දැන්ම මීටරය කරකවන්න .....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන්ම මීටරය කරකවන්න .....

    මේ මොහොතේ සිට ගුවන් විදුලි සංඛ්‍යාතයන් වෙනස් වෙන්නේ මෙහෙමයි

    ලංකාවේ රේඩියෝ නාලිකා වල සංඛ්‍යාතයන් මෙසේ අද (2012-11-01) සිට වෙනස් විය...

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද සංඛ්‍යාතයන් ...

    87.5 සිට 108 MHz දක්වා පරාසයන් තුල එම නාලිකා අද සිට වෙනස් වන්නේ පහත පරිදිය
    :lol:

    1. Lite FM - 87.6 හෝ 87.8
    2. රන් FM - 88.1 හෝ 100.5
    3. E FM - 88.3
    4. සිංහ FM - 88.6 හෝ 88.8
    5. ඉසිර TNL FM - 89.1 හෝ 89.3
    6. සිටි FM - 89.6
    7. සිටි FM/Gemidiriya - 89.8
    8. Pirai FM/Wayamba/Jaffna Regional Service - 90.1
    9. Vettri FM - 90.4 හෝ 90.6
    10. ෂා FM FM - 90.9 හෝ 91.1
    11. Alai FM - 91.4
    12. Sinhala National Service - 90.7 හෝ 91.9
    13. FM දෙරණ - 92.2 හෝ 92.4
    14. Y FM - 92.7
    15. Gold FM - 93.0 හෝ 93.2
    16. ලක් හඬ - 93.5 හෝ 93.7
    17. VIP Radio - 94
    18. වෙළඳ සේවය - 94.3 හෝ 94.5
    19. නෙත් FM - 94.8 හෝ 95.0
    20. මැක්ස් රේඩියෝ - 95.3
    21. රිදම් FM - 95.6 හෝ 95.8
    22. හිරු FM - 96.1 හෝ 96.3
    23. කිරුළ FM - 96.6
    24. Kiss FM - 96.9
    25. Real Radio - 97.1
    26. English Services - 97.4
    27. English/Dabana/Kothmale community- 97.6
    28. Cri (අන්තර්ජාතික චීන රේඩියෝ සේවය) - 97.9
    29. සියත FM - 98.2 හෝ 98.4
    30. Sun FM - 98.7 හෝ 98.9
    31. TNL Rocks - 99.2
    32. Red FM - 99.5 හෝ 99.7
    33. ශ්‍රී FM - 100.0 හෝ100.2
    34. රන් FM - 100.5
    35. Yes FM - 100.8 හෝ 101.0
    36. බෞද්ධයා ගුවන්විදුලිය - 101.3 හෝ 101.5
    37. සෙත් FM (Negombo)/TNL Radio - 101.8
    38. Tamil National Service - 102.1 හෝ 102.3
    39. Vasantham FM - 102.6 හෝ 102.8
    40. Global Radio - 103.1
    41. Sooriyan FM - 103.4 හෝ 103.6
    42. Shakthi FM - 103.9 හෝ 104.1
    43. රන්ගිරි ශ්‍රී ලංකා FM - 104.4 හෝ 105.7
    44. Thendral - 104.7 හෝ 104.9
    45. ලක්විරු FM - 105.2 හෝ 105.4
    46. ලක් FM - 106.0 හෝ 106.2
    47. සිරස FM - 106.5 හෝ 106.7
    48. V FM - 107.0
    49. කඳුරට/රජරට/රුහුණු/ඌව/විදුළ /ක්‍රීඩා සේවය - 107.3 හෝ 107.5
    50. Tamil Service - 107.8

    :lol:

    දැන්ම මීටරය කරකවන්න .....
     

    Attachments

    • 384857_291468837630498_308049857_n.jpg
      384857_291468837630498_308049857_n.jpg
      9 KB · Views: 59
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අප්පටහුඩු මෙච්චර චැනල් තිබෙනවද බන්
    පිස්සු හැදෙනවා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අප්පටහුඩු මෙච්චර චැනල් තිබෙනවද බන්
    පිස්සු හැදෙනවා
    අහල බලපන්කො සමහර විට ඔක්කොම අහුවෙනවා ඇති.. එත් මට නම් සිංහල චැනල් 10ක් වත් අහු උනේ නෑ.. auto search කලාම :lol::lol: