දැනට තියෙන ජොබ් ඔෆර් ටික

මොකද්ද උබලා තෝරාගන්නේ

  • Hong Kong

    Votes: 9 22.0%
  • Singapore

    Votes: 29 70.7%
  • Taiwan

    Votes: 0 0.0%
  • Malaysia

    Votes: 3 7.3%

  • Total voters
    41

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    බලලා කරලා දාපන් මොකද්ද උබලා තෝරාගන්නේ කියලා. මේ ඔක්කොම SE, SSE, Lead positions

    1. Singapore (company එකක් ටිකක් අවුල් වගේ reviews වල) හැබැයි interviews නම් එහෙම අවුලක් නැ හොදටම තිබ්බා. සැලරි එක 6500 SG. Relocation packages sure නැ. Singapore වලට වයිෆ් ආවට වැඩ කරන්න බෑ පාස් එක නැතුව.

    2. Hong Kong (කොම්පැනිය කලින් එකට වඩා හොදයි.) සලරි එක SG වලින් බැලුවොත් 8500 ක් වගේ. Relocation, quorantine වලට වෙනම දෙනවා. වයිෆ් ට වැඩ කරන්න අලුතෙන් පාස් ගන්න ඕනේ නැ. මේ දවස් වල 7 day quarantine වෙන්න ඕනේ රටට ඇතුල් වෙන්න එහෙම සිඉන් එකක් තියෙනවා

    3. මැලේසියා. SG company එකේ බ්‍රාන්ච් එකක්. සලරි එක SG වලට වඩා අඩුයි.Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට

    4. තායිවාන්. සැලරි හොන්ග් කොන්ග් වලට වඩා අඩුයි කොම්පැනිය නම් ශේඕ Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට

    උබලා මොකද්ද තෝරාගන්නේ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    first step එක දිහා විතරක් බැලුවොත් ඉතින් #2 තමයි නේ. ඊළඟ ස්ටෙප් එක ගැනත් හිතුවොත් (මොකද ඔය රටවල long term ඉන්න බැහැනේ), පොඩ්ඩක් බලපන් Hong Kong වල ඉඳල Aus/NZ/Europe වගේ යන්න ලැබෙන චාන්ස් කොහොමද කියල. මොකද සින්ගා වැඩ කරන උන්ට නම් chance ලැබෙන බව අහල/දැකල තියෙනවා.
     
    • Like
    Reactions: TNHM

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,624
    21,173
    113
    HK wage...hebai HK wala housing harima ganan neda..sal wadi unath eka rent ekata balance weida danne na...

    Anika HK wala life style eka kohomda danne na... Chinese influence eka wadi...
     
    • Like
    Reactions: imhotep

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    HK wage...hebai HK wala housing harima ganan neda..sal wadi unath eka rent ekata balance weida danne na...

    Anika HK wala life style eka kohomda danne na... Chinese influence eka wadi...
    Singapore walath ehema thama.budu ammo cost eka . relocation package ekak ho aduma podi apartment kallak hari denne nathnam yanna epa
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Taiwan nam yanna epa chinnu gahuwoth ehema sure nane.

    HK, SG nam shape wage. SG vs HK living cost gena hithala balahan decision ganna kalin
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    තමන්ට මේ වගේ එකක ඔෆර් එකක් සිලෙක්ට් කරගන්න බැරිව ,කොහොමද ඕයි වැඩ කරන්නේ පිටරට .. 25ක් විතර ඉන්න එකක ටෙක්ලිඩ් පොසිෂන් එක දරනවා ගගා දැක්ක තව ත්‍රෙඩ් එකක. උබල වගේ ඇහින්දාස් උන් තමා මරු :lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලලා කරලා දාපන් මොකද්ද උබලා තෝරාගන්නේ කියලා. මේ ඔක්කොම SE, SSE, Lead positions

    1. Singapore (company එකක් ටිකක් අවුල් වගේ reviews වල) හැබැයි interviews නම් එහෙම අවුලක් නැ හොදටම තිබ්බා. සැලරි එක 6500 SG. Relocation packages sure නැ. Singapore වලට වයිෆ් ආවට වැඩ කරන්න බෑ පාස් එක නැතුව.

    2. Hong Kong (කොම්පැනිය කලින් එකට වඩා හොදයි.) සලරි එක SG වලින් බැලුවොත් 8500 ක් වගේ. Relocation, quorantine වලට වෙනම දෙනවා. වයිෆ් ට වැඩ කරන්න අලුතෙන් පාස් ගන්න ඕනේ නැ. මේ දවස් වල 7 day quarantine වෙන්න ඕනේ රටට ඇතුල් වෙන්න එහෙම සිඉන් එකක් තියෙනවා

    3. මැලේසියා. SG company එකේ බ්‍රාන්ච් එකක්. සලරි එක SG වලට වඩා අඩුයි.Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට

    4. තායිවාන්. සැලරි හොන්ග් කොන්ග් වලට වඩා අඩුයි කොම්පැනිය නම් ශේඕ Relocation packages sure නැ. විසා ගැන අදහසක් නැ ලොකුවට

    උබලා මොකද්ද තෝරාගන්නේ
    Taiwan's future is not clear machan. it's depend on china. I think Malaysia is a good country
    But according to your package even without relocation package it's ok i think. mulin lowest ma apartment ekaka idapan. maath idala thiyanawa masa 3 k withara. ita passe ekak set karaganin
     
    • Like
    Reactions: TNHM

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    HK, Singa taram quality ne life aka, eth gihin godak high salary ekata yanna puluwan (Software field ake nam)
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Singapore walath ehema thama.budu ammo cost eka . relocation package ekak ho aduma podi apartment kallak hari denne nathnam yanna epa
    Anna ekai machan. Relocation package eka thama kiwwe na. Eka nathuwa na yanna amarui. Salli geniyanna hoyagamnath amaru nisa.

    first step එක දිහා විතරක් බැලුවොත් ඉතින් #2 තමයි නේ. ඊළඟ ස්ටෙප් එක ගැනත් හිතුවොත් (මොකද ඔය රටවල long term ඉන්න බැහැනේ), පොඩ්ඩක් බලපන් Hong Kong වල ඉඳල Aus/NZ/Europe වගේ යන්න ලැබෙන චාන්ස් කොහොමද කියල. මොකද සින්ගා වැඩ කරන උන්ට නම් chance ලැබෙන බව අහල/දැකල තියෙනවා.
    HK nam 7 years walin PR ganna puluwan. Me covid seen nisa country eka thama fully open na
    ------ Post added on May 7, 2022 at 3:47 PM
     
    • Like
    Reactions: MrFrog and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Anna ekai machan. Relocation package eka thama kiwwe na. Eka nathuwa na yanna amarui. Salli geniyanna hoyagamnath amaru nisa.

    HK nam 7 years walin PR ganna puluwan. Me covid seen nisa country eka thama fully open na
    ------ Post added on May 7, 2022 at 3:47 PM
    Ow nikan risk ekak ganna eka therumak na. Singa kawru hari inno nam mehe salli monawa hari karaganna puluwan.