දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අම්මා එපා කියනවා නම් බදින්න හොද නැහැ... මොකද ගෑනු දන්නවා අනිත් ගෑනු ගැන හොදට... මටත් A/L මුල්ම කාලේ කෙල්ලෙක් සෙට් වෙන්න ගිහිං මගේ හොද යාලුවෙක් එපා කිවුවා... ඒ යාලුවා කෙල්ලෙක්... කොහොම හරි අරකි කිවුවා ඒ යාලුවා ඉරිසියාවට එක එක ඒවා කියන්නේ ඕකි ඔයාගේ ඇගේ එල්ලෙන්න බලන් ඇත්තේ කියලා කියලා... එහෙම කිවුව එකෙන්ම තේරුනා යාලුවා කිවුව කතාව ඇත්ත කියලා... A/L ඉවර වෙද්දී ඒ ඔක්කොම සනාථ උනා... මමම දැක්කා එකී එක එක කෝල්ලත් එක්ක එහෙ මෙහෙ යනවා... වෙලාවට සෙට් නොවුනේ නැත්නම් අපරාදේ කාලේ... උබලගේ මල්ලිටත් අම්මා කියන දේ අහන්න තිබ්බේ...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ගෑනු සම්බන්ධව අනාදිමත් කාලෙක ඉඳල එන චෝදනාවක් මෙතනත් එගෙට මෙහෙට විසිවෙනව පේන නිසා පොඩි දෙයක් කියන්නම්, නැතුව මේක මේ ත්‍රෙඩ් එකේ සිද්ධියෙ තියෙන unfaithful වීම් සිද්ධි හැම එකකටම අදාළව කියන දෙයක් නෙමේ. ව්‍යතිරේක තියෙනව.

    ගෑනු කියන්නෙ සහජයෙන්ම ටිකක් හොරයක් තියෙන අය. ඒක හොරයක් වෙන්නෙ පිරිමියෙක්ගෙ පැතලි කොටු ගහල වෙන්කරපු ලොජික් එකට විතරයි. එයාලට පුලුවන් එක තැනකට ගිහින් සුහදව කතා කරල තව තැනක කෙනෙක්ට ලෙංගතු වෙලා තව තැනක කෙනෙක්ට සිරා ලව් කරන්න. ඕකෙ ඇදයක් පේන්නෙ පිරිමින්ට විතරයි. ගෑනුන්ට ඒක සංජානනය වෙන්නෙ ස්වභාවික දෙයක් හැටියට බොහෝ විට. ඒක එයාලගෙ පැවැත්මෙ සාරයක්.

    පිරිමි මේ ගැන නාහෙන් අඬන එකේ ගැටලුවක් නෑ ගෑනු කරන සමහර දේ අපේ පැත්තෙන් බලද්දි ඇත්තටම ඔලුව විකාරවෙන වැඩ. පිරිමි සංස්කෘතියෙන් ඉන්ඩොක්ට්‍රිනේට් වෙච්ච ගෑනුත් ඔය "හොර" ගතියට එලව එලව ගහනව නමුත් මං හිතන්නෙ නෑ මේක ඒ තරම් බරපතලව ඇරගෙන මානසික නිදහස නැති කරගන්න ඕනෙ කාරණයක් කියල. ගෑණු හැදිල තියෙන්නෙ වෙනස් විදිහකට.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    අම්මෝ මේ වගේ දේවල් නම් මට නෙමෙයි මගෙ හතුරෙකුටවත් වෙන්න එපා. :(

    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,
    කොහොමද සීන් එක මාට්ටු වෙලා තියෙන්නෙ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සර්ව සාධාරණ ප්‍රකාශයයි තියෙන්නේ.

    යන එකී දෙවියෙක් එක්ක හිටියත් යනවා.
    ඉන්න එකේ යකෙක් එක්ක හිටියත් ඉන්නවා.

