වෙනම web page එකක (අන්තිමට දාල තියෙනව link එක
) බඩු ලැබුන point එකේ ඉදන් process එකේ අවසන් point එක වෙනකන් නියමෙට පෙන්නල තියෙනව විස්තර ඔක්කොම. මට නම් මම දැක්ක හොදම Organized & Transparent Donation Distribution එකක් 
https://www.facebook.com/srilankayouthinfo
https://www.facebook.com/moys.srilanka
"මනුෂ්‍යත්වයේ සත්කාරය"
ගංවතුරින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කළ භාණ්ඩ පිළිබඳව ඔබට දැන් සියලු තොරතුරු ලබාගත හැකියි.
පහත සඳහන් වෙබ් පිටුවට පිවිස ඔබට එම තොරතුරු බැලීමේ හැකියාව පවතියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලද ඉල්ලීම්වලට අනුව ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කළ සියලු භාණ්ඩ වර්ග පිළිබඳව සහ එම භාණ්ඩ නිකුත් කළ ස්ථාන පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් වේ.
මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීම සදහා තාක්ශනික සහය SCITS ආයතන මගින් ස්වෙච්ඡාවෙන් ලබා දෙන ලදී.
https://relief.nysc.lk/

Last edited: