FriMi වලින් දුන්න පහසුකම් ඔක්කොම වගේ දෙන හොදම digital wallet එක මොකකක්ද ?
මට ඕනේ , උබර් /පික්මි වගේ ඒවාට ලින්ක් කරන්න පුළුවන් ඒ වගේම ඔන්ලය්න් පෙමන්ට්ස් , transfer , scheduled payments කරන්න පුළුවන් විදියට secondary debit card එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් wallet එකක් . (සැගවුණු ගාස්තු නැති එකක් වෙන්න ඕන )
Offers එහම තියෙන එකක් නම් තවත් හොදයි...