දැන් අපි බොන වතුර බොන්න හොදද?

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    දැන් අපි බොන වතුර බොන්න හොදද?

    අපි බොන වතුරේ වතුර උණු කරලාත් මැරෙන්නේ නැති ක්‍ෂද්‍ර ජිවින් ඉන්නව නේද? උන් අපේ බඩට ගියාම අපිට ලෙඩ හැදෙන්නේ නැද්ද:no: උන්වත් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද?:baffled: