දැනට තියෙන කිසිම වින්ඩෝස් බ්‍රවුසර් එකක

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    Dakala naha. Aru kiwwa wage balanna one chrome eke.

    Ubalata seethala nadda bn me tike udeta ehama patta seethalai. Mama baluwe mokak hari sethlata adina adumak ganna :baffled:
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dakala naha. Aru kiwwa wage balanna one chrome eke.

    Ubalata seethala nadda bn me tike udeta ehama patta seethalai. Mama baluwe mokak hari sethlata adina adumak ganna :baffled:
    අඩේ අපිට එහෙම සීතලක් නෑනෙ
    රෑටනං ටිකක් සීතලයි, උහුලන්න බැරි තරං සීතලක් නම් තාම නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Bookmark sort කරන්න පහසුකමක් නෑ නේද...

    කලු කරල ගොරෝගෙන එනව. අදත් දෙයි වගේ
    මලවුන් නැගිටින්න වහිනව කියනවනෙ නොවැම්බර් මාසෙ
    Export krala , sort krala, import krapn.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම use කරන්නෙ මේක.
    https://raindrop.io/

    browser එකේ bookmark save කරාම එපා වෙනව.
    ඔව් මචං මාත් දැං ඒක යූස් කරනව

    බ්‍රවුසර් එකේ අන්තිමට බුක්මාක් කරපු එක හොයන්න ගියාම ගූ යනව

    බ්‍රවුසර් එකයි raindrop එකයි සින්ක් වෙන විදියට තියන්න බැරිද බං?
     
    • Dislike
    Reactions: Saharan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව් මචං මාත් දැං ඒක යූස් කරනව

    බ්‍රවුසර් එකේ අන්තිමට බුක්මාක් කරපු එක හොයන්න ගියාම ගූ යනව

    බ්‍රවුසර් එකයි raindrop එකයි සින්ක් වෙන විදියට තියන්න බැරිද බං?

    එහෙම නම් බෑ.
     
    • Like
    Reactions: AnuradhaRa