දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
    තොපේ අම්මා චීනට පුදලා උබ වගේ අවලම් වේශිගේ බල්ලෙක් ජාතක කලා කියලා,
    හැම ගෑණීම ඒ මට්ටමට දාන්න එපා පොන්න චීන කැරියෝ....
    🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: N A K A M U R A

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Why Chamara Stickers? Can You Explain Little bit more?
    සල්ලි තියෙන කෙල්ලෙක් බැදලා,ජීවිත කාලෙම නිකන් ඉන්න හිතන් ඉන්නේ මම නන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඇත්ත කතාව ගෑනු චීට් කරන්නේ හදවතින්මයි. උන්ට විනාඩියෙන් මිනිහෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒකි ආයේ උඹට ආදරේ නෑ ඊට පස්සේ. උඹ එක්ක ඉන්නේ එක්කෝ සමාජෙන් එන pressure එකට එහෙම නැත්තන් survival එකට විතරයි. ඒකිට උඹ ගැන හැඟීමක් එන්නෙවත් නෑ. පිරිමි චීට් කරන්නේ ආසාවට, උන්ට ඕනේ සෙක්ස් මිසක් emotional bond එකක් නෙවෙයි. ඒ නිසා තමයි ගොඩක් ගෑනු වෙන මිනිස්සු එක්ක සෙට් වෙලා මිනිහගෙන් ඩිවොර්ස් වෙලා අලුත් එකා එක්ක ඉද්දි මාස දෙකෙන් තුනෙන් ඌත් ගහලා පන්නන්නේ. මොකද අරූට සෙක්ස් එපා වෙනවා, මේකි ලව්. පස්සේ අනාථයි. ඊට පස්සේ උන් පිරිමි ඕනෙම නෑ, අපිට තනියම ඉන්න පුලුවන් කියාගෙන පඩ ටෝක් දෙනවා. උඹේ ගෑනිට හීනෙකින් හරි වෙන මිනිහෙක් ගැන කැමැත්තක් ඇති උනොත් ආයේ සමාව දීලා ලඟට ගන්නවා කියන එක හෙනම මෝඩ කමක්. ගෑනිට වෙන මිනිහෙක් සෙට් උනොත් ඒකි හැසිරෙන විදියේ ඉඳන්ම වෙනස් වෙනවා. ආයේ උඹ කිස් කරත් ඒකි අහක බලාගන්න ගානට වෙනස් වෙනවා. ආයේ චීට් කරන ගෑනියෙක් එක්ක ඉන්න එක අනික හෙන risk එකක්. ඒකිගේ හොර මිනිහා කිව්වොත් උඹව මරන්න කියලා ආයේ ඒකි දෙපාරක් හිතන්නේ නෑ ඒක කරන්නත්. මොකද ඒ තරම්ම උඹත් එක්ක තියෙන bond එක ඒකිට නැතිවෙලා යනවා.
    ගෑනු cheat කරන්න හේතුව මොකක්ද? උඹ මේ විස්තර කරලා තියන එක වෙන්නේ මොකක් නිසා ද?
     
    Last edited:
    • Like
    Reactions: vj3660

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    වෙච්ච දේ මට කියපු විදියට උඹලට කිව්වෙ
    කතාවක් නෙමෙයි බං..
    එහෙනම් තාත්විකව ලියන්න තිබ්බා..

