Podi job promotion එකක් හම්බ උනා.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    අපෝ මේ වගේ ගොඩයොත් ඉන්නවද හුත්තෝ මේකෙ 🤢

    :yes: ඕවනම් මොනවද බන් මම කුලීවැඩත් කරලතියනව.

    AI walin replace karanna bari jobs neh.. Europe penapan exp aran..

    Romania වල ඉන්නෙ.

    එක පට්ට මචෝ, ෆොක් ලිෆ්ට් සහතිකයක් ගන්න ඕන නේද?

    ඔව් මම ලංකාවෙ Hightec Lanka එකේ course එක කරල අවුරුද්දක විතර experience තිබුන. මම ඕක මෙහෙ ජොබ් එකට එද්දි qualification වල දාල තිබුනෙ. සෙට් වෙයි කියල හිතුවෙ නෑ experience අවුරුද්දක් නිසා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    :yes: ඕවනම් මොනවද බන් මම කුලීවැඩත් කරලතියනව.

    Romania වල ඉන්නෙ.

    ඔව් මම ලංකාවෙ Hightec Lanka එකේ course එක කරල අවුරුද්දක විතර experience තිබුන. මම ඕක මෙහෙ ජොබ් එකට එද්දි qualification වල දාල තිබුනෙ. සෙට් වෙයි කියල හිතුවෙ නෑ experience අවුරුද්දක් නිසා.
    Salary එක කොහොමද මචන්?