දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @BAHIRAWA2020 උඹ කියන එක හරි. ලඟින්ම ඉඳලා සල්ලි නැත්තම් ඒත් ගෑණු යනවා. ඕක මැද්දේ ඉන්න බලන්න ඕනේ. යන එවුන් යනවා තමයි. ඒත් සමහර ගෑණු යන්න සාධාරණ හේතු තියෙනවා.මම දන්න එකෙක්ගේ අම්මා ඌට පොඩි කාලේ ඉඳන් බත් කවනවා. බැන්දට පස්සෙත් දිගටම ඔය වැඩේ ගියා. ගෑණි මුලින් පොඩ්ඩ පොඩ්ඩ කිව්වා. හරි ගියේ නැහැ ගේම ඇද්දා. අන්තිමට ගෙදරින් යන ලෙවල් එකට ඇවිත් යාළු මිත්‍රයෝ කරුණු පැහැදිලි කරලා වැඩේ ගොඩ දැම්මේ. අරූට ඉතින් වරදක් කරත් සිතකින් නොවේ සීන් එක උනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
    උඹෙ අම්මත් සිංහල ගෑනියෙක් නේද? පවු අප්පා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ බොක්කේ එකෙක් පට්ට සල්ලි, කෙල්ලෙක් එක්ක යාලු උනා, ඒකිගේ අම්මා ගෙදර, තාත්තා පොලිස් ( සල්ලි නෑ ලොකුවට) අලුත් iphone එද්දී ඒව අරවා මේවා දීලා, පට්ට සැප දුන්නේ. පස්සේ එකිට ලක්ෂ 70ක් දීලා රට medicine කරන්න යැව්වා, ඌට visa අවුලක් ඇවිත් මාස 6ක් පරක්කු උනා යන්න ඒ තිකට අරකි වෙන එකෙක් එක්ක යාලු වෙලා අරුට බූට්.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අපේ බොක්කේ එකෙක් පට්ට සල්ලි, අම්මා ගෙදර තාත්තා පොලිස් කෙල්ලෙක් එක්ක යාලු වෙලා, අලුත් iphone එද්දී ඒව අරවා මේවා, පට්ට සැප දුන්නේ. පස්සේ එකිට ලක්ෂ 70ක් දීලා රට medicine කරන්න යැව්වා, ඌට visa අවුලක් ඇවිත් මාස 6ක් පරක්කු උනා යන්න ඒ තිකට අරකි වෙන එකෙක් එක්ක යාලු වෙලා අරුට බූට්.

    තෙරුනෙ නෑනෙ. උබේ යාලුවගෙ තාත්තද පොලිස් කෙල්ලව මෙඩිසින් වලට රට යැව්වෙ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    Aniwa arinati natam arina talk karala atte. Ganu patas ganakota warade bandenwa. Kiyamanak tynwa warade nobadenq ganun kawuruda kiyala. Ekane ban api bandine natte...
     
    • Like
    Reactions: gamerlk