මේකෙ ඉන්න අනිත් ඇතා ගැන විස්තරයක් නෑ නෙ බන්...බලපන්කො දල දෙක...![]()
e milla goda raja wenna one , u marila, me ali kalen arang ungen paramparawak bihiwenna meka hindai dan lankawe kalawalwala aththu adu


watina lipiyak saho
good post machan !!


මේකෙ ඉන්න අනිත් ඇතා ගැන විස්තරයක් නෑ නෙ බන්...බලපන්කො දල දෙක...![]()
ඒ ඉන්නේ මිල්ලන්ගොඩ ඇතා. එයා නැති උනා 2011 අවුරුද්දේ අගෝස්තු මාසේ මගේ මතකේ හරි නම් 03 හෝ 04 වෙනිදා. ආසියාවේ දිගම දල ඇතා කියලා කියන්නේ. නැති වෙනකොට අවුරුදු 73යි වයස. අන්තිම කාලේ දත් හැලිලා කෑම කන්නත් බැරි උනා. එයාගේ දළ දෙක දිග වැඩිකම නිසා එයාටම වදයක් උනා ඒක. බොහෝම අමාරුවෙන් තමා අන්තිම කාලේ කෑවේ බීවේ. මෙයා අඩි 11 1/2ක් විතර උසයි. දළ දෙක අඩි 5 1/2 ක් විතර දිගයි. ආනමඩුවේ කැලේකින් තමා 1945 දී මෙයාව අල්ලගන්නේ. අවුරුදු 25ක් මාලිගාවේ පෙරහැර කටයුතු වලට දායක උනා..
