💰🤑📽🎥🎬 චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් ලොව වැඩිම ආදායමක් ඉපයූ නලු - නිළියන් 🎬🎥📽🤑💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113

    Will-Blog.png

    businessinsider.com වෙබ් අඩ්වියේ දත්ත ඇසුරෙනි.

    1. Will Smith​

    චරිතය - Agent J

    චිත්‍රපටය - Men in Black 3

    ඉපයූ මුදල- $100 million

    will-smith-men-in-black-3-agent-j.jpg

    2. Keanu Reeves​

    චරිතය - Neo

    චිත්‍රපටය - The Matrix trilogy

    ඉපයූ මුදල - $250 million (එක් චිත්‍රපටයකට $83.3 million බැගින් )

    keanu-reeves.jpg

    3. Tom Cruise​

    චරිතය - Ethan Hunt in

    චිත්‍රපටය - Mission: Impossible — Ghost Protocol

    ඉපයූ මුදල - $75 million

    Mission-Impossible-Ghost-Protocol-Stills-mission-impossible-ghost-protocol-27184480-1018-883.jpg

    4. Robert Downey​

    චරිතය - Jr. as Tony Stark/Iron Man in

    චිත්‍රපටය - Avengers: Infinity War

    ඉපයූ මුදල - $75 million

    Which-Marvel-Characters-Avengers-Infinity-War.jpg

    5. Sandra Bullock​

    චරිතය - Dr. Ryan Stone

    චිත්‍රපටය - Gravity

    ඉපයූ මුදල - $70 million

    sandra-bullock.jpg

    6. Johnny Depp​

    චරිතය - The Mad Hatter

    චිත්‍රපටය - Alice in Wonderland

    ඉපයූ මුදල - $68 million

    alice-in-wonderland-2-johnny-depp-photo.jpg

    7. Harrison Ford​

    චරිතය - Indiana Jones

    චිත්‍රපටය - Indiana Jones and the Kingdom of the Crystal Skull

    ඉපයූ මුදල - $65 million

    MV5BMTcwMzg4ODI0MV5BMl5BanBnXkFtZTcwNzYwMjE3MQ@@._V1_.jpg

    8. Adam Sandler​

    චිත්‍රපට‍යන් - Netflix හි විකාශය වන ඔහුගේ චිත්‍රපට 4 ක් වෙනුවෙන්

    ඉපයූ මුදල - චිත්‍රපට 4 වෙනුවෙන් $250 million (එක චිත්‍රපටයකට $62.5 million බැගින් )

    JXJHAJRVNRBUTAFNYXPN6R6EEE.jpg

    9. Tom Hanks​

    චරිතය - Forrest Gump

    චිත්‍රපටය - Forrest Gump

    ඉපයූ මුදල - $60 million

    Forrest-Gump-GQ-19May16_b.jpg

    10. Johnny Depp​

    චරිතය - Jack Sparrow

    චිත්‍රපටය - Pirates of the Caribbean: On Stranger Tides

    ඉපයූ මුදල - $55 million

    4352187-pirates4jacksparrowpostercropped.jpg

    11. Jack Nicholson​

    චරිතය -The Joker

    චිත්‍රපටය - Batman

    ඉපයූ මුදල - $50 million

    Jack-Nicholson-Joker.jpg

    12. Leonardo DiCaprio​

    චරිතය - Dom Cobb

    චිත්‍රපටය - Inception

    ඉපයූ මුදල - $50 million

    a7bfa238db0723a9e9583b4d786b8bee.jpg

    13. Daniel Craig​

    චරිතය - Benoit Blanc

    චිත්‍රපටයන් - Knives Out sequels

    උපයන මුදල - චිත්‍රපට 2 වෙනුවෙන් $100 million (එක් චිත්‍රපටයකට $50 million බැගින්)

    knives-out-daniel-craig.jpg

    14. Dwayne Johnson​

    චිත්‍රපටය - Red One

    උපයන මුදල - $50 million

    red-one-dwayne-johnson-action-movie-amazon.jpg

    15. Cameron Diaz​

    චරිතය - Elizabeth Halsey

    චිත්‍රපටය - Bad Teacher

    ඉපයූ මුදල - $42 million

    image

    16. Tom Hanks​

    චරිතය - Captain John Miller

    චිත්‍රපටය - Saving Private Ryan

    ඉපයූ මුදල - $40 million

    maxresdefault.jpg

    17. Denzel Washington​

    චරිතය - Joe Deacon

    චිත්‍රපටය - The Little Things

    ඉපයූ මුදල - $40 million

    Denzel-Washington-as-Killer-in-The-Little-Things.jpeg

    18. Will Smith​

    චරිතය - Richard Williams

    චිත්‍රපටය - King Richard

    ඉපයූ මුදල - $40 million

    Screen-Shot-2021-07-28-at-12.34.35-PM.png

    19. Will Smith​

    චරිතය - Daryl Ward

    චිත්‍රපටය - Bright sequel

    උපයන මුදල - $35 million

    bright-feature.jpg

    20. Jim Carrey​

    චරිතය - Carl Allen

    චිත්‍රපටය - Yes Man

    ඉපයූ මුදල - $30 million

    AAAABTlqarl0BVD2czsyMZE36cTK_Igc-8E7Ob-3V9F3lM0m6PtTPawib-3b69HSwPZ2VtiU22EbOyGzuLXvkpZ-uuwI1n4s.jpg

    21. Mark Wahlberg​

    චරිතය - Spenser

    චිත්‍රපටය - Spenser Confidential

    ඉපයූ මුදල - $30 million

    QBVzJX3eTrocFb27R7Qgvk-1200-80.jpg

    22. Leonardo DiCaprio​

    චරිතය - Randall Mindy

    චිත්‍රපටය - Don't Look Up

    ඉපයූ මුදල - $30 million

    dont_look_up.jpg

    23. Arnold Schwarzenegger​

    චරිතය - The Terminator

    චිත්‍රපටය - Terminator 3: Rise of the Machines"

    ඉපයූ මුදල - $29 million

    Terminator-3-Arnold-Schwarzenegger-T-800-Coffin-Scene.jpg

    24. Ryan Reynolds​

    චිත්‍රපටය - Six Underground

    ඉපයූ මුදල - $27 million

    ryan-reynolds-6-underground-1576227644.jpg

    25. Emma Stone​

    චරිතය - Mia

    චිත්‍රපටය - La La Land

    ඉපයූ මුදල - $26 million

    EXiCFhBWsAI_9-p.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    TFS
    මන් හිතුවෙ tom cruise cup එක ගහල ඇති කියල. ස්ටන්ට් වලට වෙනම ගන්නවද දන්නෙ නෑ.
    වෙලේ සුමිත් අයියා එක්ක ලේසි නෑ වැඩේ.:lol:

    Tom cruise එයාගෙ films වල producer වැඩෙත් කරනවනේ. ඒ පැත්තෙනුත් බර ගාණක් හොයනවා. :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Mokadda ban a scene eka?
    අයි බන් ඌ බැදලා හිටියේ amber heard කියල නිලියෙක්. පස්සේ ඒකි ඌට නඩු දැම්ම domestic violence කියල.. ඌ ඒකිට ගහල කියල පට්ට පල් බොරු ගොතල. දැන් ඒ ඔක්කොම බොරු කියල අහු වෙලත් ජොනි ඩෙප්ට hollywood වලින් හොද ෆිල්ම් දෙන්නේ නැ. Pirates of the caribbean එකෙනුත් අයින් කරලා..
    Issarahata labei. :love:
    ලැබුනොත් හොදයි. ඒත් මම නම් හිතන්නේ නැ. නැත්නම් මෙලහට ලැබෙන්න ඕන..
    aniwa…Amber Turd .. fucking bitch..My only hope is next Aqua man will sucks for good
    බලපන් මිනිස්සු එච්චර ඒකිව දාන්න එපා කියලත් මුන් දැම්මනේ ඒකිව..

    Sumiya mara porak velane.
    depp ayya paw.

    E unata oya okkoma padiri Christian Bale ayyata.ayya list eketh neee.dukai dukai
    මගෙත් favorite නළුවා. අනිත් එකා matthew mcconaughey.. මුන් දෙන්න සුපිරි..
    ------ Post added on Mar 20, 2022 at 5:37 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අයි බන් ඌ බැදලා හිටියේ amber heard කියල නිලියෙක්. පස්සේ ඒකි ඌට නඩු දැම්ම domestic violence කියල.. ඌ ඒකිට ගහල කියල පට්ට පල් බොරු ගොතල. දැන් ඒ ඔක්කොම බොරු කියල අහු වෙලත් ජොනි ඩෙප්ට hollywood වලින් හොද ෆිල්ම් දෙන්නේ නැ. Pirates of the caribbean එකෙනුත් අයින් කරලා..

    ලැබුනොත් හොදයි. ඒත් මම නම් හිතන්නේ නැ. නැත්නම් මෙලහට ලැබෙන්න ඕන..

    බලපන් මිනිස්සු එච්චර ඒකිව දාන්න එපා කියලත් මුන් දැම්මනේ ඒකිව..

    මගෙත් favorite නළුවා. අනිත් එකා matthew mcconaughey.. මුන් දෙන්න සුපිරි..
    ------ Post added on Mar 20, 2022 at 5:37 PM
    ඔය ගෑනි එලෝන් මස්ක් ගේ හොර ගෑනි ලු බන් ඌ තමා වැඩේට ෆන්ඩ් කරන්නේ දෙන්න මීට් වෙන වීඩියෝ ඕන තරම් ජොනියා පවු ඉතිම් මස්ක් ගෝතයාට ලමයි ම 5ක් ඉන්නව ඒඉදලත් මෙකි පස්සෙ යනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    අයි බන් ඌ බැදලා හිටියේ amber heard කියල නිලියෙක්. පස්සේ ඒකි ඌට නඩු දැම්ම domestic violence කියල.. ඌ ඒකිට ගහල කියල පට්ට පල් බොරු ගොතල. දැන් ඒ ඔක්කොම බොරු කියල අහු වෙලත් ජොනි ඩෙප්ට hollywood වලින් හොද ෆිල්ම් දෙන්නේ නැ. Pirates of the caribbean එකෙනුත් අයින් කරලා..

    ලැබුනොත් හොදයි. ඒත් මම නම් හිතන්නේ නැ. නැත්නම් මෙලහට ලැබෙන්න ඕන..

    බලපන් මිනිස්සු එච්චර ඒකිව දාන්න එපා කියලත් මුන් දැම්මනේ ඒකිව.
    ඔය වගේ දේවල් ඉස්සරහට කොහොමත් වැඩි වෙයි. Feminism කියන්නෙ එහෙම්පිටින්ම පිළිකාවක්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Adooo mageth anith fav eka mu thamayi.
    True detective s1 eke muge acting aye no words bn
    මුව මම ඉසේල්ලම දැක්කේ Equilibrium එකේ. එදා ඉඳන්ම මුට කැමතියි. American Psycho එකෙත් පට්ට ඇක්ටින්.. මම බලල තියනව 5 වඩා American Psycho..

    ඔය වගේ දේවල් ඉස්සරහට කොහොමත් වැඩි වෙයි. Feminism කියන්නෙ එහෙම්පිටින්ම පිළිකාවක්.
    ඔව් දැන් පිළිකාවක් වගේ..
    ------ Post added on Mar 20, 2022 at 5:50 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama

    Will-Blog.png

    businessinsider.com වෙබ් අඩ්වියේ දත්ත ඇසුරෙනි.

    1. Will Smith​

    චරිතය - Agent J

    චිත්‍රපටය - Men in Black 3

    ඉපයූ මුදල- $100 million

    will-smith-men-in-black-3-agent-j.jpg

    2. Keanu Reeves​

    චරිතය - Neo

    චිත්‍රපටය - The Matrix trilogy

    ඉපයූ මුදල - $250 million (එක් චිත්‍රපටයකට $83.3 million බැගින් )

    keanu-reeves.jpg

    3. Tom Cruise​

    චරිතය - Ethan Hunt in

    චිත්‍රපටය - Mission: Impossible — Ghost Protocol

    ඉපයූ මුදල - $75 million

    Mission-Impossible-Ghost-Protocol-Stills-mission-impossible-ghost-protocol-27184480-1018-883.jpg

    4. Robert Downey​

    චරිතය - Jr. as Tony Stark/Iron Man in

    චිත්‍රපටය - Avengers: Infinity War

    ඉපයූ මුදල - $75 million

    Which-Marvel-Characters-Avengers-Infinity-War.jpg

    5. Sandra Bullock​

    චරිතය - Dr. Ryan Stone

    චිත්‍රපටය - Gravity

    ඉපයූ මුදල - $70 million

    sandra-bullock.jpg

    6. Johnny Depp​

    චරිතය - The Mad Hatter

    චිත්‍රපටය - Alice in Wonderland

    ඉපයූ මුදල - $68 million

    alice-in-wonderland-2-johnny-depp-photo.jpg

    7. Harrison Ford​

    චරිතය - Indiana Jones

    චිත්‍රපටය - Indiana Jones and the Kingdom of the Crystal Skull

    ඉපයූ මුදල - $65 million

    MV5BMTcwMzg4ODI0MV5BMl5BanBnXkFtZTcwNzYwMjE3MQ@@._V1_.jpg

    8. Adam Sandler​

    චිත්‍රපට‍යන් - Netflix හි විකාශය වන ඔහුගේ චිත්‍රපට 4 ක් වෙනුවෙන්

    ඉපයූ මුදල - චිත්‍රපට 4 වෙනුවෙන් $250 million (එක චිත්‍රපටයකට $62.5 million බැගින් )

