දැනගෙන_හිටියද?

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දැනගෙන_හිටියද?

    400550_468810873149144_1217894671_n.jpg


    :yes::yes::yes::yes:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    රිකී මාටින බුද්ධාගම ගැන පැහැදීමකින් කතා කරල තියනවා. ඒත බෞද්ධයෙක්ද කියල නම් දන්නෙ නෑ.

    ඒත් ඌ ලොල්ලෙක් කියලනම් දන්නවා :yes:
    http://news.bbc.co.uk/2/hi/8594121.stm
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    Tiger Woods ගෙ අම්ම තායි බෞද්ධ කාන්තාවක්. නමුත් ඔහු මහායානික දලෙයි ලාමා අනුගාමිකයෙක්. ඔහුට පිරිසිදු ථෙරවාද බුදු දහම ගැන දැනගන්න ලැබුණොත් අපේ රටටත් එයි
    CNN
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    දැනගෙන හිටියේ නැ.. දැන් දන්නවා... තැන්ක්ස්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Tiger Woods ගෙ අම්ම තායි බෞද්ධ කාන්තාවක්. නමුත් ඔහු මහායානික දලෙයි ලාමා අනුගාමිකයෙක්. ඔහුට පිරිසිදු ථෙරවාද බුදු දහම ගැන දැනගන්න ලැබුණොත් අපේ රටටත් එයි
    CNN

    Ane manda machan. munge loketa eka moonak athulen thawa charithayak. mu hena Orgy garayek kiyala mattu wela inne.