දැනගෙන චූ කරමු
මුත්‍රා වලින් මුත්‍රාශය පිරී ගිය පසු මුත්‍රාශයේ පේශිමය ස්ථරය සංකෝචනය අරඹයි.
එයට අනුව උදරීය පේශීන් හා ශ්‍රෝණි පේශීන් සංකෝචනය අරඹයි.
එමෙන්ම බාහිර මුත්‍රා වක්‍ර පිධානය ළිහිල් වීම සිදුවේ.
මුත්‍රා පිටකිරීම පිළිබඳ ප්රතික චාප ඇති කරවීමට මධ්‍යස්ථානයක් සුෂුම්නාවේ කටී ප්‍රදේශයේ පිහිටා ඇත.
එය සංවේදී ආවේගයන් මගින් උත්තේජනය වූ පසු ප්‍රත්‍යානුවේගී චාලක නියුරෝන හරහා මුත්‍රාශයේ පේශිමය චෝලය සංකෝචනය සඳහා උද්දීපනය කරවයි.
මුත්‍රාශයේ මි.ලී. 600 මුත්‍රා ප්‍රමාණයක් රැඳවිය හැකි වුවද මි.ලී. 300 එය පිරුණු පසු මුත්‍රා පිටකිරීම උත්තේජනය වේ. සාමාන්‍යයෙන් තබාගන්නේ මි.ලී. 150 කි.