දැන්වත් එයාපෝට් ඇරපල්ලකො

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    රටේ ඉන්න උන්ගේ කර්මය හොඳ නිසයි airport වහලා තියෙන්නේ.
    තොපිට මොලේ දෙන්න බැරි හින්දා තමයි මම ඇතුළු හැමෝම ඡන්දෙන් උබලා ව පැරැද්දුවේ. ඒ නිසා දැන් උබලා දෙන ගොං talk වැඩක් නෑ. අපි අපේ ආරක්ෂාව සලස ගත්තා. උබලා ගෙ කර්මය හොඳ හින්දා තමයි මොලේ තියෙන උන් ටිකක් රටේ හිටියේ. උබලා ව ඡන්දෙන් පැරැද්දුවේ. දැන් උබලට කරන්න තියෙන්නේ පුක අහකට කරගන්න එක. නොදී ඒක කරපං මචං :)
    එයාපෝට් වහගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ මී හරකො.කොරොනා වලට හදපු එන්නත් සාර්ථක නෑ.සාමන්‍යයෙන් මේ වගේ එකකට එන්නතක් හදන්න වසර තුනක් යනවා.මේ අනුව 2022 වෙනකම් එයාපෝට් වහන්න වෙනවා.මෙච්චර කාලයක් මයිග්‍රන්ට් වර්කස්ලට පිටරටක ඉන්න බෑ.හැම මාසෙකම 15,000ක් විතර එයාලගේ සර්විස් එක ඉවර වෙලා ලංකාවට එන්න ඕන.ඒ අය ගැන හිතලවත් ඇරපල්ලා.කොහොමත් මේ වසර අවසන් වෙන්න කලින් රට බංකොලොත් වෙලා ආන්ඩුවත් එක්කම හැම එකක්ම කඩාගෙන වැටෙනවා ඒ උඹලගේ කර්මය හොඳ හින්දා.දැනුත් මාස දෙකකට විතරයි භාන්ඩාගාරයේ සල්ලි තියෙන්නේ.සංචාරක වලින්,ඇගලුම් වලින්, පිටරට අයගෙන් සල්ලි එන්නේ නැත්නම් මැදමුලනෙන් ගේන්නද?ලංකාවේ කොරොනා වලින් මැරෙන්නේ නෑ.හුගක් අය කොරොනා හැදුනට හෙම්බිරිස්සවක්වත් එන්නේ නෑ.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.අනිත් එක උඹලා වගේ එවුන්ට කොහොමත් කොරොනා හොඳ වැඩී.උඹලා මැරෙන්නේ හම කුනුවෙන ඇ‍ඟේ ඇට මතුවෙන එකක් ඇවිල්ලා.ඒකට එයාපෝට් එක වැඩක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රස්තියාදු ගූ කුක්කාගේ ගූ ගද එන්නේ තෝ ගාවින්. රටවල් වල ඉදල කොරෝනා ආවම නැට්ට පුකේ ගහන ලංකාවට ආපු සක්කිලි බල්ලෙක් නේද තෝ? තොපි වගේ සිරිකොතේ ගූ කන එවුන්ට මොන රටද පොන්නයෝ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Can fly out afaik. Can't come in though. You would have to go through the whole repatriation process.
    You can come in as well subject to quarantine. This could possibly be limited to certain countries though. There' a procedure with the SrLankan consulate/Embassy being involved.
     
