දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මචං මම දැකලා තියෙන ගොඩක් කොල්ලෝ තව කෙල්ලෝ හෝ ඇන්ටි පාරවල් රන් කරනවා, ඒත් උන් ගොඩක් උන් ඒක පවුලටවත් සාමාන්‍ය ජීවිතයටවත් අදාල කරගෙන නැහැ.. ඒත් කෙල්ලෝ එහෙම නෙමෙයි, ඒක හිතේ තියාගෙන ඉන්නවා, සමහර උන් හස්බන්ඩ් එක්ක සෙක්ස් කරන එක පවා අඩු කරනවා, කෙල්ලෝ බැදෙන්නේ හදවතින්ම, ඒ නිසා තමයි උපදෙස් දෙන්නේ බැදපු කෙල්ලොන්ට ලව් කරද්දි ලිමිට් එක දැනගන්න කියලා, නැත්නම් උන් පවුල කඩාගෙන හරි අරූ එක්ක එනවා, ඕන රිස්ක් එකක් ගන්නවා උගේ මූන දකින්න ඕන උනොත්, කොල්ලෝ එහෙම කරන්නේ නැහැ
    මමත් උබට සමාන හෝ ඒ ලඟින් යන අදහස් දරන කෙනෙක්. හැබැයි කුණුහර්පයක් දෙකක් කිව්වට මම ගෑනුන්ට ගරු කරනවා:lol::lol:

    ගොඩක් වෙලාවට උබ ඔය කියන එක ඇත්තටම වෙනවා. දරුවන්වත් හදාගෙන මිනිහවත් ආදරෙන් බලාගෙන පිට ආතල් ගන්න ගෑනුත් ඕන තරම් ඉන්නවා. එහෙම ගෑනු දන්නවා තමන්ගෙ ලිමිට් එක. දන්නවා තමන්ට තියෙන වගකීම. හැඟීම් වල වහලියක් වීමේ සීමාව දන්නවා. මගේ අත්දැකීමට අනුව නම් ගෑනු නම් මෙන්න මෙහෙමයි පිරිමි නම් මෙන්න මෙහෙමයි කියලා හරියටම වෙන් කරලා කියන්න බෑ. වයස, චින්තනය, හැදුන වැඩුන පරිසරය, හෝමෝන වගේ දේවල් මතත් ගෑනියෙකුගෙයි මිනිහෙකුගෙයි හැසිරීම වෙනස් වෙන්න පුළුවන්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඇලන් සහ බාබරා පීස්ගේ පොත්. ඒවා සිංහලේට පරිවර්තනය වෙලා තියෙනවා.
    ඕකෙන් බාගෙකට වැඩිය අමු බොරු බන්😂😂😂😂😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකෙන් බාගෙකට වැඩිය අමු බොරු බන්😂😂😂😂😂
    ඔය පොත් කන්ට්‍රෝවර්-ෂල් බව පිළිගන්නවා. විශේෂයෙන් මෙන්ස්ට්‍රීම් ස්කොලර්-ලා, ෆෙමිනිස්ට්ලා ඕවට විරුද්ධයි. මම කියන්නේ නැහැ ඒ පොත් වල තියෙන ඒවා දේව වාක්‍ය වගේ කියල. ඒත් ඒවා අලුත් විදිහකට හිතන්න පොළඹවනවා. ඔය විදිහට හිතනවා නම් ෆ්‍රොයිඩ්, යුන්ග් වගේ අය කියල තියෙන ඒවත් අමු විකාර වෙනවා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,
    mona seddakda me.
    kathawema padanama methanin iwarai
     
    • Like
    Reactions: Radical78

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹේ මල්ලිගෙත් මොකක් හරි ලොකු අවුලක් ඇති මචං
    ගැණු දෙන්නෙක් ගෙන් රිජෙක්ට් උනා කියන්නේ අනිවා අවුලක් ඇති

    එකියක් නම් හිත හදා ගමුකෝ. දෙන්නෙක්නේ. එකිනෙකට වෙනස්ම වෙනස් ගැණූ දෙන්නෙක් නේ
    සෝ කෙලින්ම ිගමනේට එන්න එපා මල්ලි හරි ගෑණු වැරදි කියලා
    අනිවා මල්ලිගේ ලොකු ෆෝල්ට් එකක් ඇති බන්
     
    • Like
    Reactions: Radical78 and SK29

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ඇත්ත කතාව ගෑනු චීට් කරන්නේ හදවතින්මයි. උන්ට විනාඩියෙන් මිනිහෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒකි ආයේ උඹට ආදරේ නෑ ඊට පස්සේ. උඹ එක්ක ඉන්නේ එක්කෝ සමාජෙන් එන pressure එකට එහෙම නැත්තන් survival එකට විතරයි. ඒකිට උඹ ගැන හැඟීමක් එන්නෙවත් නෑ. පිරිමි චීට් කරන්නේ ආසාවට, උන්ට ඕනේ සෙක්ස් මිසක් emotional bond එකක් නෙවෙයි. ඒ නිසා තමයි ගොඩක් ගෑනු වෙන මිනිස්සු එක්ක සෙට් වෙලා මිනිහගෙන් ඩිවොර්ස් වෙලා අලුත් එකා එක්ක ඉද්දි මාස දෙකෙන් තුනෙන් ඌත් ගහලා පන්නන්නේ. මොකද අරූට සෙක්ස් එපා වෙනවා, මේකි ලව්. පස්සේ අනාථයි. ඊට පස්සේ උන් පිරිමි ඕනෙම නෑ, අපිට තනියම ඉන්න පුලුවන් කියාගෙන පඩ ටෝක් දෙනවා. උඹේ ගෑනිට හීනෙකින් හරි වෙන මිනිහෙක් ගැන කැමැත්තක් ඇති උනොත් ආයේ සමාව දීලා ලඟට ගන්නවා කියන එක හෙනම මෝඩ කමක්. ගෑනිට වෙන මිනිහෙක් සෙට් උනොත් ඒකි හැසිරෙන විදියේ ඉඳන්ම වෙනස් වෙනවා. ආයේ උඹ කිස් කරත් ඒකි අහක බලාගන්න ගානට වෙනස් වෙනවා. ආයේ චීට් කරන ගෑනියෙක් එක්ක ඉන්න එක අනික හෙන risk එකක්. ඒකිගේ හොර මිනිහා කිව්වොත් උඹව මරන්න කියලා ආයේ ඒකි දෙපාරක් හිතන්නේ නෑ ඒක කරන්නත්. මොකද ඒ තරම්ම උඹත් එක්ක තියෙන bond එක ඒකිට නැතිවෙලා යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    පානදුර පැත්තේ කිව්වම මම හිතුවේ මේ ඊයේ පෙරේදා වෙඡ්චා එකක් කියල. මොකද දන්න කියන අපේ වයසේ ඩිවෝස් වෙච්ච කෙල්ලෙක් ඊයේ පෙරේදා ආයේ බැන්දා. පලවෙනි කසාදෙ ගෙදරින් පැනලා ගිහිල්ලා කරගෙන තියෙන්නේ අවුරුදු 19දී. පොඩි කෙල්ලෙක් ඉන්නවා දැන් පහ වසරෙලු. බැඳලා හිටපු එකා වෙන එකියක් එක්ක සෙට් වෙලා ගෙවල් කිට්ටුවම.

    සමසීල ගෑනු හොයාගන්න කියන්නේ ඔන්න ඕකට තමා.

    Hoes are hoes, they will never be angels

    මොනවා වුනත් මෙව්වා කියවන්න කියවන්න බඳින්නේ නැතුවම ඉන්න තැනට හිත හදනවට තොපිට පිං.. 😒
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    පුද්ගලික් අත්දැකීම්, අනුන්ගෙ අත්දැකීම් ගොඩක් නිසා මටත් උඹට වගෙව් තමයි ගෑනු ගැන් ලොකු විශ්වාසයක් ගොඩ නැගෙන්නෙ නෑ. පිච්චෙනව කියල දැන දැන් ගින්දරට පනින ජාතියක්. කෙලෝගෙ වරෙන්කො කියල හිතෙනව ඕවගෙ කේස් දැක්කම.
     
    • Like
    Reactions: Radical78

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට කවදාවත් ගෑනු කියන අය ගැන ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබ්බ කෙනෙක් නෙමෙයි..
    ඒත් මට විශේෂ ඇරියස් එකක් තිබ්බෙත් නැහැ.. මමත් බැදලා ලමයි එක්ක පවුලක් ගත කරන කෙනෙක්..
    ඒත් සමාජෙ දකින අහන සහ මගේ ලග අයගේ අත්දැකීම් එක්ක ගෑනු ගැන හොද ආකල්පයක් තියෙනවා කියලා කියන්න බැහැ..
    අද අපේ නැන්දා කෝල් කරලා කියපු විස්තරේ අහලා ඒක ඔප්පු උනා විතරක් නෙමෙයි එපා වීම් වැඩි උනා ගෑනුන්ව..

    අපේ නැන්දට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.. ඒකෙන් තුන්වෙනියා අවුරුදු 21න් නැන්දලට විරුද්දව බැන්දා..
    අන්තිමට අවුරුදු 4-5 ක් පවුල් කාලා ලමයෙකුත් එක්ක ඩිවෝස් උනා.. හරි වැරදි අපි හොයන්න ගියේ නැහැ..
    ඒ නංගි මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා, ආයෙ බැදලා.. අපිට අදාල නැහැනේ උන්ගේ ප්‍රශ්න..
    ඊට පස්සේ අර මල්ලි අවුරුදු ගානක් නොබැද ඉදලා දැන් අවුරුදු 5-6 කට පස්සේ ඔෆිස් එකේ
    සෙට් වෙච්ච බැදලා ලමයෙක් ඉන්න කෙල්ලෙක් (ඩිවෝස්) බැන්දා.. නැන්දා මැරෙන්න හැදුවා බදින්න එපා කියලා..
    ඒත් මූ බැන්දා.. ලොකු පාටියක් ගත්තේ නැහැ.. පානදුර පැත්තේ හොටෙල් එකක ලන්ච් එකක් දුන්නා..
    ඒකට මමත් ගියා.. එදා දැක්ක විදියට මට නම් ඒ කෙල්ලගේ ලොකු වැරැද්දක් හෝ විශේෂයක් තිබ්බේ නැහැ..

    මම හිතුවා දෙන්නම එකම බෝට්ටුවෙ.. වැරදි අඩුපාඩු වයසත් එක්ක තේරුම් ගන්නවා.. ඒ නිසා දෙන්නා හොදින් ඉදී කියලා..
    මොකද අර මල්ලිගේ ලමයා ඉන්නේ කලින් වයිෆ් එක්ක.. මූට ලමයි නැති කෙල්ලෙක් උනත් බදින්න පුළුවන්..
    ඌ සුදු ලස්සන එකෙක්.. ටිකක් අය මේනක කියන නලුවා වගේ.. ඒත් මේකිව බැන්දා.. උන් ලොකු සල්ලි තියෙන අයත් නෙමෙයි..

    ඊට පස්සේ මූ ගෙයක් එහෙම හැදුවා ගමේ තිබ්බ ඉඩම් විකුනලා බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන ගියා..
    කාර් එකක් ගත්තා.. අපිට මලගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් වලදි හම්බ උනාම අපි සතුටු උනා උන් හොදින් ඉන්නවා කියලා..
    අර ගෑනු කෙනාගේ ලමයටත් මූ හොදට සැලකුවා අපි දැක්ක විදියට.. උන් හොද ලක්සරි ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙනුනා..
    ඒ ගෙදර ගියපු අයකිව්වෙත් උන් හොදට ඉන්නවා කියලා..

    ඒත් අද ආරංචි වෙච්ච සීන් එක තමයි මාව කරකවලා අතෑරියෙ..
    අර ගෑණි උන්ගෙ ගෙවල් ලග පාරෙ ජොගින් යනවලු, ගොඩක් වෙලාවට මල්ලිත් යනවලු.. මල්ලි බිස්නස් වැඩ වලට ගියාම
    මෙයා තනියෙනුත් යනවලු, ලමයා එක්කත් යනවලු.. කොහොමහරි ඊට ගෙවල් 5-6ක් එහා පැත්තෙ ඉන්න එකෙක් එක්ක මේකි සෙට් වෙලා..
    ටික දවසක ඉදලා වෙනසක් තේරුනා කියලා දැන් අරූ කියනවලු, සම්බන්දෙ මොන මට්ටමේ එකක්ද කියන්න දනේ නැහැලු..
    මූ දෙන්නගෙන්ම අහලා, උන් දෙන්නම නැහැ කියලා කියනවලු, අරූ අපේ මල්ලිව යාලුවෙක් වගේ ආශ්‍රය කරපු එකෙක්ලු,

    ලමයෙක් ඉන්න ගෑනියෙක් බැදලා උන්ට සැප දීලා උන් මෙහම කරනකොට තියෙන ආතල් එක නම් කියන්න බෑ ඉතිං..
    සමහර විට ඒ ගෑනිට කියන්න වෙනම ස්ටෝරියක් ඇති.. ඒක අපි අහලා නෑ..
    ඒත් ඒ ගෑනිට අරූ කරපු කැපකිරීමට එහෙම කරන්න වටින්නේ නැහැ කියන එකයි මගේ අදහස..
    දැන් ඩිවෝස් වෙනවා කියලා අරූ කියනවලු.. පව් උගේ දෙවනි ඩිවෝස් එක..
    කොච්චර රැක්කත් ගෑනු එක එක හේතු නිසා වරදේ බැදෙනවා..
    පිරිමින්ට බඩුවක් ගහලා ඊලඟ තප්පරේ ඉදලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් ඔක්කොම අමතක කරලා..
    ඒත් ගෑනු බහුතරයක් එහෙම වෙන්නේ හිතින්මයි.. ඒක හරවන්න ටිකක් අමාරුයි..
    සමහර ගෑනු බලාපොරොත්තු වෙන්නේ සුලු දේවල්.. ඒත් ඒවා ඉටු නොවුනම උන් ඒවා දෙන උන්ට බැදෙනවා..

    කාටත් බැනලා වැඩක් නැහැ.. කරපු දේවල් අනුව තමයි හැමදේම වෙන්නේ.. අපි හැදෙමු අනුන් හදන්න කලින්..

    පලි-
    දැන් අපේ වයිපරේ කිව්වෙ අර යාලුවෙච්ච එකා අපේ මල්ලිටත් වඩා වැඩිමල් එකෙක්ලු, ඌට අවුරුදු 21 ක පුතෙකුත් ඉන්නවලු,
    ගෑනි සැලුන් එකක්ලු කරන්නේ.. අපේ මල්ලි කියලලු ඩිවෝස් වෙනකම් ගෙදරින් යන්න කියලා ගෑණිට..
    ජීවිතේ වෙනස් වෙන්න කොච්චර සුලු මොහොතද යන්නේ..

    me wage stories nam mama samanyen wiswasa karanne naa elakiri eke yana ewa..

    habai meka nam authentic wage...

    monawa unath kiyala thiyena kathaawa attha...gaanu kawareda warade nobandena :yes:
     
    • Like
    Reactions: Radical78

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    hmm ko ada anith POV walin kathawa dapu una nane? mokada danne na ahhh iskole dawasak ne..
    :rofl:

    BTW uba dapu kathaawa vage kathandara one taram tiyenava dan kale.. appiriyai ban mewa ahalama.. Office giyath katha wenne ganu wate yana ewa. elakiri awath ewamai tv ekak dammath ewa.. :angry: 🤮
     
    • Like
    Reactions: Radical78

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
    Aththa
     
    • Like
    Reactions: Radical78

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මල්ලිත් එක්ක ඉන්න බැරුව ඇති, නැත්නම් මගුල් දෙකක් කෙල වෙන්නේ කොහොමද?
    big probability

    umbata mallige gathi guna penne nane gaani ekka

    kasadey adarey kianne wiyadam kirillama neweyne
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mona seddakda me.
    kathawema padanama methanin iwarai
    වෙච්ච දේ මට කියපු විදියට උඹලට කිව්වෙ
    කතාවක් නෙමෙයි බං..
    එහෙනම් තාත්විකව ලියන්න තිබ්බා..

    උඹේ මල්ලිගෙත් මොකක් හරි ලොකු අවුලක් ඇති මචං
    ගැණු දෙන්නෙක් ගෙන් රිජෙක්ට් උනා කියන්නේ අනිවා අවුලක් ඇති

    එකියක් නම් හිත හදා ගමුකෝ. දෙන්නෙක්නේ. එකිනෙකට වෙනස්ම වෙනස් ගැණූ දෙන්නෙක් නේ
    සෝ කෙලින්ම ිගමනේට එන්න එපා මල්ලි හරි ගෑණු වැරදි කියලා
    අනිවා මල්ලිගේ ලොකු ෆෝල්ට් එකක් ඇති බන්
    අනිවාර්යෙන් මචං.. ඒක පිලිගන්න වෙනවා..
    ඒත් සමහර විට පොඩි ප්‍රතිශතයක් තියෙනවා එහෙම නොවෙන්නත්..
    මොකද එකෙක්ගේ කසාද 10ක් අසාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක පාට්නර්ස්ලා 10ක් නිසා..
    උගේ ප්‍රශන් දන්නේ ඌ & උගේ ගෑනු දෙන්නා..
    ------ Post added on Oct 4, 2022 at 5:42 AM

    ඇත්ත කතාව ගෑනු චීට් කරන්නේ හදවතින්මයි. උන්ට විනාඩියෙන් මිනිහෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒකි ආයේ උඹට ආදරේ නෑ ඊට පස්සේ. උඹ එක්ක ඉන්නේ එක්කෝ සමාජෙන් එන pressure එකට එහෙම නැත්තන් survival එකට විතරයි. ඒකිට උඹ ගැන හැඟීමක් එන්නෙවත් නෑ. පිරිමි චීට් කරන්නේ ආසාවට, උන්ට ඕනේ සෙක්ස් මිසක් emotional bond එකක් නෙවෙයි. ඒ නිසා තමයි ගොඩක් ගෑනු වෙන මිනිස්සු එක්ක සෙට් වෙලා මිනිහගෙන් ඩිවොර්ස් වෙලා අලුත් එකා එක්ක ඉද්දි මාස දෙකෙන් තුනෙන් ඌත් ගහලා පන්නන්නේ. මොකද අරූට සෙක්ස් එපා වෙනවා, මේකි ලව්. පස්සේ අනාථයි. ඊට පස්සේ උන් පිරිමි ඕනෙම නෑ, අපිට තනියම ඉන්න පුලුවන් කියාගෙන පඩ ටෝක් දෙනවා. උඹේ ගෑනිට හීනෙකින් හරි වෙන මිනිහෙක් ගැන කැමැත්තක් ඇති උනොත් ආයේ සමාව දීලා ලඟට ගන්නවා කියන එක හෙනම මෝඩ කමක්. ගෑනිට වෙන මිනිහෙක් සෙට් උනොත් ඒකි හැසිරෙන විදියේ ඉඳන්ම වෙනස් වෙනවා. ආයේ උඹ කිස් කරත් ඒකි අහක බලාගන්න ගානට වෙනස් වෙනවා. ආයේ චීට් කරන ගෑනියෙක් එක්ක ඉන්න එක අනික හෙන risk එකක්. ඒකිගේ හොර මිනිහා කිව්වොත් උඹව මරන්න කියලා ආයේ ඒකි දෙපාරක් හිතන්නේ නෑ ඒක කරන්නත්. මොකද ඒ තරම්ම උඹත් එක්ක තියෙන bond එක ඒකිට නැතිවෙලා යනවා.
    මේක සම්පූර් ණ ඇත්ත බං, ,අගේ යාලුවො බොද්දි කියපු කතා අහලා මුලින්ම පිස්සු හැදුනා..
    ඒත් පස්සේ තේරුම් ගත්තා.. ගෑනු වෙනස් උනොත් උනාම තමයි..
    උන්ට තනියම ඉන්න හිතෙන එක දැන් කාලෙ ලොකු අවුලක්..
    ------ Post added on Oct 4, 2022 at 5:44 AM

    big probability

    umbata mallige gathi guna penne nane gaani ekka

    kasadey adarey kianne wiyadam kirillama neweyne
    ඔව් බං..
    මම උන්ව ලගින් ආශ්‍රය කරේ නැහැනේ,,
    සමහරවිට එහෙම වෙන්න පුලුවන් ,
    ------ Post added on Oct 4, 2022 at 5:48 AM
     
    • Like
    Reactions: SK29