sry bn ridunanam. mn vaccine trust karanawa. vaccine wala honda naraka anuwa. sinhala beheth bonna deparak hithanne na. panadol peththa bonna ekata siya wathawak hithanawa.Oyaa vaccination wishwaasa karanne nedda? Lamainta ehema Poliyo measles, mumps and rubella wage ewa gahanne nadda? Kasaaya tikak bonna dena type ekeda? Aththata ahanne.
pfizer vaccine eka inject kala first 40,000 details poddak hoyala balanna oni.
, get ready to die 2021 , 2022

- විහිළු කොරන්න එපා 
එදා ඉඳල adrenaline vial එකක් පර්ස් එකේ තියන් හිටියේ EpiPen එක ගන්නකම්. ඒ සීන් එක නිසා ඔය vaccine එක ආවත් wife ට දෙන්නේ නැහැ මේ වගේ case report වුනු නිසා.