දැන් අපි ඔක්කොම සහෝදරයෝ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    දැන් අපි ඔක්කොම සහෝදරයෝ බෝයිස්..

    ඉස්සරහට මොනවා වෙයිද කියල ප්‍රශ්නාර්ථයක් තියනවා. ඒ කොහොමෙන් හරි රටට හොඳක් වෙනවා නං ඒ ඇති !

    :love: :love: :love:
     
    • Haha
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Being portrayed as a Marxist government by international media isn't a good move at all.
    ජාත්‍යන්තරය දිනනහැටිගැන උඹෙන් උපදෙස්ගන්න ජෙප්පො එයි කලබල නැතුව ඉඳපන් 🤣🤣
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    එතකොට ජනාධිපතිතුමාටත් සහෝදරයා කියන්න පුළුවන්ද? 🤔
    එහෙම වෙන්න එපැයි. එයාලමනේ කියන්නේ..

    හැබැයි අද සජියාගේ කතාවේදී අති ගරු ජනාධිපතිතුමා කියල ආමන්ත්‍රණය කරද්දී නං අපේ ජනාධිපති සහෝදරයා හිනා වේවි හිටියේ ඔන්න
     
    • Like
    Reactions: Geshi95

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    460442933_8097119673676052_854205582929826823_n.jpg
     
    • Like
    Reactions: Bigfatbaby

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113

    කාල් මාක්ස් වාදි අනුර සහෝදරයාට ජය වේවා🤩

    Hutto hint gahanawa arenna deka hondak dakinnama barida umbata? Danwath hadiyan ban. Api okkoma ekathu wela rata goda damu.