    සරලයි.
    අනිවා..
    පට්ට කියමන..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මා එපා කියනවා නම් බදින්න හොද නැහැ... මොකද ගෑනු දන්නවා අනිත් ගෑනු ගැන හොදට... මටත් A/L මුල්ම කාලේ කෙල්ලෙක් සෙට් වෙන්න ගිහිං මගේ හොද යාලුවෙක් එපා කිවුවා... ඒ යාලුවා කෙල්ලෙක්... කොහොම හරි අරකි කිවුවා ඒ යාලුවා ඉරිසියාවට එක එක ඒවා කියන්නේ ඕකි ඔයාගේ ඇගේ එල්ලෙන්න බලන් ඇත්තේ කියලා කියලා... එහෙම කිවුව එකෙන්ම තේරුනා යාලුවා කිවුව කතාව ඇත්ත කියලා... A/L ඉවර වෙද්දී ඒ ඔක්කොම සනාථ උනා... මමම දැක්කා එකී එක එක කෝල්ලත් එක්ක එහෙ මෙහෙ යනවා... වෙලාවට සෙට් නොවුනේ නැත්නම් අපරාදේ කාලේ... උබලගේ මල්ලිටත් අම්මා කියන දේ අහන්න තිබ්බේ...
    අම්මලා කියන්නේ සල්ලි ගන්නේ නැතුව සාත්තර කියන අය..
    කිව්වොත් කිව්වා..
    මලාට කරන්න හොද නැහැ එපා කියපු දෙයක්..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    ගෑනු කියන්නෙ සහජයෙන්ම ටිකක් හොරයක් තියෙන අය.
    ගෑනු weak නෙමෙයිද? කරන්නෙ නරක දෙයක් උනත් ඒක වලක්වගන්න තරම් හිත හයිය මදි. පිරිමින්ට පුලුවන් කතා කරලා උන්ගෙ ඔලුව වෙනස් කරන්න.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්මෝ මේ වගේ දේවල් නම් මට නෙමෙයි මගෙ හතුරෙකුටවත් වෙන්න එපා. :(

    කොහොමද සීන් එක මාට්ටු වෙලා තියෙන්නෙ?

    සැක හිතිලා සීසීටීවී බලලා, ඒකෙන් දැකලා ගේට්ටුව ගාව කතා කරනවා,
    අනික වටේම උන් දැකලා තියෙනවලු මුන් දෙන්නා ජොගින් කරද්දි, මේකි කඩේ යද්දි,
    ලමයා ඉස්කෝලෙ පන්ති ගෙනියද්දි පස්සෙන් කැරකෙනවා,
    උනුත් දැන් තමයි ඒවා කියන්නේලු.. උගේ වාහනේ නැගලා ගියා කියලත්ය් එකෙක් කිව්වලු..
    අනේ මංදා ඕවා..
    අද අපේ ගෙදර ප්‍රධාන මාතෘකාව ඕක..
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    එයාලට පුලුවන් එක තැනකට ගිහින් සුහදව කතා කරල තව තැනක කෙනෙක්ට ලෙංගතු වෙලා තව තැනක කෙනෙක්ට සිරා ලව් කරන්න.
    මේක පිරිමින්ට නෙමෙයිද හොඳටම පුලුවන්?
    කෙල්ලෙක්ට පිරිමියෙක් ගැන sexual attraction එකක් විතරක් එන්නෙ නෑ නේද? පොඩි හරි ආදරයක්/ලෙන්ගතුකමක් එන්නම ඕනෙ. (මන් අහල තියෙන හා හිතෙන විදිය මන් කියන්නෙ.)
    පිරිමින්ට එහෙම නෑ. වැඩේ ඉවර උනාම අමතක කරලා දාන්න පුලුවන්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක පිරිමින්ට නෙමෙයිද හොඳටම පුලුවන්?
    කෙල්ලෙක්ට පිරිමියෙක් ගැන sexual attraction එකක් විතරක් එන්නෙ නෑ නේද? පොඩි හරි ආදරයක්/ලෙන්ගතුකමක් එන්නම ඕනෙ. (මන් අහල තියෙන හා හිතෙන විදිය මන් කියන්නෙ.)
    පිරිමින්ට එහෙම නෑ. වැඩේ ඉවර උනාම අමතක කරලා දාන්න පුලුවන්.
    ඒක ඇත්ත හැබැයි...
    ඇනගන්නම විතරක් එල්ලෙන ගෑනුත් නැතුවම නෙමෙයි..
    ඒත් අඩුයි සාපේක්ෂව..
     
    • Like
    Reactions: SK29

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මල්ලිගේ පයිය කොට ඇති. අද කාලේ කෙල්ලෙක් මෙල්ල කරන්න අඩු ගානේ 9inch වත් හෙණ්ඩුවක් තියෙන්න ඕන. 🌚
    ගොඩක් පිට ගීය උන් ගැන දැනගත්තම ඕක පොඩි හේතුවක් විතරයි. කෙහෙල් මුවටත් අල්ලපු උන් ඉන්නවා.
     
    • Sad
    Reactions: Dishta Didin

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    math hithanne eka thama
    Sapa denwa adu athi.

    සැප දුන්නත් නැතත් ඒකි කරපු වැඩේනම් අනුමත කරන්න බෑ.
    මොකද අරූ බැන්දේ ඒකි ඩිවෝස් වෙලත් ඉද්දිනෙ. ඒකිව ඌ බාරගත්ත එකට ගරු කරල ඒකිට වටේ නොයා ඉන්න තිබ්බ :dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    man hithanne ban oka karmayath ekka wena deyak samahara wita

    uge kathawa mula idalama awulne
    අපි ගෙදර කතා උනෙත් ඕක

    සැප දුන්නත් නැතත් ඒකි කරපු වැඩේනම් අනුමත කරන්න බෑ.
    මොකද අරූ බැන්දේ ඒකි ඩිවෝස් වෙලත් ඉද්දිනෙ. ඒකිව ඌ බාරගත්ත එකට ගරු කරල ඒකිට වටේ නොයා ඉන්න තිබ්බ :dull:
    මගේ පොයින්ට් එකත් ඒක..
    ඒකට ගරුත්වයක් දෙන්න ඕන..
    නැත්නම් කරන මගුලක් අයින් වෙලා කරන්න ඕන..
    ------ Post added on Oct 3, 2022 at 4:02 PM
     
    • Like
    Reactions: narihashan

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් පිට ගීය උන් ගැන දැනගත්තම ඕක පොඩි හේතුවක් විතරයි. කෙහෙල් මුවටත් අල්ලපු උන් ඉන්නවා.
    මචං මම දන්න විදියට සෙක්ස් අවුල් නිසා පිට යන්නේ බොහොම අඩු ප්‍රතිශතයක්..
    අපේ වයිෆ්ගේ කලින් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉදලා තියෙනවා මිනිහගේ එක ලොකු වැඩී කියලා අයින් වෙන්න හිතපු..
    ඒකිගෙ හම ඉරෙනවලු.. කිව්වට විශ්වාස කරනවද උඹලා..
    ඔය කොට දිග ලොකු පොඩි කියන්නේ මිත්‍යාවක්.. වැඩේට ඕන හැඟීම් විතරයි..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,346
    8,713
    113
    සැක හිතිලා සීසීටීවී බලලා, ඒකෙන් දැකලා ගේට්ටුව ගාව කතා කරනවා,
    අනික වටේම උන් දැකලා තියෙනවලු මුන් දෙන්නා ජොගින් කරද්දි, මේකි කඩේ යද්දි,
    ලමයා ඉස්කෝලෙ පන්ති ගෙනියද්දි පස්සෙන් කැරකෙනවා,
    උනුත් දැන් තමයි ඒවා කියන්නේලු.. උගේ වාහනේ නැගලා ගියා කියලත්ය් එකෙක් කිව්වලු..
    අනේ මංදා ඕවා..
    අද අපේ ගෙදර ප්‍රධාන මාතෘකාව ඕක..
    මට හිතෙන්නෙ නම්, අනාචාරයේ හැසිරුනා කියලා, divorce එකක් ගන්න මේ දේවල් හොඳටම මදි.
    කෝල් කරපුව, Whats app, Viber logs හරි වත් නැද්ද.
     