    • Like
    Reactions: akildila

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    මෝඩ කතා දැක්ක. ඒත් එක කතාවක මෙච්චර මෝඩ අදහස් ගොඩක් එලියට දාන්න තරම් උඹ පුදුම දක්ෂයෙක් නේ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    එයාපෝට් වහගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ මී හරකො.කොරොනා වලට හදපු එන්නත් සාර්ථක නෑ.සාමන්‍යයෙන් මේ වගේ එකකට එන්නතක් හදන්න වසර තුනක් යනවා.මේ අනුව 2022 වෙනකම් එයාපෝට් වහන්න වෙනවා.මෙච්චර කාලයක් මයිග්‍රන්ට් වර්කස්ලට පිටරටක ඉන්න බෑ.හැම මාසෙකම 15,000ක් විතර එයාලගේ සර්විස් එක ඉවර වෙලා ලංකාවට එන්න ඕන.ඒ අය ගැන හිතලවත් ඇරපල්ලා.කොහොමත් මේ වසර අවසන් වෙන්න කලින් රට බංකොලොත් වෙලා ආන්ඩුවත් එක්කම හැම එකක්ම කඩාගෙන වැටෙනවා ඒ උඹලගේ කර්මය හොඳ හින්දා.දැනුත් මාස දෙකකට විතරයි භාන්ඩාගාරයේ සල්ලි තියෙන්නේ.සංචාරක වලින්,ඇගලුම් වලින්, පිටරට අයගෙන් සල්ලි එන්නේ නැත්නම් මැදමුලනෙන් ගේන්නද?ලංකාවේ කොරොනා වලින් මැරෙන්නේ නෑ.හුගක් අය කොරොනා හැදුනට හෙම්බිරිස්සවක්වත් එන්නේ නෑ.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.අනිත් එක උඹලා වගේ එවුන්ට කොහොමත් කොරොනා හොඳ වැඩී.උඹලා මැරෙන්නේ හම කුනුවෙන ඇ‍ඟේ ඇට මතුවෙන එකක් ඇවිල්ලා.ඒකට එයාපෝට් එක වැඩක් නෑ.
    දැන් සැරයක් කිව්වනේ උබලාගෙ මොඩ ක්‍රම අපිට ගැලපෙන්නේ නෑ කියලා! සැරයක් නෙමෙයි අපි 6,853,693 වතාවක් කිව්වා උබලා එපා කියලා.

    උබලට මොලේ දෙන්න බැරි හින්දා තමයි අපි උබලා ව පැරැද්දුවේ.

    Airport අරින්න ඕන නම්, corona මෙහෙට ගෙන්න ඕන නම් අපි උබලට ඡන්දෙ දීලා දිනවනව.

    Corona එපා නිසයි උබලා ව අපි පැරැද්දුවේ. හරක් පැටියට තේරුණා ද? තව උම්බෑ නොකියා සිරිකොත ට ජහ..! ජහ!
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මට නම් ආරංචි විදියට kuwait වලින් november වෙනකම් witarai කල් දීලා tieyenne, ඉටපස්සේ visa ඉවර කට්ටිය සහ හොරෙන් සිටින කට්ටිය බලෙන්ම deport කිරීමට නියමිතයි, මේක වුණා april වලත් කට්ටියට මතක ඇති kuwait වලින් flights 2 කකින්ම කට්ටිය බලෙන්ම ගෙනත් දැම්මා, etakota tamai ඔය ආණ්ඩුවෙන් කිව්වේ අපිට corona බෝම්බයක් එව්වා කිව්වේ. ඇත්තටම එතන වැරැද්ද වුනේ government එකේ kuwait වලින් ඒ notice එක දීලා මාසෙකට අදික කාලයක් ගියත් අපේ ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ, අනිත් සියලු රටවල් kuwait වල සිටපු visa අහවර වුන තමන්ගේ පුරවැසියන්ව ඉවත් කරගැනීමට කටයුතු කරා.
    Dn ප්‍රශ්න tieyenne kuwait wagema අනිත් සියලු gulf රටවල් මේ ක්‍රියාමාර්ගය ගත්තොත් අපේ කට්ටිය මොකද කරන්නේ කියලා. මොකද අපිට තාමත් මේ සම්බන්දව නිසි වැඩ පිළිවෙලක් නෑ. මාස 8ක් ghillath අපේ අය play කරන්නේ එකම tape එක, (මිනිස්සු දාන්න තැනක් නෑ කියන එක ), dn සමහරක් විට මේකේ ඉන්න කට්ටිය මට බැනගෙන ඒවි මම පුතානෝට, jvp එකට කඩේ යනවා කියලා නමුත් මේක tamai ඇත්ත.
    මොකද corona නම් තව අවුරුදු 2ක් වත් ඇදෙන සීන් එකක් tieyenne එතකම් මේ රටවල් වලින් visa ඉවරවුන, contract ඉවරවුන, සහ හොරෙන් සිටින කට්ටියව තියාගනි කියලා හිතන්න අමාරුයි. මෙච්චර කාලයක් airport වහගෙන ඉන්නත් බැ, හොදම වැඩේ tamai සම්මන්ත්‍රන ශාලා, ground වල හරි කුඩාරම් හරි ගහල මිනිස්සු දාගන්න ලෑස්ති කරන එක,.
     
    Last edited: