දැනට 8 දෙනෙකුට Vaccine එක ඇලජික් වෙලා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,297
    24,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Oyaa vaccination wishwaasa karanne nedda? Lamainta ehema Poliyo measles, mumps and rubella wage ewa gahanne nadda? Kasaaya tikak bonna dena type ekeda? Aththata ahanne.
    sry bn ridunanam. mn vaccine trust karanawa. vaccine wala honda naraka anuwa. sinhala beheth bonna deparak hithanne na. panadol peththa bonna ekata siya wathawak hithanawa.
    pfizer vaccine eka inject kala first 40,000 details poddak hoyala balanna oni.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Vaccine කියන්නෙ cure all එකක් නෙමේ, ඇනඵිලැක්ටික්ස් කියන්නෙ ජානමය පදනමකින් වෙන රිඇක්ෂන් එකක්නෙ. කජුත් ඇලර්ජි වෙන්නෙ මිනිස්සුන්ට.

    නිකම් 8 ක් කියල දාන්න එපා...කී දෙනෙක්ට දීලද, මොන එත්නිසිටි එකේ උන්ටටද දීල තියෙන්නෙ සහ විස වෙලා තියෙන්නෙ කියන මෙටා ඩේටත් එක්කම ඕව දාන්න. ඔතන ක්වෝට් කරල තියෙන හැටියට 300,000 කින් 10 ට විතර වෙලා තියෙන්නෙ වැඩේ. ලොකු අවුලක් නම් නෑ ඒකෙ උඹල මෙතන නහින්ඩ හැදුවට.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඉතිං සිංහල බේත් වලින් එහෙමවත් වෙලා නෑනේ - ඇයි බාල බේත් සල්ලි දීලා ගන්නෙ අපි ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඉතිං සිංහල බේත් වලින් එහෙමවත් වෙලා නෑනේ - ඇයි බාල බේත් සල්ලි දීලා ගන්නෙ අපි ?
    මන්දයො වගේ රිප්ලයි දාන්න එපා වස්තුවේ. පැණියෙ එෆිකසි එකයි වැක්සීන් එකේ එෆිකසි එකයි සමානද. අඩුම තරමෙ පැණියෙන් ලෙඩේ හොඳ වෙනව කියල සතුටුදායක සාක්ෂිවත් තියෙනවද.

    පැණියට එන විවේචනය ඒකෙන් සයිඩ් ඉෆෙක්ට්ස් වෙනවද කියනනෙකටත් වඩා ඒක රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව සාවද්‍ය-අලෙවිකරණයක් (false marketing) හරහා මිනිස්සුන්ගෙන් මුදල් ගරාගන්නව කියන එක නේද. උඹට ඕනෙ ඒකෙන් අහිතකර බලපෑම් නෑ කියල කියන්න නම්, ඔව් එහෙම වෙන්නැති...සුභ පැතුම්. තල තෙල් වලත් අහිතකර බලපෑමක් නෑ.

    හරි හමන් ගෞරවයක් ඕනෙ නම් ලෙඩ තියාගෙන බීපු උන්ගෙන් කී දෙනෙක්ට හොඳ වෙලාද යනාදී වශයෙන් බ්‍රේක් ඩවුන් ඩේටා පෙන්නල පබ්ලික් ඔපීනියන් එක (බයි ඔපීනියන් නෙවේ) හදාගන්න. රෙකෝඩ්ස් තියෙනවනම්, බෙහෙතෙ මුඛ්‍ය පරමාර්ථයත් සැපිරෙනව නම් ඉඳල හිටල අතුරු ආබාධ ආවත් මිනිස්සු ගණන් ගන්නෙ නෑ. අපි පොඩි කාලෙ ඉඳන් ගන්න වැක්සීනුත් එච්චර තමයි.
     
    Last edited:

    මගෙ කොමෙන්ට් එකේ පැණියක් ගැන කොහෙද කියල තියෙන්නේ ? පයිත්තියන්ද - යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    ඒ වාර්තා අදාළ වෛද්‍යවරු ලඟ දාස් ගාණින් තියෙනවා - වාර්තා ගැන පුකේ අමාරු ඇති එවුන්ට ඒවා ඉල්ලගෙන ගෙහුං හදාගන්න එකයි තියෙන්නේ - සිංහල වෙදකම ඔහොම වාර්තා උඩින් දුවන ප්‍රෝඩාවක් නෙවෙයි :D
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    මගෙ කොමෙන්ට් එකේ පැණියක් ගැන කොහෙද කියල තියෙන්නේ ? පයිත්තියන්ද - යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    ඒ වාර්තා අදාළ වෛද්‍යවරු ලඟ දාස් ගාණින් තියෙනවා - වාර්තා ගැන පුකේ අමාරු ඇති එවුන්ට ඒවා ඉල්ලගෙන ගෙහුං හදාගන්න එකයි තියෙන්නේ - සිංහල වෙදකම ඔහොම වාර්තා උඩින් දුවන ප්‍රෝඩාවක් නෙවෙයි :D
    pitiye appu vaccine eka awoth gahaganne nadda aththata
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මගෙ කොමෙන්ට් එකේ පැණියක් ගැන කොහෙද කියල තියෙන්නේ ? පයිත්තියන්ද - යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    ඒ වාර්තා අදාළ වෛද්‍යවරු ලඟ දාස් ගාණින් තියෙනවා - වාර්තා ගැන පුකේ අමාරු ඇති එවුන්ට ඒවා ඉල්ලගෙන ගෙහුං හදාගන්න එකයි තියෙන්නේ - සිංහල වෙදකම ඔහොම වාර්තා උඩින් දුවන ප්‍රෝඩාවක් නෙවෙයි :D
    ඔව් ඒක ෆේස්බුක් එකේ දුවන ප්‍රෝඩාවක් :rofl:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මගෙ කොමෙන්ට් එකේ පැණියක් ගැන කොහෙද කියල තියෙන්නේ ? පයිත්තියන්ද - යන්නෙ කොහෙද මල්ලෙ පොල්
    ආ හරි හරි. ඔයා කියල තියෙන්නෙ සංකල්පීය, ideal-සිංහල බෙහෙතක් ගැන බව තේරුනේ නෑ...මගෙනෙ වැරැද්ද. මම කතා කලේ අපිට එදිනෙදා ජීවිතෙ දකින්න හම්බෙන සිංහල බෙහෙත් ගැන.

