දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියන්නේ මගේ අද්දැකීමෙන්. මේක ලියපු එකා වගේ ඇපල් ගැන certificate දෙන්න යන්නෙ නැහැ මම. හැබැයි stable OS වගේම phone එකකින් තව එකකට මාරු වෙනකොට icloud backup service හින්ද ලැබෙන පහසුව නිසා මට නම් android වලට වඩා ඇපල් සිරා.

    :lol: kawuda kiyanne
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    2. Second Hand Market එක Brand New iPhone එකක් ගත්තොත් 100000 කට, තව අවුරුද්දකින් රුපියල් 75000 වගේ විකුනන්න පුළුවන්. එත් Samsung / Sony වගේ එකක් ගත්තොත් 100000 කට තව අවුරුද්දකින් උපරිම 45000 වගේ ගානකට තමා විකුනන්න වෙන්නේ. Samsung සහ Sony යන Company එක දිගට ෆෝන් ගහන නිසා Market එක ඉක්මනින්ම අඩු වෙනවා. එතකොට ගත්ත Phone එකට වටිනාකම අඩු වෙනවා.

    මචන් මේක නම් බොරුවක් . මම january ගත්ත I6 එක ගිය මාසේ ( ඒ කියන්නේ මාස 6 කින්) දුන්නේ 80 කට. මාස 6ට 20ක් බැහැල.

    4. Most Stable Mobile Operating System[/B] | අඩු Hardware Spec එකක් Use කරලා වැඩි වැඩක් කල හැකි iOS ඔය Android Phone වල Quad Core Processor තිබ්බට එව්වා iPhone එකට වඩා Slow. මොකද Android OS එකට ගොඩක් Ram, Processor ඕන වෙනවා. එත් Apple ලගෙම OS එක වෙන iOS වලට ගොඩක් ලොකු Battery එකක්වත්, Quad Core Processor එකක්වත්, 2GB 3GB Ram වත් ඕන නැහැ. Dual Core 1GB Ram එන iPhone එක ඕනෑම Android Device එකකට වඩා වේගවත්. ඒ වගේම ටික කාලයක් ගියාම Android වගේ ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේම iOS කියන්නේ Smooth ම OS එකක්. පාවිච්චි කරන කොට ආස හිතෙනවා.ඒ වගේම iPhone වල එන්නේ 1500 MAH වගේ පොඩි Battery එකක්. එත් ඒ හා සමානව තියෙන Android Phone එකකට වඩා Battery හොඳයි

    smooth මේකට apps නොදා තියනවනම්. memory fill වේගන එද්දී lag වෙනවා. ස්මූත් use කරලා නැති උන්ට හොදයි. යකෝ battery හොදයි? උබ ජිවිත කාලෙම වෙන phone එකක් පාවිච්චි කරලා නෑ වගේ .. යකෝ 5S එකේ battery දවසක්වත් තියෙන්නේ නෑ . 6 එක ගත්ත අලුත පොඩ්ඩක් හොදයි එත් ටික කාලෙකින් weak වෙනවා. වැඩකට නෑ දවසක්වත් තියෙන්නේ නෑ. games තිබුනට යකෝ ගහන්නේ කොහොමද battery බහිනවා බලන් ඉද්දි ..

    ඕනෑම වෙලාවක ඔබගේ ඇගිලි සලකුණ[/B] භාවිතයෙන් Phone එක සහ Apps Unlock / Lock කරගැනීමේ හැකියාව [ Touch ID ]. දැනට හරියට වැඩ කරන විදියට Finger Print Sensor එකක් එන්නේ iPhone එකේ. iPhone 5S ඉදන් මේ Option එක තියෙනව. ඇගිල්ල තිබ්බ ගමන් ම Unlock වෙනවා. අනිත් Samsung වල වගේ උඩට පල්ලෙහට කරන්න ඕන නැහැ. ඕන වෙලාවක හොඳට වැඩ කරනවා.

    මේ ගැන මොකුත් කියන්නේ නෑ මම. ඇත්තටම හොදයි මේක එත් ටික කාලෙකින් හොම් button එක ලුස් වෙනවා. ටික කාලෙකින් වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. FAIL

    7. OS Updates / Apps Update[/B] ඕනෑම App එකක හෝ Game එකක මුලින්ම Update එක එන්නේ iPhone වලට සහ iPad වලට. සහ Quality Apps ගොඩක් තියෙන්නේ iOS වලට. අනික iOS වල Development වුනත් මාරම ලේසි. දැනට Android වලට තියෙන හැම App එකක්ම iOS වලටත් තියෙනව. Android Apps වලට වඩා iOS / iPhone App Quality මාරයි...ඒ හැම App එකේම User Interface එක Quality එකටම Design කරලා තියෙනව.


