ඔයවගේ සීන් අනන්තවත් වෙලා කොල්ලෝ විදවනවා පට්ට විදියට.. කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලාමාත් මේකට එකගයි.... මම යාලු වෙලා හිටිය කෙල්ලත් වෙන එකෙක් එක්ක ගියා.... ඌ බැදපු එකක්... ඌගෙන් උදව් තියෙනවා කියල නිතර දෙවේලේ කෝල් දෙන්නම පැය ගනන්... කීවා කීවා එපා කියල... පස්සේ මම හිත හදාගත්තා..... ඒකී මගෙත් එක්ක පට්ට මලෙන් ඉන්නේ මම ඒ සම්බන්දේ ගැන හොයලා එක එකාට කීවා කියලා..... අරූට ඕනී බුදියන්න විතරයි... ඒත් ඌ කෙල්ලට ඒක නොදැනෙන්න් ගහන්වා.....
විශ්වාසයක් ගරුත්වයක් නැති තැනක අපි රස්සාවක්වත් කරන්නෙ නෑ නේද. එහෙම එකේ රෙද්දත් උස්සල ඉඳීද?? ලොවෙත් නෑ.හ්ම්.. වෙන්න ඇති නේ..
ඒක දෙන්නටම පොදුයි බං.. යන එකා යනවා.. විශ්වාසය සහ ගරුත්වය කියන්නේ උපයා ගන්න ඕන දෙයක්..විශ්වාසයක් ගරුත්වයක් නැති තැනක අපි රස්සාවක්වත් කරන්නෙ නෑ නේද. එහෙම එකේ රෙද්දත් උස්සල ඉඳීද?? ලොවෙත් නෑ.
එහෙම තිබ්බ කියල අනිවාරෙන් ඉන්නව කියල නෙමේ කියන්නෙ, යන්න තියෙන චාන්ස් එක වැඩී.
ගෑණු වැරදි නම් උන් වරදේ බැදෙන්නේ බල්ලෝ පුසෝ එක්ක නෙවෙයිනේ බං තවත් පිරිමියෙක් එක්කමනේ ඒ කියන්නේ ගෑණු පිරිමි දෙගොල්ලොම වැරදි කරනවා.
සංස්කෘතික නැති උනත් එකඟයි ඈ...ගැනු ගැන නම් කතා කරාලා වැඩක් නෑ, බදින්න කලින් අඩුම ගානෙ අවුරුදු 2ක් 3ක් එකට ඉන්න ඔන, ගැනු මෙලො රහක් නෑ,, මොන සැප දුන්නාත් පොඩ්ඩක් වෙනස් සෙට් උනු ගමන් ගියා,,, තිත්තයි,
ගෑනුන්ට අදාල දේවල් වලට වෙලාව අවධානය තියෙනවා බං..මට තියෙන ප්රශ්නෙ mcn එක gf attention දෙන්නෙත් හරිම අමාරුවෙන්
මිනිස්සු 3/4 කොහොම කරනවද මන්දා
ගැනු තේරුම් ගන්න අමාරුයි, පිටින් කියන දේ නෙවේ ඇතුලේ තියෙන්නේ. මොකක් හරි අඩු පාඩුවක් වෙනවා ඇතිඅපි නම් උන්ව ගොඩක් ලගින් ආශ්රය කරේ නැහැ බං.. ඒත් එහෙම කරපු උන් කියනවා උන් හොදින් හිටියා කියලා..
එහෙනම් බං ගහද්දි ගෙවිලා වෙන්න ඇති.. මොකද උගේ කොටේ තේරෙන්න අර ලමයට අවුරුදු 6 ක් ගියානේ..මල්ලිගේ පයිය කොට ඇති. අද කාලේ කෙල්ලෙක් මෙල්ල කරන්න අඩු ගානේ 9inch වත් හෙණ්ඩුවක් තියෙන්න ඕන.![]()
මේකත් ආතල් හැබැයි..අනේ මන්දා හුත්ත මේකට එන්නේ ආතල් එකක් ගන්න බලාගෙන...හැබැයි ආපු ගමන් කියවෙන්නේ මොනා හරි හුකන පකක් තමයි..


යන එකා යනවානම් ඔය ගැන හිතන්න, ත්රෙඩ් දාන්න දෙයක් නැති වෙන්න ඕනෙ.ඒක දෙන්නටම පොදුයි බං.. යන එකා යනවා.. විශ්වාසය සහ ගරුත්වය කියන්නේ උපයා ගන්න ඕන දෙයක්..
මම උඹව දැක්ක දවසෙ ඒ දෙකම කරන්නේ නැහැ.. ඒත් උඹව ආශ්ර කරද්දි මම තීරණය කරනවා මම ඒක උඹට දෙනවද නැද්ද ඌබ කවුද කියලා..
එහෙම නම් මගේ ගෑණිත් යන්න එපායැ.. ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා අනුව..
මට හොද උන්ට මම පණත් දෙනවා..
මට උනා නම් මම තෙඩ් දාන්නේ නැහැ බං.. මට කෝල් එක ආපු ගමන් මම හිටියේ කිරියේ..යන එකා යනවානම් ඔය ගැන හිතන්න, ත්රෙඩ් දාන්න දෙයක් නැති වෙන්න ඕනෙ.
එක එක්කෙනා අනුව තීරණය වෙනව කියන එක උඹ පිලිගන්නවා නම් මගේ ආගියුමන්ට් එකක් නෑ. උඹ උඩ කියල තියෙන්නෙ "ගෑනු කියන අය ගැන" කියල පොදුවෙ.![]()
කියලා වැඩක් නෑ. EK එකේ කියන කතා ඇහුවම මැරිලා වලලපු ගෑනියෙක්ව උනත් විස්වාස කරන්න හිතෙන්නෙ නෑ.අනේ මන්දා හුත්ත මේකට එන්නේ ආතල් එකක් ගන්න බලාගෙන...හැබැයි ආපු ගමන් කියවෙන්නේ මොනා හරි හුකන පකක් තමයි..