිය. ඇට කට්ටක්වත් තියන්න එපා. සිංහල ජාතිය අතුගාලම දාපිය. ඒකනේ ඔය චන්ද්‍රිකා මැඩම්ට, රාජිත සේනාරත්නලට එහෙම ඕන වෙලා තියෙන්නේ. යකෝ සිංහල වෙලා ඉපදිලා සිංහල ජාතියට ගරහනවා දැක්කමයි. තව එහෙම ගරහනවා කියල ප්‍රරසිද්ධියේ කියනවා වෙන ජාතිකයෝ ඉන්න තැන. ඔය වගේ උන්ට කියන්නේ attention seekersල කියල. කවුරුත් ගණන් ගන්නේ නැති උනාම උන්ගේ අම්මල තාත්තලාගේ හරි වැරදි බොරුවට හදල හරි කියන ජාතියක්. පණ කෙන්දක් නැති පඹයෙක් එහෙටත් නැතුව මෙහෙටත් නැතුව වැනි වැනී රට(ට) කරනවා. රනිල් කියල මිනීමරු කාලකන්නි වඳ පැන්සියෙක් parliament jokes දදා ඉන්නවා. ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල් කිව්වලු. සම්බන්දන්, සුමන්තිරන්ලා, විග්නේශ්වරන්ලා එකතු වෙලා අර පිස්සු හැත්තට ටොපිය පෙන්න පෙන්න රට ලියාගන්නවා. අනේ යකෝ අපේ කොල්ලෝ කෙල්ලෝ ජීවිත පූජාවෙන් බේරාගත්තේ මේ රට නේද? මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අමු අමුවේ වෙඩි තියල, කපල කොටලා, බෝම්බ ගහල කෑලි කෑලි වලට පුපුරවල දාල, ළමයින්ට අම්මල තාත්තල නැති කරලා, අම්මල තාත්තලට දරු පැටව නැති කරපු LTTE එකටම කිසි අවුලක් නැතුව මේ වගේ ජවුසන් නටන්න ඉඩ දෙන්නේ ඇයි යකෝ? දෙමෙළ්ලු මේ රටේ හිටියට කමක් නෑ. මෙතෙක් කාලෙකට රටේ බහුතරය වෙච්ච සිංහල ප්‍රජාව, දෙමෙළ්ලුන්ට රටෙන් තොලොංචි වෙලා පල කිව්වේ නෑ නේ. ඕක තමා කියන්නේ ඔටුවන්ට ඔලුව තෙමෙන්නෙ නැති වෙන්න කූඩාරම ඇතුලට ඔලුව දාන්න දුන්නම මුළු ඇඟම රිංගවගන්නවා කියල. යකෝ මෙතෙක් කලක් යුද්ධෙන් පස්සේ මුන් මෙහෙම රඟන්න ආවේ නෑ නේ! දැන් මේ තදියම් වෙලා මොකද ඊළමක් කියල එකක් ප්‍රසිද්ධ කරන් නටන නරි නාඩගම? තේරුමක් නෑ බන් මුන්ට බැනල. අපේ ලේ පිච්චෙනවා විතරයි. අපි කියන ඒවා කාටවත් ඇහෙන්නෙත් නෑ, ඇහුනත් කන් අගුල් වැටිලා වගේ ඉන්නවා. කිසිම වගතුවක් නෑ නේ රටේ. දියුණුවත් වෙනවා නම් සතුටුයි. එකත් නෑ නේ. හදපු ටිකත් හොල්මන් වලට භූතයන්ට අරක් ගන්න අත ඇරලා. අපිත් පව් කරලා ඇති මේ වගේ අසික්කිත පාහර ආණ්ඩුවක් යටතේ ජීවත් වෙන්න. මං මේ කියපු ටිකට විරුද්ධ වෙන එක සිංහලයෙක් හරි ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ, ඒ පරයට වාසි - උගේ අම්ම වේ*.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    පුදුම් කාලකන්නි ආණ්ඩුවක් බන් මේක. අපේ දරුවොන්ට ජීවත් වෙන්න රටක් නැති කරන්න හදන්නේ. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ට තමයි දරු දුක තේරෙන්නේ. දරුවෝ ඉන්න තාත්තලත් මේ වෙන දේවල් බලාගෙන කට පුක වහගෙන ඉන්න එකනේ කරුමේ කියන්නේ. කට පුක වහගෙන හිටිය නම් කමක් නෑ ඒවා නිවැරදි කරන්නත් හදන අසික්කිත හැත්තක් ඉන්නේ.. :angry: