දැන් ඉතින් තාම අරක අවේ නෑනේ..
අයියෝ සල්ලි ..
මන් දැන් ට්රයල් එක කරලා මාසයක් වෙනවා
(25/07/2012 - 28/08/2012)
.. තාම ලයිසන් එක අවේ නෑනේ.. මොකද කරන්නේ දැන්??
ට්රයල් එක කරපු දවසේ අර පාස් කියල කොලයක් දුන්න.. එවෙලාවේ සල්ලි තිබ්බේ නැති හින්දා පස්සේ ගමු කියලා ගෙදර ආව..

දැන් ඉතින් තාම අරක අවේ නෑනේ.. මන් දැන් මොකද කරන්නේ මචන් ????