දැන් අම්මලත් pick me කන්න පුරුදු වෙලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හවසට කියනවා උයන්න කම්මැලිලු.
    එහෙම කියද්දී මම ඉතින් දන්නව මොනා හරි එළියෙන් කන්න තමයි කියලා.
    තාත්තත් ඉස්සර pizza එහෙම ගේද්දී බනිනවා තෙල් පිටි කනවා කියනවා.
    දැන් සද්ද නෑ. ගෙනාවම කනවා.

    දෙන්නම් දවල්ට fb එකේ ඉන්නේ.
    දැන් fully updated.
    පහන්තුඩාව වගේ news tv එකේ යද්දී ඉස්සර නම් අහනවා මොකද්ද කියලා.
    දැන් news යද්දී දන්නවා සීන් එක.

    බලාගෙන යද්දී generation gap එක කියල එකක් නෑ.
    ඒකාලේ technology තිබ්බේ නැති එකයි එකම ප්‍රස්නේ.
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඒකත් හොදයි ඉතිං එක අතකට. වයසක අය උනත් කුස්සියට වෙලා බත් තම්බ තම්බා ඉන්නවට වඩා ඔහොම අප්ඩේට් වෙලා ඉන්න එක හොදයි නේද.
     
    • Love
    • Like
    Reactions: Boole and TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දෙමාපියන්ට නොතේරෙනවනම් දන්න දරුවො විදිහට තෙර්ඩ් නොදා , ගෙදර දෙයක් හදාගෙන කන්ඩ බල කරන එකයි කරන්ඩ ඕන.
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිරාවට??
    yes.

    ඒකත් හොදයි ඉතිං එක අතකට. වයසක අය උනත් කුස්සියට වෙලා බත් තම්බ තම්බා ඉන්නවට වඩා ඔහොම අප්ඩේට් වෙලා ඉන්න එක හොදයි නේද.
    ow ithin. hamadama uyanawane. idala hitala break ekakata hodai e gollonta.

    දෙමාපියට නොතේරෙනවනම් දන්න දරුවො විදිහට තෙර්ඩ් නොදා , ගෙදර දෙයක් හදාගෙන කන්ඩ බල කරන එකයි කරන්ඩ ඕන.
    meka hamadama wenne na. sathiyakata sarayak withara thama.
    awurudu 30 panalath thama e gollo api gana balanawane.
    ithin pulu puluwan widiyata podi treat ekak dunnata kamak na.
     
    • Love
    • Like
    Reactions: Boole and Fallujah

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,850
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගොඩක් උන් මෙහෙම කරනවත් ඇති.
    උබ දැන් ඉන්නේ රස්සාවක් කරන වයසක නම් මාසෙකට සැරයක්වත් හොද තැනකින් කෑම ටිකක් ගෙනල්ල ගෙදර මිනිස්සුත් එක්ක විශේෂෙන්ම අම්මල එක්ක එකට ඉදගෙන කාපල්ලා. ඒ ගොල්ලෝ සැහෙන සතුටු වෙනවා ඒ වැඩෙන්.
    රු 2000 විතර ඉදන් හොද පොට් බුරියානි තියනවා. ඒ වගේ දෙයක් හොදටම ඇති.
    මට දැනුණු දේ ඉතින්.
    ඒ ඒ පවුල් වල පරිසරයන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගොඩක් උන් මෙහෙම කරනවත් ඇති.
    උබ දැන් ඉන්නේ රස්සාවක් කරන වයසක නම් මාසෙකට සැරයක්වත් හොද තැනකින් කෑම ටිකක් ගෙනල්ල ගෙදර මිනිස්සුත් එක්ක විශේෂෙන්ම අම්මල එක්ක එකට ඉදගෙන කාපල්ලා. ඒ ගොල්ලෝ සැහෙන සතුටු වෙනවා ඒ වැඩෙන්.
    රු 2000 විතර ඉදන් හොද පොට් බුරියානි තියනවා. ඒ වගේ දෙයක් හොදටම ඇති.
    මට දැනුණු දේ ඉතින්.
    ඒ ඒ පවුල් වල පරිසරයන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
    Pot eka allapu ekata corona thibila ewa muu genat kanna deela asaran demawpiyo marila yaawi :(
     
    • Dislike
    • Haha
    Reactions: redux and shadow134

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,552
    67,895
    113
    Dan terila tiyenne moken kewath leda hadena eka hadenawa kiyala.jivitheta ubereats kawe nathath okotama wage blood pressure cholesterol,ithin kalama marenawa kiyala dan terila tiyenne.dan parenstlage unath hulan gihin tiyenne.
     
    • Like
    Reactions: 119©

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ගොඩක් උන් මෙහෙම කරනවත් ඇති.
    උබ දැන් ඉන්නේ රස්සාවක් කරන වයසක නම් මාසෙකට සැරයක්වත් හොද තැනකින් කෑම ටිකක් ගෙනල්ල ගෙදර මිනිස්සුත් එක්ක විශේෂෙන්ම අම්මල එක්ක එකට ඉදගෙන කාපල්ලා. ඒ ගොල්ලෝ සැහෙන සතුටු වෙනවා ඒ වැඩෙන්.
    රු 2000 විතර ඉදන් හොද පොට් බුරියානි තියනවා. ඒ වගේ දෙයක් හොදටම ඇති.
    මට දැනුණු දේ ඉතින්.
    ඒ ඒ පවුල් වල පරිසරයන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
    ඔව්. ඔය කියන දේ ඇත්ත,

    කොහොම උනත් ඔකේ ගාන රුපියල් දෙදාහයි කිව්ව ගමන්, මොනවා රුපියල් දෙදාහක්, දවස් දෙක තුනක් කන සල්ලි කියලා මැරෙන්න හදන අය එක්ක ඕක කරන්න බැහැ. එහෙම අය මේකෙත් ඔය රිප්ලයි දාලා තියෙන්නේ ගෙදරදීම දෙයක් හදන් කන්න කියලා.

    හැබැයි එහෙම කියලා කඩේ යන අය දන්නේ නැහැ එයාලගේ හාම්පුත්තු ඒක වේලට ඩොලර් දෙතුන් සීයය අවම වියදම් කරනවා කියලා. රුපියල් විසි තිස්දහා.

    වහල් අය මාසයක් කන සල්ලි. කන නෙමේ, ලෙව කන.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ගොඩක් උන් මෙහෙම කරනවත් ඇති.
    උබ දැන් ඉන්නේ රස්සාවක් කරන වයසක නම් මාසෙකට සැරයක්වත් හොද තැනකින් කෑම ටිකක් ගෙනල්ල ගෙදර මිනිස්සුත් එක්ක විශේෂෙන්ම අම්මල එක්ක එකට ඉදගෙන කාපල්ලා. ඒ ගොල්ලෝ සැහෙන සතුටු වෙනවා ඒ වැඩෙන්.
    රු 2000 විතර ඉදන් හොද පොට් බුරියානි තියනවා. ඒ වගේ දෙයක් හොදටම ඇති.
    මට දැනුණු දේ ඉතින්.
    ඒ ඒ පවුල් වල පරිසරයන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
    අනිවාර්යෙන් කරන්න ඕනේ :yes: :yes: දෙමව්පියෝ ඉන්න කාලේදි හොඳට සලකන්න ඕනේ. ආස කරන දේවල් කන්න බොන්න ගෙනත් දීලා එහෙම. නැතිව මේ ඉන්න කල් සලකන් නැතිව මැරුණට පස්සේ ආසම කෑම හදලා දානේ දෙනවා වගේ වැඩ නොකර.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    අපිත් පිටින් ගෙනල්ලා කනවා.එකෙත් හෙන ආතල් එකක් තියෙනවා
     
    • Like
    Reactions: 119©

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    masekata welak dekak wage thamai ban gedara kattiyath ekkama kadekin kanne...
    corona ekka ekath sehennama adu una.