    නෑ බන් මම කිවේ උබ ලියපු එක ගැන නෙමෙයි , ඒ කොල්ල නිකන් බොරු සැකයක් හදාගෙන වගේ සීන් එකක් මට තේරුනේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඇත්ත කතාව ගෑනු චීට් කරන්නේ හදවතින්මයි. උන්ට විනාඩියෙන් මිනිහෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒකි ආයේ උඹට ආදරේ නෑ ඊට පස්සේ. උඹ එක්ක ඉන්නේ එක්කෝ සමාජෙන් එන pressure එකට එහෙම නැත්තන් survival එකට විතරයි. ඒකිට උඹ ගැන හැඟීමක් එන්නෙවත් නෑ. පිරිමි චීට් කරන්නේ ආසාවට, උන්ට ඕනේ සෙක්ස් මිසක් emotional bond එකක් නෙවෙයි. ඒ නිසා තමයි ගොඩක් ගෑනු වෙන මිනිස්සු එක්ක සෙට් වෙලා මිනිහගෙන් ඩිවොර්ස් වෙලා අලුත් එකා එක්ක ඉද්දි මාස දෙකෙන් තුනෙන් ඌත් ගහලා පන්නන්නේ. මොකද අරූට සෙක්ස් එපා වෙනවා, මේකි ලව්. පස්සේ අනාථයි. ඊට පස්සේ උන් පිරිමි ඕනෙම නෑ, අපිට තනියම ඉන්න පුලුවන් කියාගෙන පඩ ටෝක් දෙනවා. උඹේ ගෑනිට හීනෙකින් හරි වෙන මිනිහෙක් ගැන කැමැත්තක් ඇති උනොත් ආයේ සමාව දීලා ලඟට ගන්නවා කියන එක හෙනම මෝඩ කමක්. ගෑනිට වෙන මිනිහෙක් සෙට් උනොත් ඒකි හැසිරෙන විදියේ ඉඳන්ම වෙනස් වෙනවා. ආයේ උඹ කිස් කරත් ඒකි අහක බලාගන්න ගානට වෙනස් වෙනවා. ආයේ චීට් කරන ගෑනියෙක් එක්ක ඉන්න එක අනික හෙන risk එකක්. ඒකිගේ හොර මිනිහා කිව්වොත් උඹව මරන්න කියලා ආයේ ඒකි දෙපාරක් හිතන්නේ නෑ ඒක කරන්නත්. මොකද ඒ තරම්ම උඹත් එක්ක තියෙන bond එක ඒකිට නැතිවෙලා යනවා.
    uba dial1k ban... 100%...
     
    • Like
    Reactions: scorpion MW

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ගෑනු cheat කරන්න හේතුව මොකක්ද? උඹ මේ විස්තර කරලා තියන එක වෙන්නේ මොකක් නිසා ද?
    මම දන්න පලවෙනි දේනම් caring මචන්. ගෑනියෙක්ට මිනිහෙක් කොච්චර ආදරේ උනත් care කරත් වැඩක් නෑ උන්ට ඕනේ අර සිල්ලර caring එක. Good morning කියන එක, කෑවද බබෝ අහන එක, ඔලුව අතගාන එක, ඒකිට කැස්සක් ආවත් බොරුවට මැරෙන්න ගියා වගේ දගලන එක ඕවට තමයි ගෑනු අහුවෙන්නේ. ගෑනුන්ට පෙනුම වැඩක් නෑ, පෙනුමට සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට කැත කෙල්ලෝ. ඒ උන් හිතනවා ඒ ලස්සන කොල්ලා දාගත්තම උන්ගේ circle එක ඇතුලේ ඒකි පොරවෙයි කියල. බලපන් ඔය අනේ මගේ චාමි ගගා වැළලෙන 90%ක්ම කොල්ලෙක් මලාට අහන්නේ නැති ගොන් කෑලි. Specially රට ඉන්න ගෑනු එහෙම ඉක්මනටම අහුවෙනවා මිනිස්සුන්ට මොකෙක් හරි නිකන් care කරනවා වගේ තේරුනොත්. ඒකිගේ මිනිහා දවසට පැය 16ක් වැඩ කරනවා වෙන්න පුළුවන් ඒකිව සතුටින් තියන්න ඒත් ඒකිට අරක තරම් ඒක ලොකු නෑ. මම ලොකු ලුක් එකක් තියෙන එකෙකුත් නෙවෙයි. ඒත් මට කැත වැඩ කරනවනම් ඔය වගේ ගෑනු ඕනේ තරම් කෝල් කරලා දුක කියලා තියෙනවා, පැය 2,3 සමහරු. ඒත් මට තව කොල්ලෙක්ට එහෙම කරන්න හිතෙන්නේ නෑ. මට එහෙම කරානේ කියන වරදකාරී හැඟීම ඕනේ නෑ.
    uba dial1k ban... 100%...
    Adoh.... :love:
     
    හැබැයි මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නවා ලස්සන කොල්ලො පස්සේ යන... හැබැයි එකී ගේත් මුල් කොල්ලා එක්ක brake up උනා ඌ හොයලා බලන්නේ නෑ. කියලා දවසටම අහන්නේ "කොහෙද ඉන්නේ" කියලා විතරයි ලු...
    පස්සේ කොල්ලා මේකිව උදේට bus එකෙන් අරගෙන හවසට බස් එක ලඟට drop කරලා එහෙම care කරා.. පස්සේ ඌත් එක්ක යාලු උනා පළවෙනි එකාව අත ඇරලා. හැබැයි ලස්සන කොල්ලො හොයපු සීන් එකකුත් තිබුණා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    Dayana madam Masturbation seminar workshop walata fund karanawa athi
    ------ Post added on Oct 4, 2022 at 5:35 PM
     
    Last edited:
    • Haha
    Reactions: redux

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඇත්ත කතාව ගෑනු චීට් කරන්නේ හදවතින්මයි. උන්ට විනාඩියෙන් මිනිහෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒකි ආයේ උඹට ආදරේ නෑ ඊට පස්සේ. උඹ එක්ක ඉන්නේ එක්කෝ සමාජෙන් එන pressure එකට එහෙම නැත්තන් survival එකට විතරයි. ඒකිට උඹ ගැන හැඟීමක් එන්නෙවත් නෑ. පිරිමි චීට් කරන්නේ ආසාවට, උන්ට ඕනේ සෙක්ස් මිසක් emotional bond එකක් නෙවෙයි. ඒ නිසා තමයි ගොඩක් ගෑනු වෙන මිනිස්සු එක්ක සෙට් වෙලා මිනිහගෙන් ඩිවොර්ස් වෙලා අලුත් එකා එක්ක ඉද්දි මාස දෙකෙන් තුනෙන් ඌත් ගහලා පන්නන්නේ. මොකද අරූට සෙක්ස් එපා වෙනවා, මේකි ලව්. පස්සේ අනාථයි. ඊට පස්සේ උන් පිරිමි ඕනෙම නෑ, අපිට තනියම ඉන්න පුලුවන් කියාගෙන පඩ ටෝක් දෙනවා. උඹේ ගෑනිට හීනෙකින් හරි වෙන මිනිහෙක් ගැන කැමැත්තක් ඇති උනොත් ආයේ සමාව දීලා ලඟට ගන්නවා කියන එක හෙනම මෝඩ කමක්. ගෑනිට වෙන මිනිහෙක් සෙට් උනොත් ඒකි හැසිරෙන විදියේ ඉඳන්ම වෙනස් වෙනවා. ආයේ උඹ කිස් කරත් ඒකි අහක බලාගන්න ගානට වෙනස් වෙනවා. ආයේ චීට් කරන ගෑනියෙක් එක්ක ඉන්න එක අනික හෙන risk එකක්. ඒකිගේ හොර මිනිහා කිව්වොත් උඹව මරන්න කියලා ආයේ ඒකි දෙපාරක් හිතන්නේ නෑ ඒක කරන්නත්. මොකද ඒ තරම්ම උඹත් එක්ක තියෙන bond එක ඒකිට නැතිවෙලා යනවා.
    මේක 100% ඈත්ත. තව දෙයක් මේකට එකතු වෙන්න ඔනේ. අපි ගෑනුන්ට ඔනෙවට වඩා නිදහස දුන්නම උන්ට ඒක කොන්ට්‍රොල් නෑතුව යනවා. කරන්නේ කියන්නේ මොකක්ද කියලා හිතනෑ. මන් හිතන්නේ ඒක ලන්කාවෙ ගෑනුන්ගෙ ජාන වලින්ම එන දෙයක් වෙන්න ඔනේ.ගෑනුන්ට සල්ලි ටිකක් අතට එනකොට නිදහස හම්බවෙනකොට මුල අමතක වෙනවා. අපි කොච්චර ගෑනුන්ට සම තෑන දෙන්න හෑදුවට බහුතරයක් දන්නේ නෑ ඒක හරියට පාවිච්චි කරන්න. මුල අමතක වෙනවා. අපි කොච්චර අලුත් විදියට හිතලා ගෑනුන්ට ඒ නිදහස ආදරය දුන්නත් අර පුරුදු පරන අච්චුවටම තමයි වෑඩ කරන්නේ. අපි කොච්චර පිලිගන්න අකමෑති උනත් සමාජය ගෑනු ගෑන හදලා තියෙන සමාජ සම්මතය ගෑනුන් විසින්ම ඔප්පු කරලා පෙන්නනවා
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    හැබැයි මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නවා ලස්සන කොල්ලො පස්සේ යන... හැබැයි එකී ගේත් මුල් කොල්ලා එක්ක brake up උනා ඌ හොයලා බලන්නේ නෑ. කියලා දවසටම අහන්නේ "කොහෙද ඉන්නේ" කියලා විතරයි ලු...
    පස්සේ කොල්ලා මේකිව උදේට bus එකෙන් අරගෙන හවසට බස් එක ලඟට drop කරලා එහෙම care කරා.. පස්සේ ඌත් එක්ක යාලු උනා පළවෙනි එකාව අත ඇරලා. හැබැයි ලස්සන කොල්ලො හොයපු සීන් එකකුත් තිබුණා
    එහෙනම් ෂුවර් එකටම ඒකි status එක හොයනවා ඇති. සමහර කෙල්ලොන්ට තියෙනවා අර insta වල perfect couple එක වෙන්න වගේ ආතල්. හැබැයි මොන සීන් එක උනත් caring තියෙනවනම් කෙල්ලො ගොඩාක් ලස්සන බලන්නේ නෑ. හොඳ smooth talking කොල්ලෙක් සුපිරි ලුක් එකක් තියෙන කොල්ලෙක්ට වඩා කෙල්ලෝ score කරනවා.
    මේක 100% ඈත්ත. තව දෙයක් මේකට එකතු වෙන්න ඔනේ. අපි ගෑනුන්ට ඔනෙවට වඩා නිදහස දුන්නම උන්ට ඒක කොන්ට්‍රොල් නෑතුව යනවා. කරන්නේ කියන්නේ මොකක්ද කියලා හිතනෑ. මන් හිතන්නේ ඒක ලන්කාවෙ ගෑනුන්ගෙ ජාන වලින්ම එන දෙයක් වෙන්න ඔනේ.ගෑනුන්ට සල්ලි ටිකක් අතට එනකොට නිදහස හම්බවෙනකොට මුල අමතක වෙනවා. අපි කොච්චර ගෑනුන්ට සම තෑන දෙන්න හෑදුවට බහුතරයක් දන්නේ නෑ ඒක හරියට පාවිච්චි කරන්න. මුල අමතක වෙනවා. අපි කොච්චර අලුත් විදියට හිතලා ගෑනුන්ට ඒ නිදහස ආදරය දුන්නත් අර පුරුදු පරන අච්චුවටම තමයි වෑඩ කරන්නේ. අපි කොච්චර පිලිගන්න අකමෑති උනත් සමාජය ගෑනු ගෑන හදලා තියෙන සමාජ සම්මතය ගෑනුන් විසින්ම ඔප්පු කරලා පෙන්නනවා
    මේක ඇත්ත, කෙල්ලෝ වෙනස් සමාජේ වෙනස් කියලා අපි නිදහස දුන්නම උන්ට ඒක සිරාවටම කන්ට්‍රෝල් නෑ. මට කෙලවෙන්නෙම ඕක හින්දා. කෙල්ලෝ හරි ආසයි කන්ට්‍රෝල් වෙලා ඉන්න. කොල්ලෙක් ඒකි කරන්න ඕනේ දේ කියනවනම් ඒක අහන්න කෙල්ලෝ ආසයි. උඹ කැමති දේ කරනවට කෙල්ලෝ අකමැතියි වගේ පෙන්නුවට උඹ කැමති දේ කරන ආත්මාර්තකාමියෙක් වෙන එකට කෙල්ලෝ ආසයි. කෙල්ලොන්ට ඕනේ තමන්ගේ මතේට, මුරණ්ඩු විදියට වැඩ කරන එකෙක්ගේ සපෝර්ට් එකට ඉන්න.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    එහෙනම් ෂුවර් එකටම ඒකි status එක හොයනවා ඇති. සමහර කෙල්ලොන්ට තියෙනවා අර insta වල perfect couple එක වෙන්න වගේ ආතල්. හැබැයි මොන සීන් එක උනත් caring තියෙනවනම් කෙල්ලො ගොඩාක් ලස්සන බලන්නේ නෑ. හොඳ smooth talking කොල්ලෙක් සුපිරි ලුක් එකක් තියෙන කොල්ලෙක්ට වඩා කෙල්ලෝ score කරනවා.

    මේක ඇත්ත, කෙල්ලෝ වෙනස් සමාජේ වෙනස් කියලා අපි නිදහස දුන්නම උන්ට ඒක සිරාවටම කන්ට්‍රෝල් නෑ. මට කෙලවෙන්නෙම ඕක හින්දා. කෙල්ලෝ හරි ආසයි කන්ට්‍රෝල් වෙලා ඉන්න. කොල්ලෙක් ඒකි කරන්න ඕනේ දේ කියනවනම් ඒක අහන්න කෙල්ලෝ ආසයි. උඹ කැමති දේ කරනවට කෙල්ලෝ අකමැතියි වගේ පෙන්නුවට උඹ කැමති දේ කරන ආත්මාර්තකාමියෙක් වෙන එකට කෙල්ලෝ ආසයි. කෙල්ලොන්ට ඕනේ තමන්ගේ මතේට, මුරණ්ඩු විදියට වැඩ කරන එකෙක්ගේ සපෝර්ට් එකට ඉන්න.
    බෑන් වෙන්න කළින් ඔහොමවත් කියලා මාරු වෙලා පලයන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එහෙනම් ෂුවර් එකටම ඒකි status එක හොයනවා ඇති. සමහර කෙල්ලොන්ට තියෙනවා අර insta වල perfect couple එක වෙන්න වගේ ආතල්. හැබැයි මොන සීන් එක උනත් caring තියෙනවනම් කෙල්ලො ගොඩාක් ලස්සන බලන්නේ නෑ. හොඳ smooth talking කොල්ලෙක් සුපිරි ලුක් එකක් තියෙන කොල්ලෙක්ට වඩා කෙල්ලෝ score කරනවා.
    එකී status එක හොයන එකියක් තමයි
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මටත් එදත් අදත් තිබ්බ සර්ව සාධාරණ ප්‍රශ්නය.."ඇයි බන් මිනිස්සු කසාද බදින්නෙ?"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    අපෝ ඕවා ලංකාවේ නම් ඕන තරම් වෙනවා..සිංහල ගෑණු කියන්නේ වටේ යන්නම උපන් ජාතියක්..තිත්ත වුනත් අැත්ත ඒකයි.
    චීනට කියල දිනපතා ඇරගන්න එකෙක් කියන කතාද මේ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,022
    113
    Panadura
    දෙමව්පියන්ගේ කීමට ඇහුන්කම් දෙන්න නැති කමේ ප්‍රථිපල සහා ඔය පහල කියලා තියෙන දේ

    Ganu witharak neme balapan meke minissu kidenek wena ganu ekka sex karanna try karanawada kiyala oka ganu pirimi degollogrma thiyanawa.mama nam dakinnne hadiyawak nathi kama thamai
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    UPDATE...

    අද වෙලාවක් ලැබුන නිසා අප්ඩේට් එකක් දෙන්න යන්නේ..
    ඊයෙ ඉරිදා පවුලේ උත්සවයක් තිබිලා නෑයො ටිකක් සෙට් වෙලා ඕක ගැන කතා උනා..
    දැන් ඒ ගෑණිව අරූ ගෙදරින් යවලා ලමයා එක්ක, එයා මහගෙදර නෙමෙයි ගිහිල්ල තියෙන්නේ..
    ඒ ලඟපාතම යාලුවෙක්ගෙ ගෙදරලු ඉන්නේ.. ඒකි ලමයා දාන්න එහෙම පාරෙ යනවා අර මල්ලි දැකලා තියෙනවා..
    ඒකි කොන්ඩෙ එහෙම ස්ටයිල් එකට කපලා අලුත් ඇදුම් ඇදලා යනවා අරූ දැක්කලු..
    ඌ ඩිවෝස් නඩුවක් දාලා, අර මල්ලිගේ අයිය කෙනෙක්ගේ වයිෆ් ට්‍රයි කරනවලු මේක සමාදාන කරන්න..
    ඒත් අර මල්ලි කැමති නැහැලු, අරකිත් ඉස්සර වගේ නෙමෙයිලු ටිකක් ගති පැවතුම් කතා බහ එහෙමත් වෙනස් කියලා තමයි කියන්නේ..
    අරූ මේකිව රූම් වලට ඇදලා කියලා දැකලා තියෙන උන් ඉන්නවලු, මල්ලි කාරයට නොතේරුනාට මේක ටිකක් කල් රහසේ තිබිලා තියෙනවා..
    මේකි ගාව අලුත් ඇදුම් පර්ෆියුම් තිබිලා ඒ දවස් වල ඇහුවම ඒකි කිව්වලු අම්මා, අක්කා යාලුවෙක් දුන්න කියලා..
    ඒත් පස්සෙ හොයද්දි එහෙම උන් දීලත් නැහැ. ඒවා අරූ වෙන්න ඕන දෙන්න ඇත්තෙ කියලා කියන්නේ..
    මේවා දැම්මේ උඹලත් බැදලා නම් මේ සිග්නල් තියෙනව නම් ටිකක් හිතපන්..
    ගෑනු ගැන සැක කරන්නම එපා... ඒත් පුතේ විශ්වාස කරන්න නම් එපා..
    තව තියෙනවා පස්සේ ලියන්නම්..