දැන් ඉතින් මහින්ද බැසිල් තමයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් ඉතින් මහින්ද බැසිල් තමයි

    ගෝටාගේ ආතල් ටික නිමා කරමින් මහින්ද බලවත්ම පුද්ගලයා උනා.ආය අගමැති කියන්නේ විධායක අගමැති. ගෝටා කාලා බීලා නාම මාත්‍ර විදිහට ඔය පු‍ටුවේ ඉඳි.ලොක්ක මහින්ද. දෙක බැසිල්. තුන චමල්.හතර ගෝටා.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ඕවා නෙවෙයි මේවා හොයපන් ගිහින්.....

    සජිත්ට සිරිකොත දොර වැසේ - පුරුදු තැනටම පිරිස රැස් වේ
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් සුලඟට ගියේ නැද්ද උඹ? :D

    සුලඟක් තිබ්බේ නෑ.පඩ ගඳක්නම් ආවා.ඉන්න බෑ හැරිලා ආවා. අනේ මන්දා මෙහෙම කරුමයක්. ස්තූති කරන්න සල්ලි දීලා මිනිස්සුත් එක්කගෙන එනවා.:lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අන්න එකෙක් UNP එක බේරගන්න සටන් කරනවා,, ඌ එක්ක එකතු වෙලා කරන දෙයක් කරගනින්,,, රට පාලනය කරන එක පත්වුන ජනදිපති කරයි,,, වඩක් බලාගනින් ගිහිල්ලා