දැනට වැඩිම වියදමක් දරල නිශ්පාදනය කරල තියෙන චිත්‍රපටය

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,024
    113
    United States
    දැනට වැඩිම වියදමක් දරල නිශ්පාදනය කරල තියෙන චිත්‍රපටය

    276173509_401821011671330_7761817893344899080_n.jpg


    දැනට වැඩිම වියදමක් දරල නිශ්පාදනය කරල තියෙන චිත්‍රපටය තමයි මේක ඇ.ඩො මිලියන 379 වියදමක් ගිහිල්ලා තියෙනවා. පිළිවෙලින් වැඩිම වියදමක් දරල නිශ්පාදනය කරල තියෙන චිත්‍රපට 5 තමයි පහල තියෙන්නේ

    1.Pirates of the Caribbean: On Stranger Tides(2011): $379
    2.Avengers: Age of Ultron (2015): $365
    3.Avengers: Endgame (2019): $356
    4.Avengers: Infinity War(2018): $325
    5.Pirates of the Caribbean: At World's End(2007): $300
    Justice League(2017): $300

     
    Last edited: