දැන් අපි Logic Gate කියල1ක් ඉගෙනගන්නවනේ... ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    දැන් අපි ලොජික් ගේට් කියල1ක් ඉගෙනගන්නවනේ...
    ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ? මදර් බෝඩ් එකේ කොතනද ? මොකක්ද ඒ කොටසට කියන නම ? ප්‍රොසෙසර්1 ඇතුළේද තියෙන්නේ ?
     
    • Like
    Reactions: nalaka526 and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    maxresdefault.jpg
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ප්‍රදාන වශයෙන් ප්‍රොසෙසර් එක ඇතුලෙ තියනව.
    monwainda eka hadala tiyenne ?
    ko img1k daanna ? physically eka mona wageda ? eheta penne nati ewa neda ?

    ph24ab kiyala gahala iyana eka neda ? eka ethule gates tika tiyana widiya tama me side1e rupasatahanen dekwenne ? maru
    ------ Post added on Jan 31, 2023 at 10:42 AM
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    I asked your question from. ChatGPT

    Logic gates are like helpers in a computer. They help the computer make decisions by using simple "yes" or "no" answers.

    Imagine you have two friends, Jack and Jill, and you want to know if they both want to play with you. Jack says "yes" and Jill says "no". The "AND" gate is like a helper who says "yes" only if both friends say "yes". In this case, the helper would say "no" because Jill said "no".

    Now imagine you want to know if at least one of your friends wants to play with you. Jack says "yes" and Jill says "no". The "OR" gate is like a helper who says "yes" if either one of your friends says "yes". In this case, the helper would say "yes" because Jack said "yes".

    The "NOT" gate is like a helper who always says the opposite of what you say. If you say "yes", the helper would say "no". If you say "no", the helper would say "yes".

    These helpers work together in the computer to help it make decisions and do things like play games, send emails, and show you pictures.
     
    • Like
    • Wow
    Reactions: NRTG and usa_nihaal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    ලොජික් ගේට් එකක් කියන්නෙ ට්‍රාන්සිස්ටර් කීපයක එකතුවක්. ට්‍රාන්සිස්ටර් එකක් කියන්නෙ කියන්නෙ සිලිකන් සබ්ස්ට්‍රේට් එකක ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය වෙනස් වෙන ආකාරයට රසායනිකව වෙනස් කරපු පදාස හෝ කලාප කීපයක එකතුවක්. එතකොට ලොජික් ගේට් එකක් කියන්නෙ ඔය වගේ පදාස ගණනාවක එකතුවක්. තනිකරම මැටීරියල් මැනිපියුලේෂන්.

    ලොජික් ගේට් ඕනෙම ආකාරයක ප්‍රොසෙසර් එකක තියෙනව. සෙන්ට්‍රල් ප්‍රොසෙසර් එකේ ඉඳන් වයිෆයි මොඩියුල් එක දක්වා හැමතැනකම.

    මම ෆැබ්‍රිකේෂන් ගැන මුලින්ම ඉගෙනගනිද්දි ඔලුවෙ ඇඳුන සමානුරූපකය තමයි ඔරලෝසුවක දැති රෝද එකතුවක්. උදාහරණයකට කැරකෙන පැත්ත වෙනස් කරන්න, වේගෙ අඩු/වැඩි කරන්න දැති රෝද අසෙම්බ්ලි වෙන වෙනම තියෙනව, ඒක ද්‍රව්‍යම පදනමකින් කාලෙ ගැන දැනගන්න අටවපු ඇපරැටස් එකක්. මයික්‍රො කන්ට්‍රෝලර්ස් කියන්නෙ හරිම සංකීර්ණ මොඩර්න් ක්ලොක්වර්ක් වලට.
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    I asked your question from. ChatGPT

    Logic gates are like helpers in a computer. They help the computer make decisions by using simple "yes" or "no" answers.

    Imagine you have two friends, Jack and Jill, and you want to know if they both want to play with you. Jack says "yes" and Jill says "no". The "AND" gate is like a helper who says "yes" only if both friends say "yes". In this case, the helper would say "no" because Jill said "no".

    Now imagine you want to know if at least one of your friends wants to play with you. Jack says "yes" and Jill says "no". The "OR" gate is like a helper who says "yes" if either one of your friends says "yes". In this case, the helper would say "yes" because Jack said "yes".

    The "NOT" gate is like a helper who always says the opposite of what you say. If you say "yes", the helper would say "no". If you say "no", the helper would say "yes".

    These helpers work together in the computer to help it make decisions and do things like play games, send emails, and show you pictures.
    TFS
    oya tiyenne mchn gates explain kalla neh..
    mata denaganna ona oya gates tika tiyana thena cpu1, physically ewa mona wageda kiyala..

    ලොජික් ගේට් එකක් කියන්නෙ ට්‍රාන්සිස්ටර් කීපයක එකතුවක්. ට්‍රාන්සිස්ටර් එකක් කියන්නෙ කියන්නෙ සිලිකන් සබ්ස්ට්‍රේට් එකක ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය වෙනස් වෙන ආකාරයට රසායනිකව වෙනස් කරපු පදාස හෝ කලාප කීපයක එකතුවක්. එතකොට ලොජික් ගේට් එකක් කියන්නෙ ඔය වගේ පදාස ගණනාවක එකතුවක්. තනිකරම මැටීරියල් මැනිපියුලේෂන්.

    මම ෆැබ්‍රිකේෂන් ගැන මුලින්ම ඉගෙනගනිද්දි ඔලුවෙ ඇඳුන සමානුරූපකය තමයි ඔරලෝසුවක දැති රෝද එකතුවක්. උදාහරණයකට කැරකෙන පැත්ත වෙනස් කරන්න, වේගෙ අඩු/වැඩි කරන්න දැති රෝද අසෙම්බ්ලි වෙන වෙනම තියෙනව. ද්‍රව්‍යම පදනමකින් කාලෙ ගැන දැනගන්න ක්‍රමයක් ඒක. මයික්‍රො කන්ට්‍රෝලර්ස් කියන්නෙ හරිම සංකීර්ණ මොඩර්න් ක්ලොක්වර්ක්.
    ඔන්න ඕක තමා දැනගන්න ඕන වෙලා තිබ්බේ මට..
    අවුරුදු ගානක් තිස්සේ විටින් විට හිතෙ තිබුන ගැටලුවක් ඕක මට. හරියට search1ක් වැදුනේ නැතුවද මන්දා කොහේවත් අහු උනේ නෑ මට ඔය වගේ පැහැදිලිව.. වැඩියෙන් දැනුම ලැබේවා..!!!
    ------ Post added on Jan 31, 2023 at 11:15 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දැන් අපි ලොජික් ගේට් කියල1ක් ඉගෙනගන්නවනේ...
    ඒක කම්පියුටර්1 ඇතුළේ තියෙන්නේ කොහේද ? මදර් බෝඩ් එකේ කොතනද ? මොකක්ද ඒ කොටසට කියන නම ? ප්‍රොසෙසර්1 ඇතුළේද තියෙන්නේ ?
    angry sri lanka GIF by Viber
     
    • Haha
    Reactions: vito and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    TFS
    oya tiyenne mchn gates explain kalla neh..
    mata denaganna ona oya gates tika tiyana thena cpu1, physically ewa mona wageda kiyala..

    ඔන්න ඕක තමා දැනගන්න ඕන වෙලා තිබ්බේ මට..
    අවුරුදු ගානක් තිස්සේ විටින් විට හිතෙ තිබුන ගැටලුවක් ඕක මට. හරියට search1ක් වැදුනේ නැතුවද මන්දා කොහේවත් අහු උනේ නෑ මට ඔය වගේ පැහැදිලිව.. වැඩියෙන් දැනුම ලැබේවා..!!!
    ------ Post added on Jan 31, 2023 at 11:15 AM

    Search chemical lithography or chemical/physical vapor deposition. These are the processes by which bare crystalline silicone is transfomed into patchwork of p and n regions.
     
    • Like
    • Wow
    Reactions: usa_nihaal and NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලොජික් ගේට් එකක් කියන්නෙ ට්‍රාන්සිස්ටර් කීපයක එකතුවක්. ට්‍රාන්සිස්ටර් එකක් කියන්නෙ කියන්නෙ සිලිකන් සබ්ස්ට්‍රේට් එකක ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය වෙනස් වෙන ආකාරයට රසායනිකව වෙනස් කරපු පදාස හෝ කලාප කීපයක එකතුවක්. එතකොට ලොජික් ගේට් එකක් කියන්නෙ ඔය වගේ පදාස ගණනාවක එකතුවක්. තනිකරම මැටීරියල් මැනිපියුලේෂන්.
    meka attac
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Transistor එකක වෙන්නෙ මොකක්ද කියල ඔලුවට ගන්න. එහෙන් මෙහෙන් ආවොත් මෙහෙන් වෙනව නැත්නම් නෑ. අන්න ඒ සිද්ධිය මුල් කරගෙන Transistor ගොඩකින් ඔය ඕන වැඩක් කර ගන්න පුළුවන්. ඒ විදියට තමයි ඒක වෙන්නෙ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Computer එකේ හැම තැනම වගේ තියෙන circuit වල logic gates තියෙනවා processor, chip set, ram, SSD වෙන එකක් තියා power supply එක තුළත්. නැති තැනක් නැහැ. ඩිජිටල් වචනේ තියෙන හැම තැනම.