දැන් අපි ඉන්නේ කොතනද ?
දැන් අපි ඉන්නේ කොතනද ?
බලන්න ඕනෙද ? එන්ඩකෝ ඇතුලට
මේවා කරපු අය දැන් නම් ඉන්නේ ගෙදර. මෙතන ඉදන් ඉස්සරහටයි අපි යන්න ඕනේ....
මේවා ඉස්සරහට එන්න තියෙන ඒවා හැබැයි එයිද නොඑයිද දන්නේ නෑ (oneshot කියන එකා එහෙම කියයිද දන්නේ නෑ මේවගෙන් වැඩක් නෑ රටට ඊට වඩා හොදයි හාල්මැස්සෝ අඩු කරන එක කියලා, lotus tower එක කන්නද කියලා ඇහුවොත් ඉවරයිනේ ඇත්තටම ඒක කන්න බෑනේ හා නැද්ද හා...)
building විතරක් හදලා වැඩක් නෑ කියන්න ඕනේ තරම් අය ඉදියි හැබැයි මේ ඔක්කොම හම්බෙන්නේ රටට [1960 ඩුබායි වල හැට්යි අද තියෙන හැට්යි අපි බලලා තියෙනවා නේ]
මේකත් එන්න තියෙන එකක් (ඇත්තටම එන්න තිබ්බ එකක්)
මේක දැන් කරලත් බෑ නොකරත් බෑ වගේ එකක්.
මේවා නම් කෙරෙන්නෙම නැතිවෙයිද දන්නේ නෑ (කෙරුන ඒවගෙත් රූප රාමු තියෙනවා)
MRIA
Proposed New Elevated Expressway in Sri Lanka - Baseline Road
Colombo City Center - The Hub Of Now

Last edited:
දැන් ඉතින් මක්ක කරන්නද?