දැනට දැක්ක හොදම Organized & Transparent Donation Distribution එකක්👌👏

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වෙනම web page එකක (අන්තිමට දාල තියෙනව link එක👇) බඩු ලැබුන point එකේ ඉදන් process එකේ අවසන් point එක වෙනකන් නියමෙට පෙන්නල තියෙනව විස්තර ඔක්කොම. මට නම් මම දැක්ක හොදම Organized & Transparent Donation Distribution එකක් 👍

    https://www.facebook.com/srilankayouthinfo

    https://www.facebook.com/moys.srilanka

    "මනුෂ්‍යත්වයේ සත්කාරය"
    ගංවතුරින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කළ භාණ්ඩ පිළිබඳව ඔබට දැන් සියලු තොරතුරු ලබාගත හැකියි.
    පහත සඳහන් වෙබ් පිටුවට පිවිස ඔබට එම තොරතුරු බැලීමේ හැකියාව පවතියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලද ඉල්ලීම්වලට අනුව ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කළ සියලු භාණ්ඩ වර්ග පිළිබඳව සහ එම භාණ්ඩ නිකුත් කළ ස්ථාන පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් වේ.
    මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීම සදහා තාක්ශනික සහය SCITS ආයතන මගින් ස්වෙච්ඡාවෙන් ලබා දෙන ලදී.

    https://relief.nysc.lk/ 👈
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,133
    12,023
    113
    ඇයි බන් එකම සින්දුව දාන්නේ හැම ලබ්බටම ..මට නම් දැන් අප්පිරිය යි
     
    • Like
    Reactions: ambient