දැන්වීම් කලාව උඩුයටිකුරු කල Honda AD එක

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    දැන්වීම් කලාව උඩුයටිකුරු කල Honda AD එක

    https://www.youtube.com/user/HondaVideo


    :love::love::love::love::love::love::love:

    The Other Side Story” නමින් කෙටි චිත‍්‍රපටයක් මෙන් නිපදවා ඇති මෙම දැන්වීමේ ඇති විශේෂත්වය වන්නේ නරඹන්නාට එකම මොහොතේ කතා දෙකක් නැරඹීමට ඇති හැකියාවයි.

    සාමාන්‍ය ආකාරයෙන් ඔබ මෙම දැන්වීම ධාවනය (Play) වන්නට හැරිය විට පියෙක් තම දරුවන් සමග මොටර් රථයක ගමන් ගනිමින් අවසාන යේ ඇයව නිවසට ඇරලවනා කතාවක් පෙනුනත්, මෙම කතාව ධාවනය
    වන අතරතුර ඔබ යතුරු පුවරුවේ R අකුර එබුවහොත් සිදුවන්නේ වෙනත්ම දෙයකි.
     
    Last edited: