දැන් ඇති.ගෙදර ඉදපල්ලා.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,399
    6,225
    113
    Interviewer: "Tupac your life has been marked by considerable pain, do you think you'll ever get to the point where you can live a normal, happy life?"

    Tupac: "Naw, but im going for it - im trying for it, and until then - i have to make the life that i do live as happy as i can and try to do the best with what i have. You know.. live the best life i can live - be as happy as i can be, nothing is perfect for anybody. - I dont think..."
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් නම් බේරන්න බැහැ බං හොරු , කුඩ්ඩෝ වැඩේට බැහැලා ඉන්නේ
    හොරු කුද්දෝ මගුලක් නෙමේ මේ රජෙ කුලී හේවායෝ වැඩේට බැහැලා ඉන්නේ. ආමි එක දැල් පොලිසියට ගහන්න ප්ලැන් එක දැන්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අනිවා 2 නි කොටස යන්නේ
    මේකේ වහල්ලුත් අහන්නේ කාදිනල් පො$&& යා,
    සකීම්ට ගැහුවද ඔවා
    පැහැදිලියි රාජපස්ස අරමුන අහුවෙන්න එපා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සාමකාමී සහ සහෝදරත්වයෙන් යුතු රටක් හදන එක අනුර කියන තරම් ලේසි නැහැ. මම හිතන්නේ නැහැ ඔහු ජනාධිපති වුනත් ඒ දේ කරාවි කියලා. ඒත් මේ ප්‍රචණ්ඩකාරී බව නවත්වන්න සමස්ත ජාතියටම පණිවිඩයක් දීමේ ඉහළම සදාචාරාත්මක හැකියාවක් තියෙන නායකයා අනුර දිසානායක බව පිළිගනිමි. :sneaky:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    280510003_10217346471853897_8544499791870744206_n.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හොරු කුද්දෝ මගුලක් නෙමේ මේ රජෙ කුලී හේවායෝ වැඩේට බැහැලා ඉන්නේ. ආමි එක දැල් පොලිසියට ගහන්න ප්ලැන් එක දැන්.
    පොන්සෙකාට දෑන් හමුදාවෙ වයොලෙශන් වලට මුකුත් කරන්න බෑ නෙ