දැන්ම ගනින් නැත්තන් ඉවර වෙයි.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    This-guy-is-sick-vomit-2093.jpeg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් ඒක තමා පලවෙනි එක. ඒක මාර famous වුණා ඒ දවස්වල. :yes:
    මුගේ සිංදු ඇල්බම් හැම එකක්ම ඇති මං ගාව..:lol: සමහර සිංදු හොඳයි.. ගොඩක් ඒවා අහන්න එපා වෙනවා.. මූ අඬන එකනේ වැඩේ.. සිංදුව කියනවට වඩා..:(

    18564700fc6b967708830561f8225771f9ec66a1.jpg

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    අඩෝ උබ උගේ පට්ට ෆැන් කෙනෙක් නෙ.:shocked::shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුගේ සිංදු ඇල්බම් හැම එකක්ම ඇති මං ගාව..:lol: සමහර සිංදු හොඳයි.. ගොඩක් ඒවා අහන්න එපා වෙනවා.. මූ අඬන එකනේ වැඩේ.. සිංදුව කියනවට වඩා..:(

    18564700fc6b967708830561f8225771f9ec66a1.jpg

    :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    Sakura Range Remix දෙන්ඩ අහන්න හොදද බලන්න.........
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    එළකිරි එකේ ඉන්නේ නුවන් බුවා කියලා ඩයල් එකක්. මිනිහගේ ගේදර තියෙනවා. මේ අජිත් මුතුකුමාර කියන ගොරකයාගේ සීඩී පෙට්ටියක්ම. එතකොට පරණ කැසට් පීස් ටිකකුත් නිදානයක්වගේ ආරක්ෂා කරනවා.

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එළකිරි එකේ ඉන්නේ නුවන් බුවා කියලා ඩයල් එකක්. මිනිහගේ ගේදර තියෙනවා. මේ අජිත් මුතුකුමාර කියන ගොරකයාගේ සීඩී පෙට්ටියක්ම. එතකොට පරණ කැසට් පීස් ටිකකුත් නිදානයක්වගේ ආරක්ෂා කරනවා.

    පට්ටා......පට්ටා......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ උබ උගේ පට්ට ෆැන් කෙනෙක් නෙ.:shocked::shocked::shocked:
    :no:
    මං සිංහල MP3 ඇල්බම් එකතු කරනවා බං.. හැම ගායකයෙකුගෙම තියෙනවා..:)

    :)

    Sakura Range Remix දෙන්ඩ අහන්න හොදද බලන්න.........
    මචෝ මගේ අප්ලෝඩ් ස්ලෝව්..:( නැත්තං මං සෙට් එකම අප්ලෝඩ් කරනවා..
    කාලෙකින් සිංදු ඇල්බම් අප්ලෝඩ් කලෙත් නැත්තෙ ඒකයි බං..
    ඉස්සර හච් එකෙන් අප්ලෝඩ් කලේ..
    ඒක ටිකක් හරි ස්පීඩ්..

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචෝ මගේ අප්ලෝඩ් ස්ලෝව්..:( නැත්තං මං සෙට් එකම අප්ලෝඩ් කරනවා..
    කාලෙකින් සිංදු ඇල්බම් අප්ලෝඩ් කලෙත් නැත්තෙ ඒකයි බං..
    ඉස්සර හච් එකෙන් අප්ලෝඩ් කලේ..
    ඒක ටිකක් හරි ස්පීඩ්..

    ඔකෙද අර මගේ නමින් ඔබ සිංදුව තියෙන්නෙ.:oo:එහෙම නම් කියපන්.මම අප් කරලා දාන්නම්.:dull:ඒක විතරමයි මේකගෙ එවගෙන් මගෙ ලඟ තියෙන්නෙ.ඒක ෆට්ට නිසා:rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :no:
    මං සිංහල MP3 ඇල්බම් එකතු කරනවා බං.. හැම ගායකයෙකුගෙම තියෙනවා..:)

    :)

    ..උබත් අර .ති.නා වගේ පස්සෙ කාලෙක සින්දුව යනකොට යටින් C.B දාන්න නේද ඔය සින්දු එකතු කරන්නෙ :oo::oo::oo::oo:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :no:
    මං සිංහල MP3 ඇල්බම් එකතු කරනවා බං.. හැම ගායකයෙකුගෙම තියෙනවා..:)

    :)

    මචෝ මගේ අප්ලෝඩ් ස්ලෝව්..:( නැත්තං මං සෙට් එකම අප්ලෝඩ් කරනවා..
    කාලෙකින් සිංදු ඇල්බම් අප්ලෝඩ් කලෙත් නැත්තෙ ඒකයි බං..
    ඉස්සර හච් එකෙන් අප්ලෝඩ් කලේ..
    ඒක ටිකක් හරි ස්පීඩ්..

    තෑන්ක් යූ මචං.... ඒත් පුළුවන් වෙලාවක දාන්ඩෝ........
    Good night.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :no:
    මං සිංහල MP3 ඇල්බම් එකතු කරනවා බං.. හැම ගායකයෙකුගෙම තියෙනවා..:)

    :)

    ..උබත් අර .ති.නා වගේ පස්සෙ කාලෙක සින්දුව යනකොට යටින් C.B දාන්න නේද ඔය සින්දු එකතු කරන්නෙ :oo::oo::oo::oo:

    :lol::lol::lol::lol::lol: