දැන්ම රට විවෘත කර අසරණයන් මාරයාට බිළි දෙන&#353

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද:lol:
    ඔන්න ඕවට තමා පුතේ පස්න කියන්නේ! :lol::lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    We cant hide all the time we should face the problem we should have open the country this is the time for it. We will not have vaccine or heard immunity for at least for 1 year. So people should be educated and protected them sleves that is the only option

    Yes. We should face with proper weapons. That is what he tring to emphasize here. I accept we dont get vaccine or heard immunity immediately. But what if we face this with other weapons he mentioned ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද:lol:

    ගොන් ආතල් දීමේ සීමවක් තියාගනිල්ල බන්, බොලාල හැමදාම පල් වෙන්නෙ ගොන් ආතල් දීල, රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් සල්ලි නැතුව කන්ඩ නැතිව මැරෙන්නෙ, මිනිස්සු නැතුව රට පවතින්නෙ නැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    මටත් ලොකු පැහැදීමක් නැහැ.අනෙක මම දන්නෙ නැ සමහර විට මේක කොන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ අපේ රටේ නායකත්වය නිසාද කියලා .ඔය කියන විදියට හදුනා නොගත් රෝගීන් හිටියොත් ,රට පුරාම බෝ වෙන්න පුලුවන් .ඒත් මේ තිරන ගන්නෙ මෝඩ මිනිස්සු නෙමෙයි නෙ ,සැලසුමක් නැතිව මෙහෙම කරයිද

    plan ekak thibbanam navy eka expose une kohomda? :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොන් ආතල් දීමේ සීමවක් තියාගනිල්ල බන්, බොලාල හැමදාම පල් වෙන්නෙ ගොන් ආතල් දීල මගෙ අම්මාට පුකෙ ඇරලා , රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් සල්ලි නැතුව කන්ඩ නැතිව මැරෙන්නෙ, මිනිස්සු නැතුව මගෙ අම්මාගෙ පුක පවතින්නෙ නැ..

    බුහහ්හ්හ්හා :lol:

    94708413_2529422727317528_218681700144644096_n.jpg
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    සොහොන;25386095 said:
    ගොන් ආතල් දීමේ සීමවක් තියාගනිල්ල බන්, බොලාල හැමදාම පල් වෙන්නෙ ගොන් ආතල් දීල මගෙ අම්මාට පුකෙ ඇරලා , රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් සල්ලි නැතුව කන්ඩ නැතිව මැරෙන්නෙ, මිනිස්සු නැතුව මගෙ අම්මාගෙ පුක පවතින්නෙ නැ..


    බුහහ්හ්හ්හා :lol:


    94708413_2529422727317528_218681700144644096_n.jpg

    94708413_2529422727317528_218681700144644096_n.jpg

    94708413_2529422727317528_218681700144644096_n.jpg


    :shocked::shocked:
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මොන පක්‍ෂයේ වුණත් දේශපාලුවෝ හැමදාම කරන්නේ බොරදියේ මාළු බාන එක තමයි. ටොයියෝ, බයියෝ, ජෙප්පො හැමදාම ඇම ගිළිනවා :lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    රට ගැනද හිතන්න ඔනෙ බඩ ගැනද? එකක් කියපන් මුලින්. නැත්න්ම් චන්දෙ කාලෙට රට ගැන හිතල අනිත් කාලෙට බඩ ගැන හිතන්න ඔනෙද:lol:

    Ero දන්නේ නැත්තං ඕක අර ඔසාමා කාරය ගෙන් වත් අහපන්
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේක සම්පුර්ණයෙන් කියල හොද වෙනකම් ඉන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ බන්, දැන් රට වහල මාස 2ක් කිට්ටු වෙන්න එනවා.
    ඔය හැංගිලා තියෙන සීන් ඔක්කොම මාර්තු වහපු දවස්වල ඉදල දවසට අඩුම 1000 ගැනේ කරනම් හොදක් හොයාගන්න තිබ්බ.

    දැන් කරන්න තියෙන්නේ රට මේ විදිහට පොඩ්ඩ පොඩ්ඩ විවුර්ත කරන එක.
    මිනිස්සු දැනගන්න ඕනි ආතල් ගන්න ඒවා පැත්තක තියල අත්‍යවශ්‍ය දේවල් වලට විටහ්රක් එලියට යන්න. අඩුම තව මාස 3ක් වත්.
    ඒ වගේම රෝගීන් එක්ක ලගින්ම වැඩකරන කට්ටියව අහබු විදිහට පරීක්ෂා කරන්න ඕනි.



    hariyata hari
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    වෙනදට 600-700ක් යන කෝච්චියක දැන් 30 ක් විතර යන එක තනිකරම මහජන මුදල් නාස්ති කිරීමක්. ඊට පස්සෙ කියනව පඩියෙන් භාගයක් දෙන්නලු.
    ඔය 30 දෙනාට වැඩට ගෙන්වගන්නෙ නැතුව ගෙදර ම ඉන්න කිව්ව නම් ඔයිට වඩා ලාභ නැද්ද?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113


    උත්තරය සරලයි.. මැයි 9 වනදා රාත්‍රි 12 ට ලබාගත් මේ සමග ඇති ශ්‍රී ලංකා ප්‍රස්තාරය බලන්න.

    97014548_3184055268326283_4746781736526938112_o.jpg

    97014548_3184055268326283_4746781736526938112_o.jpg


    වෛරසය වැඩිවෙනවා දිගටම. තවම අපි වෛරසයට මුහුණ දීලා නැහැ. හැංගිලා හිටිය විතරයි. ඒකයි රෝගීන් හා මරණ අඩු.



    නමුත් අදටත් වෛරසයට මුහුණදීමට අපට දැනට කිසිම ආයුධයක් නැහැ. මොනවද මේ ආයුධ ? මම නැවත කෙටියෙන් කියන්නම්. මොකද එය කවුරුත් හොඳින් දැන සිටීම වටිනවා.

    1. රෝගය වලකින එන්නතක්. එවිට ප්‍රතිශක්තිය අපිට ලැබේවි.
    2. ලෙඩේ හොඳවෙන බෙහෙතක්.
    3. වෛරසයේ අග සිට මුලට අකුරක් නෑර විස්තර. මෙයින් එහි දුර්වලතා දැන ගෙන මර්දනය කිරීම ලේසි වෙනවා.
    4. රෝගය සොයා ගත හැකි ඉතා නිවැරදි පරීක්ෂණ. හොයා ගත්තම හා ඒවා ඇති තරම් කරන්න පුලුවන් කම ලැබීම.
    5. කරන පරීක්ෂණ ඉක්මනින්ම නිවැරදි ප්‍රතිඵලය දෙන ඒවා වීම.
    6. "වෛරසය පැතිරීමට අපි උදව් නොදී හිටිමු" කියන මානසිකත්වය අපි හැමෝටම ලැබීම. දැනටත් තියෙන්නෙ "පොලිසියෙන් බේරෙමු" කියන මානසිකත්වය විතරයි.
    7. රෝහල් ප්‍රතිකාර අංශයේ පහසුකම් වැඩිකර වැඩිදියුණු කිරීම.
    8. PPE හෙවත් ආරක්ෂක උපකරණ එනම් මුව වැසුම්, ගවුම්, කන්නාඩි බූට්ස් වැනි දේ ඇති තරම් සේවකයන්ට ලැබුනම.
    9. සතුරා මර්දනයට මනා සැලැස්මක් හැදුවාම.
    10. කාලයත් සමග රෝගය සුළුවට හරි හැදිලා Herd immunity හෙවත් සමූහ ප්‍රතිශක්තිය ජනතාවට ලැබුනම. මේක තමයි ඇත්ත තත්වය.



    ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය

    ආර්. එන්. ජී. රාජපක්ෂ
    මේ ප්‍රස්ථාරේ ඇඳල තියෙන්නේ ටෝටල් කේස් ගාන එක්ක ලංකාවෙන් කොරෝනා නැත්තටම නැතිවෙනක්ම් ඕක කොහොමත් වැඩිවෙනවා

    ඔය ආයුධ ටික ඔක්කොම හදාගන්නකම් රට වහගන ඉන්න එක ප්‍රායෝගික නෑ ඒක කරන්නත් බෑ සමහරවිට තව අවුරුදු 10ක් ගියත් බෙහෙත්ක් හොයාගන්න බැරිවෙන්න පුලුවන් අඩුඅවධානම් ප්‍රදේශ සීමා කිරීම් කොන්දේසි මත පුලුවන් විදිහට විවෘත කරලා රටේ ආර්ථිකය පවත්වාගන්න වෙනවා