දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උඹ ඇයි අදද දන්නේ ..?:dull:
    සිරාවටම මං අද දන්නෙ..:yes:
    උඹ බඩ වෙලා කියලා ආරංචියි.. :oo:


    අඩේ.....multi vote දීලද තිබුනේ.... ඒක දන්නවනම් දෙන්නටම දෙනවා......
    :yes:

    යකේ මේක පේන්නේ මට විතරද...ඔය දාලා තියෙන්නේ සිංහලෙන් තව රතුපාටිනුයි :baffled:
    සිංහලෙන්ද දාලා තියෙන්නෙ.. පොඩ්ඩක් හිටපං බලන්න..:dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මොනවා උනත් කමක් නෑ ..මේකටත් අර විහිළුවක් උන කඹ ඇදීම වගේ අසාදාරනයක් වෙන එකක් නෑ කියල මන් හිතනවා....

    තරගෙට ඉන්න හැමෝටම ජය වේවා !!!

    :rolleyes::rolleyes::rolleyes:
    ;););)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒකනේ
    3.gif

    මෙක චාටර් කිවුවුවාට උදවු කරන උන්ට ලු දෙන්නෙ අපි වගෙ ගුන යහපත් හැමට උදවු කරන වෙන කවුද බන් ඉන්නෙ:P
     
    Status
    Not open for further replies.