දැන් ඉතිං නඩු බලවයි..🥳👌🔺

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,037
    6,467
    113
    කෝ අර චන්දෙට කලින් මුගේ කෝට් බෑය ගලවනවා ලංකාවට අැවිත් උගේ ළග proof තියෙනවා කියලා කියපු උඹලගේ ලොන්ත හපුටු රට ජෙප්පා..ඩිංගි බෝට්ටුවේ අාවත් දැන් ලංකාවට ගොඩ බහින්න කාලේ හරි හැබැයි...🤔
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,458
    16,296
    113
    කෝ අර චන්දෙට කලින් මුගේ කෝට් බෑය ගලවනවා ලංකාවට අැවිත් උගේ ළග proof තියෙනවා කියලා කියපු උඹලගේ ලොන්ත හපුටු රට ජෙප්පා..ඩිංගි බෝට්ටුවේ අාවත් දැන් ලංකාවට ගොඩ බහින්න කාලේ හරි හැබැයි...🤔
    Ara Thushara kiyana dial eka neda ?
    Uu ennaha Lankawata. Aparade dobiyo tika theth wune.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,830
    16,912
    113

    කෝ අර චන්දෙට කලින් මුගේ කෝට් බෑය ගලවනවා ලංකාවට අැවිත් උගේ ළග proof තියෙනවා කියලා කියපු උඹලගේ ලොන්ත හපුටු රට ජෙප්පා..ඩිංගි බෝට්ටුවේ අාවත් දැන් ලංකාවට ගොඩ බහින්න කාලේ හරි හැබැයි...🤔

    ළග ළගම ඵනවා...😂

    A66jDzm.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,564
    55,703
    113
    Colombo
    @2osama මෙන්න පොඩි ස වැඩ පෙන්වනව.මේ නඩු වලින් අනිවා පොඩි ස බේරෙනවා :)

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,506
    25,553
    113
    tracing Geo-location.. ... ...
    මූ තාම කබාය අඳින්නේ ජෙප්පොන්ට කට තිබ්බට වැඩ බැරි හින්දා.. මූ ගොනා කියලා දන්නේ අද ඊයෙ නෙවෙයිනේ.. වෙනස උඹලගේ මොළ බාග ටිකට වැඩ බෑ කියලත් අපි දන්නව දැන්..