බලලා කරලා දාපන් මොකද්ද උබලා තෝරාගන්නේ කියලා. මේ ඔක්කොම SE, SSE, Lead positions
1. Singapore (company එකක් ටිකක් අවුල් වගේ reviews වල) හැබැයි interviews නම් එහෙම අවුලක් නැ හොදටම තිබ්බා. සැලරි එක 6500 SG. Relocation packages sure නැ. Singapore වලට වයිෆ් ආවට වැඩ කරන්න බෑ පාස් එක නැතුව.
2. Hong Kong (කොම්පැනිය කලින් එකට වඩා හොදයි.) සලරි එක SG වලින් බැලුවොත් 8500 ක් වගේ. Relocation, quorantine වලට වෙනම දෙනවා. වයිෆ් ට වැඩ කරන්න අලුතෙන් පාස් ගන්න ඕනේ නැ. මේ දවස් වල 7 day quarantine වෙන්න ඕනේ රටට ඇතුල් වෙන්න එහෙම සිඉන් එකක් තියෙනවා
3. මැලේසියා. SG company එකේ බ්‍රාන්ච් එකක්. සලරි එක SG වලට වඩා අඩුයි.Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට
4. තායිවාන්. සැලරි හොන්ග් කොන්ග් වලට වඩා අඩුයි කොම්පැනිය නම් ශේඕ Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට
උබලා මොකද්ද තෝරාගන්නේ