    JXJHAJRVNRBUTAFNYXPN6R6EEE.jpg

    9. Tom Hanks​

    චරිතය - Forrest Gump

    චිත්‍රපටය - Forrest Gump

    ඉපයූ මුදල - $60 million

    Forrest-Gump-GQ-19May16_b.jpg

    10. Johnny Depp​

    චරිතය - Jack Sparrow

    චිත්‍රපටය - Pirates of the Caribbean: On Stranger Tides

    ඉපයූ මුදල - $55 million

    4352187-pirates4jacksparrowpostercropped.jpg

    11. Jack Nicholson​

    චරිතය -The Joker

    චිත්‍රපටය - Batman

    ඉපයූ මුදල - $50 million

    Jack-Nicholson-Joker.jpg

    12. Leonardo DiCaprio​

    චරිතය - Dom Cobb

    චිත්‍රපටය - Inception

    ඉපයූ මුදල - $50 million

    a7bfa238db0723a9e9583b4d786b8bee.jpg

    13. Daniel Craig​

    චරිතය - Benoit Blanc

    චිත්‍රපටයන් - Knives Out sequels

    උපයන මුදල - චිත්‍රපට 2 වෙනුවෙන් $100 million (එක් චිත්‍රපටයකට $50 million බැගින්)

    knives-out-daniel-craig.jpg

    14. Dwayne Johnson​

    චිත්‍රපටය - Red One

    උපයන මුදල - $50 million

    red-one-dwayne-johnson-action-movie-amazon.jpg

    15. Cameron Diaz​

    චරිතය - Elizabeth Halsey

    චිත්‍රපටය - Bad Teacher

    ඉපයූ මුදල - $42 million

    image

    16. Tom Hanks​

    චරිතය - Captain John Miller

    චිත්‍රපටය - Saving Private Ryan

    ඉපයූ මුදල - $40 million

    maxresdefault.jpg

    17. Denzel Washington​

    චරිතය - Joe Deacon

    චිත්‍රපටය - The Little Things

    ඉපයූ මුදල - $40 million

    Denzel-Washington-as-Killer-in-The-Little-Things.jpeg

    18. Will Smith​

    චරිතය - Richard Williams

    චිත්‍රපටය - King Richard

    ඉපයූ මුදල - $40 million

    Screen-Shot-2021-07-28-at-12.34.35-PM.png

    19. Will Smith​

    චරිතය - Daryl Ward

    චිත්‍රපටය - Bright sequel

    උපයන මුදල - $35 million

    bright-feature.jpg

    20. Jim Carrey​

    චරිතය - Carl Allen

    චිත්‍රපටය - Yes Man

    ඉපයූ මුදල - $30 million

    AAAABTlqarl0BVD2czsyMZE36cTK_Igc-8E7Ob-3V9F3lM0m6PtTPawib-3b69HSwPZ2VtiU22EbOyGzuLXvkpZ-uuwI1n4s.jpg

    21. Mark Wahlberg​

    චරිතය - Spenser

    චිත්‍රපටය - Spenser Confidential

    ඉපයූ මුදල - $30 million

    QBVzJX3eTrocFb27R7Qgvk-1200-80.jpg

    22. Leonardo DiCaprio​

    චරිතය - Randall Mindy

    චිත්‍රපටය - Don't Look Up

    ඉපයූ මුදල - $30 million

    dont_look_up.jpg

    23. Arnold Schwarzenegger​

    චරිතය - The Terminator

    චිත්‍රපටය - Terminator 3: Rise of the Machines"

    ඉපයූ මුදල - $29 million

    Terminator-3-Arnold-Schwarzenegger-T-800-Coffin-Scene.jpg

    24. Ryan Reynolds​

    චිත්‍රපටය - Six Underground

    ඉපයූ මුදල - $27 million

    ryan-reynolds-6-underground-1576227644.jpg

    25. Emma Stone​

    චරිතය - Mia

    චිත්‍රපටය - La La Land

    ඉපයූ මුදල - $26 million

    EXiCFhBWsAI_9-p.jpg
    ඔය ඔක්කොම පදිරි නාකි මෛනගෙයි බැසිලාගෙයි රංගනයට.