    සිංහල බෙහෙත් කියන්නෙ ආයුර්වේද, යුනානි වගේ රෙස්පෙක්ටබල් දැනුම් කීපයක් එකට ඈඳල හදාගත්ත විහිළුවක් නෙවේද? හෙළ වෙදකමේ තියෙන ලොකුම අවුල ඒක ප්‍රැක්ටිස් කරන්නෙ ඒතරම් බුද්ධියක් තියෙන මිනිස්සු විසින් නොවීම.

    ප.ලි: ඒත් අදටත් අපේ ගෙදර අස්ථි අමාරුවක් හැදුන කෙනෙක්ව මම ඇරන් යන්නෙ පත්තු වෙදෙක් ගාවට, මොකද අත්දැකීමෙන්ම දන්නව ඒ ලෙඩ හොඳ කරන්න සමර්ථකමක් වෙදකමට තියෙනව කියල. ඒත් වයිරොලොජි සම්බන්ධ දේවල් නම්, සොරි මචං. ඔයාල පරිසාධන මට්ටමට ඇවිත් නෑ තාම.
     
    එහෙම හිතන්නේ තමුන්ගේ ලිං මැඩි මානසිකත්වය හිංදා නේ :D
    ප.ලි: ඒත් අදටත් අපේ ගෙදර අස්ථි අමාරුවක් හැදුන කෙනෙක්ව මම ඇරන් යන්නෙ පත්තු වෙදෙක් ගාවට, මොකද අත්දැකීමෙන්ම දන්නව ඒ ලෙඩ හොඳ කරන්න සමර්ථකමක් වෙදකමට තියෙනව කියල. ඒත් වයිරොලොජි සම්බන්ධ දේවල් නම්, සොරි මචං. ඔයාල පරිසාධන මට්ටමට ඇවිත් නෑ තාම.
    දොස්තරකම පරිසාධන මට්ටමට ඇවිල්ලාද ? :D :lol: - විහිළු කොරන්න එපා :P
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    :-D මේ thread එක පැණියෝ වෙනුවෙන් දැමූ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    මගේ personal experience එකක් නිසා තමයි මේ news එක ගැන මම ගොඩක් concern වුනේ. මගේ wife එක පාරක් අනූ නමයෙන් බේරුනේ anaphylaxis attack එකකින්. ඩොකා කිව්වේ තව පැය බාගයක් ගියානම් සොරි තමයි කියල. හුස්ම ගන්න අමාරු වෙලා අතේ ඇඟිලි පවා ඇද වෙන හැටි දැක්කම මාත් හිතුවේ බඩු තමයි කියල. :sorry: එදා ඉඳල adrenaline vial එකක් පර්ස් එකේ තියන් හිටියේ EpiPen එක ගන්නකම්. ඒ සීන් එක නිසා ඔය vaccine එක ආවත් wife ට දෙන්නේ නැහැ මේ වගේ case report වුනු නිසා.

    නිව්ස් එක මම දාපු විදියයි වැරදි. කොහමත් මේ වෙලාවේ vaccine එක ගැන negative නිව්ස් ලොකුවට promote කරන්න හොඳ නැහැ එකේ overall impact එක අඩුනම්. ඔය අප්පුවනම් මම හිතන්නේ ආතල් එකක් ගන්නේ.. :-D:-D
     
    නෝනාගේ කොණ්ඩේ වේලිලාද ? කෙස් අග පැළිලාද ? ඉස්හොරි තියෙනවාද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    ඉතිං සිංහල බේත් වලින් එහෙමවත් වෙලා නෑනේ - ඇයි බාල බේත් සල්ලි දීලා ගන්නෙ අපි ?
    උබේ මොලේ පුකේවත් නැද්ද බන් ඇත්තටම. සින්හල බේත් කියල වෙද මහත්තුරු අහපුවම ආයූර්වේදෙට යන්නලු. ටෙස්ට් එකක් කරන විදිය ගැන මෙලෝ අවබෝධයක් නෑ. පිස්සෙක් වගේ එකම කිය කියා යනව.
    තොට තියෙන්නෙ මානසික ලෙඩක් බේතක් ගනින් බන් මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :ROFLMAO: mu yako
    godak unge ehema thamayi ban ;-)
    එහෙම තමයි වුණාට එහෙම වෙන්න බෑ- ඒක ඇඟේ ප්‍රතිශක්තිය දුර්වල වීමේ ප්‍රධාන ලක්ෂණයක් - ඒකෙන් තමයි ගොඩක් ඔය වගේ ඇලර්ජි කෙස් එන්නේ - නැත්තම් ඔහොම කේස් එන්නෙ නෑ.