    • Like
    Reactions: Radical78

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ගෑනු weak නෙමෙයිද? කරන්නෙ නරක දෙයක් උනත් ඒක වලක්වගන්න තරම් හිත හයිය මදි.

    අවශ්‍යනම් මේක විශේෂ දුර්වලකමක් විදිහටත් නම්කරන්න පුලුවන් ඒත් මචන් හිත හයිය නැතිකම එයාලට විතරක් අදාළ කාරනයක් නෙමේනෙ. පිරිමි වල්නරබල් වෙන්නැද්ද 'හරි ස්ත්‍රිය' ඉදිරියෙ. නිකන් මේකිව අයිති කරගත්තොත් ජීවිතෙ සියලුම ප්‍රශ්ණ විසඳිලා තේරුමක් ලැබෙයි කියල හිතෙන කෙල්ල ලඟ ඔහොම වෙනවනෙ හැමෝම.

    මම කියන්නෙ මන් හිතන්නෙ නෑ ගෑනුන්ට ඒක නවත්තගන්නවත් උවමනාවක් තියෙනව කියල. එයාල වැරදි කරත් එයාලට මෝරල් කොම්පස් එකක් හිත යටින් තියෙනව කියන එක තව පිරිමි අදහසක් කියල තමයි හිතෙන්නෙ. අර ගණිකාවො කියන්නෙ අකමැත්තෙන් රැකියාව කරන ඒත් හිතේ ඇත්ත ස්වභාවය අතින් තෙල් මල් ඇරගෙන බුදුන් වඳින්න උනත් සුදුසුයි කියන මැද පාන්තික හිතීම වගේ. නෑ ඒක එයාලගෙ හැටි කියල බාරගැනීම අනේ මන්දා මට ඒක ලිංග දෙකටම ලැබෙන ලිබරේෂන් එකක්. ගෑනු කියන්නෙ ඉක්මනින් රැවටෙනව කියල ගෑනුම කියනව දැකල තියෙනව. ඒව නම් පිරිමින්ගෙ ටර්ම්ස් වලින් හිතන්න යන ගෑනු කියන ඒවද මන්දා.

    මේ කියන කාරනෙ මටත් සියේට සීයක් ෂුවර් නෑ, සාකච්ජාවට විවෘතයි. ඒත් අවුරුදු තිහ පන්නල ඉන්න පිරිමියෙක් හැටියට මට එහෙම තමා පේන්නෙ.
     
    • Like
    Reactions: Radical78 and SK29

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සැප දුන්නත් නැතත් ඒකි කරපු වැඩේනම් අනුමත කරන්න බෑ.
    මොකද අරූ බැන්දේ ඒකි ඩිවෝස් වෙලත් ඉද්දිනෙ. ඒකිව ඌ බාරගත්ත එකට ගරු කරල ඒකිට වටේ නොයා ඉන්න තිබ්බ :dull:
    නියම පොයින්ට් එකක්. ඔන්න ඔය වගේ කෙල්ලෙක් පුළුවන් නම් හොයාගන්න බලන්න.
    බැන්දම සල්ලි විතරක් නෙමේ ගැනුන්ගේ වෙන අවශ්‍යතා තියනවා. ඒවා සපුරන්නේ නැති උනාම උන් ඒවා පිට කෙනෙක්ගෙන් බලන එක නොර්මල් දෙයක්. පිරිමි උනත් කරන්නේ එක. වයිෆ් ට ටිකක් ආදරෙන් කතා කරන එක. එකී ළමයා එක්ක පොඩ්ඩක් පිටට ගිහින් ෆන් එකක් ගන්න එක. වගේ ගොඩක් දේවල් ඕකට බලපානවා.
    උබ කිව්වා වගේ බැදපු එකා හැර වෙන උන් ලගට යන එක ජරා වැඩක් කියන මතේ මාත් ඉන්නේ