    හැම app එකම? හරිම ලොල් සහගතයි..


    btw Many of might not know the Black Moon Issue -

    80150d1429232589t-crescent-issue-front-facing-camera-imageuploadedbyimore-forums1429232587.866573.jpg
    iPhone-6-camera.jpg
    401895-15dce3f2-79e6-11e4-a0f0-f6e11a4d80ae.jpg


    උබ නම් මචන් ජිවිත කාලෙටම iphone විතරක් use කරපු පොරක් වගේ. එකනේ මෙච්චර කබුරන්නේ. මමත් 6 එක පාවිච්චි කරේ status එකට. එත් දැන් 6 එක නිකන් ගණිකාවක් වගේ වෙලා. හැම එකා ලගම තියනවා.මම එකයි වික්කේ. iphone එක බොහොම basic ෆෝන් එකක්. මම දැනට පාවිච්චි කරන්නේ HTC එකක්;. කිසි අවුලක් නෑ තාම. apple වලින් මේකට මාරු උන එක ගැන 100% satisfied
     
    Last edited:

    deepaldas

    Well-known member
  • වින්ඩොස් වල අැප් නෑ ලු අනේ මන්දා මෙව්වට මොනා කියන්නද කියලා
    අන්ත් හැම ඒකම වින්ඩොස් ඒක්ක සැසවේ නැ අැප් ගැන විතරයි කිව්වේ

    අනික මචං මම නම් කියන්නේ නොකියා ලුමියා 920 හොදයි අැපල් i6+ ඒකටත් වඩා

    camera නම් ඉතිං ලුමියා 1020ට ගහන්න ඒකක් නැ ඒත් ඒ්ක කැතයි
    Nokia-Lumia-1020-smartphone-Black-update-jpg.jpg


    අැත්තම කතාවනම් දැන් අැපල් වල කාලේ ඉවරයි!!!!:cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වින්ඩොස් වල අැප් නෑ ලු අනේ මන්දා මෙව්වට මොනා කියන්නද කියලා
    අන්ත් හැම ඒකම වින්ඩොස් ඒක්ක සැසවේ නැ අැප් ගැන විතරයි කිව්වේ

    අනික මචං මම නම් කියන්නේ නොකියා ලුමියා 920 හොදයි අැපල් i6+ ඒකටත් වඩා

    camera නම් ඉතිං ලුමියා 1020ට ගහන්න ඒකක් නැ ඒත් ඒ්ක කැතයි
    Nokia-Lumia-1020-smartphone-Black-update-jpg.jpg


    අැත්තම කතාවනම් දැන් අැපල් වල කාලේ ඉවරයි!!!!:cool::cool::cool::cool::cool::cool:

    windows wala nam apps na thamai machan.
    eka piliganin.

    :dull::dull::dull:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    වින්ඩොස් වල අැප් නෑ ලු අනේ මන්දා මෙව්වට මොනා කියන්නද කියලා
    අන්ත් හැම ඒකම වින්ඩොස් ඒක්ක සැසවේ නැ අැප් ගැන විතරයි කිව්වේ

    අනික මචං මම නම් කියන්නේ නොකියා ලුමියා 920 හොදයි අැපල් i6+ ඒකටත් වඩා

    camera නම් ඉතිං ලුමියා 1020ට ගහන්න ඒකක් නැ ඒත් ඒ්ක කැතයි
    Nokia-Lumia-1020-smartphone-Black-update-jpg.jpg


    අැත්තම කතාවනම් දැන් අැපල් වල කාලේ ඉවරයි!!!!:cool::cool::cool::cool::cool::cool:

    අන්න කතාව:):).cam 1 නම් ඉතින් lumia 1020 තමා.
     

    akila1988

    Member
    May 11, 2015
    138
    46
    0
    ඇපල් නවතම සංස්කරණ මෘදුකාංගය I OS 9

    ලොකුම පහසුකම -android සහ අනෙකුත් devices වලට පහසුවෙන් ගොනු හුවමාරුව
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.

    1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.

    2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.

    3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.

    4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.

    5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.

    6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.

    7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.

    8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.

    9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා :lol:

    මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.

    iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්‍රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)

    mu wage modayek..muta jailbreak kara ganath bahalu ane mnda ekenma therum gana puluwan muge danuma. akohea ithn use karala thiyena one i4n ekak jailbreak karana
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage laga danata thiyenne android ekak.(eken mage hama wadakma karaganna puluwan.)

    iphone /macbook ekak hodai status eka pennana..:D:D:D:D

    ekak ganna one...:D
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Monada dan uba kiyanne, methana hemotama iPhone ganna kiyala da.?
    Mewa poddak Google hoyala balapnko
    1)the fappening
    2)iphone a8,a7 manufacturer