මට නම් ආරංචි විදියට kuwait වලින් november වෙනකම් witarai කල් දීලා tieyenne, ඉටපස්සේ visa ඉවර කට්ටිය සහ හොරෙන් සිටින කට්ටිය බලෙන්ම deport කිරීමට නියමිතයි, මේක වුණා april වලත් කට්ටියට මතක ඇති kuwait වලින් flights 2 කකින්ම කට්ටිය බලෙන්ම ගෙනත් දැම්මා, etakota tamai ඔය ආණ්ඩුවෙන් කිව්වේ අපිට corona බෝම්බයක් එව්වා කිව්වේ. ඇත්තටම එතන වැරැද්ද වුනේ government එකේ kuwait වලින් ඒ notice එක දීලා මාසෙකට අදික කාලයක් ගියත් අපේ ආණ්ඩුව ඊට නිසි ප්රතිචාරයක් දැක්වුවේ නෑ, අනිත් සියලු රටවල් kuwait වල සිටපු visa අහවර වුන තමන්ගේ පුරවැසියන්ව ඉවත් කරගැනීමට කටයුතු කරා.
Dn ප්රශ්න tieyenne kuwait wagema අනිත් සියලු gulf රටවල් මේ ක්රියාමාර්ගය ගත්තොත් අපේ කට්ටිය මොකද කරන්නේ කියලා. මොකද අපිට තාමත් මේ සම්බන්දව නිසි වැඩ පිළිවෙලක් නෑ. මාස 8ක් ghillath අපේ අය play කරන්නේ එකම tape එක, (මිනිස්සු දාන්න තැනක් නෑ කියන එක ), dn සමහරක් විට මේකේ ඉන්න කට්ටිය මට බැනගෙන ඒවි මම පුතානෝට, jvp එකට කඩේ යනවා කියලා නමුත් මේක tamai ඇත්ත.
මොකද corona නම් තව අවුරුදු 2ක් වත් ඇදෙන සීන් එකක් tieyenne එතකම් මේ රටවල් වලින් visa ඉවරවුන, contract ඉවරවුන, සහ හොරෙන් සිටින කට්ටියව තියාගනි කියලා හිතන්න අමාරුයි. මෙච්චර කාලයක් airport වහගෙන ඉන්නත් බැ, හොදම වැඩේ tamai සම්මන්ත්රන ශාලා, ground වල හරි කුඩාරම් හරි ගහල මිනිස්සු දාගන්න ලෑස්ති කරන එක,.