ඔන්න ඕවට තමා පුතේ පස්න කියන්නේ!රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද![]()


ඔන්න ඕවට තමා පුතේ පස්න කියන්නේ!රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද![]()


We cant hide all the time we should face the problem we should have open the country this is the time for it. We will not have vaccine or heard immunity for at least for 1 year. So people should be educated and protected them sleves that is the only option
රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද![]()
මටත් ලොකු පැහැදීමක් නැහැ.අනෙක මම දන්නෙ නැ සමහර විට මේක කොන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ අපේ රටේ නායකත්වය නිසාද කියලා .ඔය කියන විදියට හදුනා නොගත් රෝගීන් හිටියොත් ,රට පුරාම බෝ වෙන්න පුලුවන් .ඒත් මේ තිරන ගන්නෙ මෝඩ මිනිස්සු නෙමෙයි නෙ ,සැලසුමක් නැතිව මෙහෙම කරයිද

ගොන් ආතල් දීමේ සීමවක් තියාගනිල්ල බන්, බොලාල හැමදාම පල් වෙන්නෙ ගොන් ආතල් දීල මගෙ අම්මාට පුකෙ ඇරලා , රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් සල්ලි නැතුව කන්ඩ නැතිව මැරෙන්නෙ, මිනිස්සු නැතුව මගෙ අම්මාගෙ පුක පවතින්නෙ නැ..

සොහොන;25386095 said:ගොන් ආතල් දීමේ සීමවක් තියාගනිල්ල බන්, බොලාල හැමදාම පල් වෙන්නෙ ගොන් ආතල් දීල මගෙ අම්මාට පුකෙ ඇරලා , රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් සල්ලි නැතුව කන්ඩ නැතිව මැරෙන්නෙ, මිනිස්සු නැතුව මගෙ අම්මාගෙ පුක පවතින්නෙ නැ..
බුහහ්හ්හ්හා
![]()
![]()
![]()




රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද![]()
මේක සම්පුර්ණයෙන් කියල හොද වෙනකම් ඉන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ බන්, දැන් රට වහල මාස 2ක් කිට්ටු වෙන්න එනවා.
ඔය හැංගිලා තියෙන සීන් ඔක්කොම මාර්තු වහපු දවස්වල ඉදල දවසට අඩුම 1000 ගැනේ කරනම් හොදක් හොයාගන්න තිබ්බ.
දැන් කරන්න තියෙන්නේ රට මේ විදිහට පොඩ්ඩ පොඩ්ඩ විවුර්ත කරන එක.
මිනිස්සු දැනගන්න ඕනි ආතල් ගන්න ඒවා පැත්තක තියල අත්‍යවශ්‍ය දේවල් වලට විටහ්රක් එලියට යන්න. අඩුම තව මාස 3ක් වත්.
ඒ වගේම රෝගීන් එක්ක ලගින්ම වැඩකරන කට්ටියව අහබු විදිහට පරීක්ෂා කරන්න ඕනි.
ආයුද ටික අපිට නැතිව සෞක්‍ය අන්ශ වලටයි ආරක්ශ අන්ශ වලටයි දුන්නා නම් හොදයි..
රාගම අය Dr. රාජපක්ෂ ගැන දනිති.
මේ ප්‍රස්ථාරේ ඇඳල තියෙන්නේ ටෝටල් කේස් ගාන එක්ක ලංකාවෙන් කොරෝනා නැත්තටම නැතිවෙනක්ම් ඕක කොහොමත් වැඩිවෙනවා
උත්තරය සරලයි.. මැයි 9 වනදා රාත්‍රි 12 ට ලබාගත් මේ සමග ඇති ශ්‍රී ලංකා ප්‍රස්තාරය බලන්න.
![]()
![]()
වෛරසය වැඩිවෙනවා දිගටම. තවම අපි වෛරසයට මුහුණ දීලා නැහැ. හැංගිලා හිටිය විතරයි. ඒකයි රෝගීන් හා මරණ අඩු.
නමුත් අදටත් වෛරසයට මුහුණදීමට අපට දැනට කිසිම ආයුධයක් නැහැ. මොනවද මේ ආයුධ ? මම නැවත කෙටියෙන් කියන්නම්. මොකද එය කවුරුත් හොඳින් දැන සිටීම වටිනවා.
1. රෝගය වලකින එන්නතක්. එවිට ප්‍රතිශක්තිය අපිට ලැබේවි.
2. ලෙඩේ හොඳවෙන බෙහෙතක්.
3. වෛරසයේ අග සිට මුලට අකුරක් නෑර විස්තර. මෙයින් එහි දුර්වලතා දැන ගෙන මර්දනය කිරීම ලේසි වෙනවා.
4. රෝගය සොයා ගත හැකි ඉතා නිවැරදි පරීක්ෂණ. හොයා ගත්තම හා ඒවා ඇති තරම් කරන්න පුලුවන් කම ලැබීම.
5. කරන පරීක්ෂණ ඉක්මනින්ම නිවැරදි ප්‍රතිඵලය දෙන ඒවා වීම.
6. "වෛරසය පැතිරීමට අපි උදව් නොදී හිටිමු" කියන මානසිකත්වය අපි හැමෝටම ලැබීම. දැනටත් තියෙන්නෙ "පොලිසියෙන් බේරෙමු" කියන මානසිකත්වය විතරයි.
7. රෝහල් ප්‍රතිකාර අංශයේ පහසුකම් වැඩිකර වැඩිදියුණු කිරීම.
8. PPE හෙවත් ආරක්ෂක උපකරණ එනම් මුව වැසුම්, ගවුම්, කන්නාඩි බූට්ස් වැනි දේ ඇති තරම් සේවකයන්ට ලැබුනම.
9. සතුරා මර්දනයට මනා සැලැස්මක් හැදුවාම.
10. කාලයත් සමග රෝගය සුළුවට හරි හැදිලා Herd immunity හෙවත් සමූහ ප්‍රතිශක්තිය ජනතාවට ලැබුනම. මේක තමයි ඇත්ත තත්වය.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය
ආර්. එන්. ජී. රාජපක්ෂ