හවසට කියනවා උයන්න කම්මැලිලු.
එහෙම කියද්දී මම ඉතින් දන්නව මොනා හරි එළියෙන් කන්න තමයි කියලා.
තාත්තත් ඉස්සර pizza එහෙම ගේද්දී බනිනවා තෙල් පිටි කනවා කියනවා.
දැන් සද්ද නෑ. ගෙනාවම කනවා.
දෙන්නම් දවල්ට fb එකේ ඉන්නේ.
දැන් fully updated.
පහන්තුඩාව වගේ news tv එකේ යද්දී ඉස්සර නම් අහනවා මොකද්ද කියලා.
දැන් news යද්දී දන්නවා සීන් එක.
බලාගෙන යද්දී generation gap එක කියල එකක් නෑ.
ඒකාලේ technology තිබ්බේ නැති එකයි එකම ප්රස්නේ.