දැනගෙන_හිටියද?
1. නිඹුල්ලුන්ට ජීවවිද්‍යාත්මක පියවරුන්(biological fathers) එක් අයෙකුට වඩා සිටිය හැකියි (සම්භාවිතාව මිලියනයකින් එකකි)
2. එකම පෙනුමැති නිඹුල්ලු දෙදෙනෙක් අඳුනාගැනීම මිනිසෙකුට එකවර අපහසු නමුත් හොඳින් පුහුණු කළ බල්ලෙකුට එය සුළු දෙයකි.
5. ගැහැණියකගේ සාමාන්‍ය උසට වඩා උසින් වැඩි කාන්තාවන්ට නිඹුල් දරුවන් බිහිවීමේ සම්භාවිතාව ඉහලයි.
6. ගව කිරි සහිත ආහාර( dairy products) වැඩිපුර ගන්නා මව්වරුන්ට නිඹුල් දරු උපතක් ලැබීමේ සම්භාවිතාව ඉහලයි.
7. නිඹුල් දරුවන් ගර්භාෂය තුල සිටින විටදී පවා ඔවුන් නිතර එකිනෙකා සමග සම්බන්ධතා(Interact) පවත්වනවා.
8. බොහෝ දුරට එකසාමන නිඹුල්ලුන් "දර්පණ ප්රතිරූපකයන්"(Mirror Image Twins) ලෙස හඳුන්වනවා.
9. දෙබිඩි නිඹුල්ලුන්ට සිතිවිලි, හැඟීම් හුවමාරු කරගත හැකියි.
10. වර්තමානයේ නිඹුල් දරු උපත් වැඩියෙන්ම සිදුවන්නේ මධ්‍යම අප්රිකාවේයි. එය දරු උපත් දාහකට 18කි.
11. එකසමාන නිඹුල්ලුන් අඳුනා ගැනීමට ලෙහෙසිම ක්‍රමය ඔවුන්ගේ නාභිය පරික්ෂා කිරීමයි.
12. වර්තමානයේ නිඹුල් දරුවන් බිහිවීමේ සම්භාවිතාව මීට වසර 30ට පෙර නිඹුල් දරු උපත් සිදුවීමේ සම්භාවිතාවට වඩා ඉහල ගොස් තිබෙනවා.
13. එකසාමන නිඹුල්ලුන්ට ඇත්තේ එකිනෙකාට වෙනස් ඇඟිලි සලකුණු වේ.
14. නිඹුල්ලුන් හඳුනාගැනීමට අපහසු ලෙස එකසමාන වන්නේ ඔවුන් ජානමය ලෙස 99.99% සමාන වන බැවිනි.
15. නිඹුල් දරුවන්ගෙන් 50%ක්ම එකිනෙකා සමඟ අදහස් ප්‍රකාශ කරගැනීමට ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය කරගන්නවා.

3. මොවුන් ටිකෙන් ටික වැඩිහිටි භාවයට පත්වන විට ඇතිවන බාහිර සම්බන්ධතා නොමැතිනම් නිඹුල්ලු දෙදෙනෙකුගේ ජිවිත බොහෝ දුරකට එකසමාන විය හැකියි.
4. නිඹුල් දරුවන් බිහිකළ මවකගේ ජිවිත කාලය සාමාන්‍ය දරු උපත් සිදුකල මවකගේ ජිවිතකාලයට වඩා වැඩිවීමේ සම්භාවිතාව ඉහලයි.
5. ගැහැණියකගේ සාමාන්‍ය උසට වඩා උසින් වැඩි කාන්තාවන්ට නිඹුල් දරුවන් බිහිවීමේ සම්භාවිතාව ඉහලයි.
6. ගව කිරි සහිත ආහාර( dairy products) වැඩිපුර ගන්නා මව්වරුන්ට නිඹුල් දරු උපතක් ලැබීමේ සම්භාවිතාව ඉහලයි.
7. නිඹුල් දරුවන් ගර්භාෂය තුල සිටින විටදී පවා ඔවුන් නිතර එකිනෙකා සමග සම්බන්ධතා(Interact) පවත්වනවා.
8. බොහෝ දුරට එකසාමන නිඹුල්ලුන් "දර්පණ ප්රතිරූපකයන්"(Mirror Image Twins) ලෙස හඳුන්වනවා.
9. දෙබිඩි නිඹුල්ලුන්ට සිතිවිලි, හැඟීම් හුවමාරු කරගත හැකියි.
10. වර්තමානයේ නිඹුල් දරු උපත් වැඩියෙන්ම සිදුවන්නේ මධ්‍යම අප්රිකාවේයි. එය දරු උපත් දාහකට 18කි.
11. එකසමාන නිඹුල්ලුන් අඳුනා ගැනීමට ලෙහෙසිම ක්‍රමය ඔවුන්ගේ නාභිය පරික්ෂා කිරීමයි.
12. වර්තමානයේ නිඹුල් දරුවන් බිහිවීමේ සම්භාවිතාව මීට වසර 30ට පෙර නිඹුල් දරු උපත් සිදුවීමේ සම්භාවිතාවට වඩා ඉහල ගොස් තිබෙනවා.
13. එකසාමන නිඹුල්ලුන්ට ඇත්තේ එකිනෙකාට වෙනස් ඇඟිලි සලකුණු වේ.
14. නිඹුල්ලුන් හඳුනාගැනීමට අපහසු ලෙස එකසමාන වන්නේ ඔවුන් ජානමය ලෙස 99.99% සමාන වන බැවිනි.
15. නිඹුල් දරුවන්ගෙන් 50%ක්ම එකිනෙකා සමඟ අදහස් ප්‍රකාශ කරගැනීමට ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය කරගන්නවා.
ආ.. ඔව් ඔව්. ඔයාල අටපට්ටමෙන් දැක්කෙ ඒ වගේ තමුන්ම නිර්මාණය කරගත්තු භාෂාවකින් කෙරීගෙන ගිය සාකච්චාවකින් කොටසක් තමයි
.
.
Last edited: