දැන් ඉතින් බැග් මල්ලත් අරන් පාරට බැස්සා

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    සහතික ඇත්ත බන්.. ලංකාවෙ උන් කරන කියන සමහරක් දේ දැක්කම පුඩුම දුකක් හිතට එනව. විෂේෂයෙන් පරිසරය ගැන සැලකීම ගැන... :( නියම පෝස්ට් එකක් සහෝදරයා,....

    THanxxxxxxx :D
    වැඩක් නැ.. තමන් හිතාගෙන හැදුනේ නැත්තම් කාටවත් හදන්න බෑ :angry::angry::angry:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    එළ. ඔන්න පොරොන්දු උනා.... කොහොමත් මගේ කෙල්ල:love::love: පාරේ ඔයවගේ කුණු අතාරිනවට අවුල:frown::frown:. දවසක් මම කොච්චි ටිකට් එකක් කානුවකට දාලා හොදට අහගත්තා... හැමෝම ඔයවගේ දාන්න ගත්තොත් දවසෙන් කානු බ්ලොක් වෙයිලු. ඊට පස්සසේ වැස්සට කානු උතුරලා පාරට වතුර දායි ලු....:baffled::baffled: කතාව ඇත්ත:yes::yes:. එදා ඉඳන් එහෙම දානෙක නැවැත්තුවා. ඔන්න උඹටත් පොරොන්දු උනා මචෝ...:yes:
     
    ඔන්න සුපිරි කොල්ලෝ !!! :yes::yes:
    ALL D BEST FOr UR LUV LIFE :D:D:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නම් පාරෙ කුණු දාන්නෙ නෑ. පොලිතින් බෑග් එහෙම දාන්න තැනක් නැත්තම් සාක්කුවෙ දාගෙන ඇවිල්ල ගෙදර කුණුකූඩෙට දානවා. අපෙ ගෙදරින් පොඩි කාලෙ ඉඳලම ඒක උගන්නල තියෙන්නෙ. ඒකට සමහර උන් ළමයි ඉස්සරහම කුණු විසි කරනවා පාරට. කාලකන්ණි.:angry:
     
    • Like
    Reactions: raz92

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0

    මචන්ලා උඹලා මට ප්‍රොමිස් එකක් කරනවද?? පාරේ කුණු එහම දන්නේ නෑ කියලා?? අයිස් පැකට් එකක් උනත් පාරේ දාන්න එපා බන්.. ප්ලීස් බන්! :no::no::no::no::no::no:
    ay paara ubeda? :angry::angry: kohoma unath math kunu parata danne na dana ewnwa pennannath ba mata unwa maranna hithenawa mewata dadi daduwam denna ona loku dada gahanna ona nathuwa minissu hadanna ba :no:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ay paara ubeda? :angry::angry: kohoma unath math kunu parata danne na dana ewnwa pennannath ba mata unwa maranna hithenawa mewata dadi daduwam denna ona loku dada gahanna ona nathuwa minissu hadanna ba :no:

    paara mage nemei.. paara ape oiiii... :angry::angry::angry::angry:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මම නම් පාරෙ කුණු දාන්නෙ නෑ. පොලිතින් බෑග් එහෙම දාන්න තැනක් නැත්තම් සාක්කුවෙ දාගෙන ඇවිල්ල ගෙදර කුණුකූඩෙට දානවා. අපෙ ගෙදරින් පොඩි කාලෙ ඉඳලම ඒක උගන්නල තියෙන්නෙ. ඒකට සමහර උන් ළමයි ඉස්සරහම කුණු විසි කරනවා පාරට. කාලකන්ණි.:angry:

    MENNA KOLLO :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Supun.

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    මම ආයිත් පාරේ කුණු දාන්නේ නැ..:P;)
    සීරාවට අපේ ඒවුන්ට ඔවා පොඩ් කාලේ ඉදලම පූරුදු කරන්න ඔන දේවල්:D
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔන්න සුපිරි කොල්ලෝ !!! :yes::yes:
    ALL D BEST FOr UR LUV LIFE :D:D:D:D
    11.gif